ටච් එකක් හොයන්නෙ
ඔය ගානට ටච් එකක් ගන්න එක අපරාදෙ
වැඩක් කරගන්න අමාරුයිනේ
නිකන් නමට වගේ ඇප් දාගන්න විතරයි පුලුවන්
පුලුවන් නම් තව 10ක් විතර හොයන් යූස් කරන්න පුලුවන් එකක් ගනින්
Xiaomi redmi go ek enakan idapan...Next month enwa. 10000k withra wenne...Nokia 1 ekta wadiya hama athinma hodai...
