බජාජ් ත්‍රීරෝද රථ එංගලන්තයට හදුන්වා දෙයි

hichchiputha

Well-known member
  • Jan 3, 2018
    40,032
    35,976
    113
    වොන්ඩර් ලැන්ඩ්
    දේශපාලුවන් බැනලා වැඩක් නෑ බං. ඉන්දියාවේත් දේශපාලුවන් මීට වඩා අන්තයි. ඒත් එහෙ හොද ව්ව්‍යසායකයක් ඉන්නවා ඒ සේරම අභිබවා යන්න පුළුවන්. අපේ උන් කරන්නේ ආණ්ඩුවෙන් අහවල් දේ දුන්නේ නෑ කියලා අඩ අඩා ඉන්න එකනි.

    අපි හැදෙන්න ඕන බන් ඒක හරි , කීදෙනාද බන් හැදිලා ඉන්නේ

    බලපන් ලංකාව දුපතක් මදුරුවෝ සහමුලින් නැති නොකරන්නේ ඇය් කිට විද්‍යා අර විද්‍යා මේ විද්‍යා

    රටට හෙන හැම දෙකින්ම කොමිෂන් යනවා බන් අමතිලට ලොක්කොන්ට

    අපේ කම්පැනි එකේ මහා එකාටත් පට්ට කොමිෂන් එන්නේ කොටි ගණන් එතකොට හිතපන්

    ස්ටැන්ඩඩ් එකක් නැහැ හරියට සිස්ටම් නැහැ

    රජයේ සේවකයෝන්ගෙන් 90% හොරු බන් කොහොම හරි හොර කරනවා උබල නැහැ කියනවද

    ගහන තෙල් ටිකට / ගන්න බඩුවට/ එක්කෝ හොරෙන් හරි පනිනවා නැත්නම් රාජකාරි වෙලාවේ උන්ගේ පුද්ගලික වැඩට යනවා...

    සේරම හැදෙන්න ඕන බන් ඔක්කොම හදුනා දවසට ලංකාව කියන්නේ පට්ට රටක් යකෝ බලහන් සිංගප්පුරුව / උන් ඉදියේ කොමද

    ලෝකේ බලවත්ම පාස්පෝට් එක උබ දන්නවද රට ගොඩ දාන්න ඌ බලය ගත්ත හැටි...

    කැරි සිංහලුන්ට එහෙම ඉන්න ඕන නැහැ අනිත් එකාගේ කකුලෙන් ඇද ඇද ඕප දුප හොයා හොයා ඉරිසියා කර කර වය්ර කර කර කේලම් කියා කියා ගු වලේ වැටීගෙන ඌත් ගූ කාල නාල අනිත් උන්ටත් ගාල කවල ඉන්න ආස...
     
    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,837
    3,862
    113
    USA

    මේ රට ගොඩ දාන්ඩ පුළුවන් මිනිරන් ටිකෙනුයි අරුන්ට අල්ලා දීලා තියන පුල්මුඩේ ඛනිජ වැලි නිදියෙනුයි
    :(:(:(
     
    Slingshot99

    Banned
    Mar 17, 2019
    88
    6
    0
    අඩේ මේ යන විදිහට එල්.ඊ.ඩී එල්ලපු ලේලන්ඩ් සෙට් එකකුත් UK යවයිද දන්නේ නෑ ටුවරිස් ඇට්‍රෑක්ෂන් එකට කියලා..:lol:
    ත්‍රිලිං බස් රයිඩ් ඉන් යූ.කේ.:rofl:
    :lol:බස් අජියටත් අලුත් ඇල්බම් එකක් රිලීස් කරන්න පුලුවන් එන්ගලන්තයට ඔබින විදිහට
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,625
    25,979
    113
    අපි හැදෙන්න ඕන බන් ඒක හරි , කීදෙනාද බන් හැදිලා ඉන්නේ

    බලපන් ලංකාව දුපතක් මදුරුවෝ සහමුලින් නැති නොකරන්නේ ඇය් කිට විද්‍යා අර විද්‍යා මේ විද්‍යා

    රටට හෙන හැම දෙකින්ම කොමිෂන් යනවා බන් අමතිලට ලොක්කොන්ට

    අපේ කම්පැනි එකේ මහා එකාටත් පට්ට කොමිෂන් එන්නේ කොටි ගණන් එතකොට හිතපන්

    ස්ටැන්ඩඩ් එකක් නැහැ හරියට සිස්ටම් නැහැ

    රජයේ සේවකයෝන්ගෙන් 90% හොරු බන් කොහොම හරි හොර කරනවා උබල නැහැ කියනවද

    ගහන තෙල් ටිකට / ගන්න බඩුවට/ එක්කෝ හොරෙන් හරි පනිනවා නැත්නම් රාජකාරි වෙලාවේ උන්ගේ පුද්ගලික වැඩට යනවා...

    සේරම හැදෙන්න ඕන බන් ඔක්කොම හදුනා දවසට ලංකාව කියන්නේ පට්ට රටක් යකෝ බලහන් සිංගප්පුරුව / උන් ඉදියේ කොමද

    ලෝකේ බලවත්ම පාස්පෝට් එක උබ දන්නවද රට ගොඩ දාන්න ඌ බලය ගත්ත හැටි...

    කැරි සිංහලුන්ට එහෙම ඉන්න ඕන නැහැ අනිත් එකාගේ කකුලෙන් ඇද ඇද ඕප දුප හොයා හොයා ඉරිසියා කර කර වය්ර කර කර කේලම් කියා කියා ගු වලේ වැටීගෙන ඌත් ගූ කාල නාල අනිත් උන්ටත් ගාල කවල ඉන්න ආස...
    සුදුපුතා සමාගම ඕනේ නෑ...ක්ශේත්‍රය මොකද්ද ?