බයික් එකනම් පට්ට වගේ..
හොඳ රිවීව් එකක් දාපන් මචන් ටිකක් පැදල බලලා...
ප්ලාස්ටික් කවරේත් එක්ක පිටිපස්සෙ සීට් එකනම් මරු..අවුලකට තියෙන්නේ ඕක ඇඩ් එකට හයි කරන් යනකොට මගදි එකෙක් දාගෙන යන්න සෙට් උනොත් එහෙම බයික් එකෙනුත් බැහලා, ඇණ ගලවලා කවරේ උගේ අතට දෙන්න වෙන්න එක බහිනකන් අල්ල ගනින් කියලා..
Sira case eka






අවුලකට තියෙන්නේ ඕක ඇඩ් එකට හයි කරන් යනකොට 





බඩු මාට්ටු.. හොර අල්ලන්න හදපු බයික් එකක් වගෙ