බජාජ් V15

skymicro

Well-known member
  • May 22, 2014
    16,759
    14,255
    113
    37
    ඒක වැඩක් නෑනෙ


    මචන්ල මේක ගැන කවුරුත් දන්නවද ?? 2.76 වගේ තමයි ගාන දාල තියෙන්නෙ .:P මේ ගානට නම් පාඩුවකුත් නෑ වගේ
     

    ijay

    Well-known member
  • Aug 19, 2014
    7,339
    1,055
    113
    MaHaRaGaMa
    ah me ara indiawe vikranth kiyana ship eke yakada walin hadapu bike eka neda :lol:

     
    Last edited:

    ijay

    Well-known member
  • Aug 19, 2014
    7,339
    1,055
    113
    MaHaRaGaMa
    mokakda ban a seen eka :confused::confused:

    වික්‍රන්ත් නැවේ පරණ යකඩ වලින් හදපු බයික් එකක් බං. .ලිමිටඩ් එඩිශන් එකක් වෙයි ගොඩක් වෙලාවට. .:eek:
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,788
    30,886
    113
    අහල නං නෑ මචං ඔය බයික් එක ගැන..ලුක් එකනං හොදයි ....ලංකාවේ පාර්ට්ස් හොයාගන්න තියනවනං විතරක් ගනිං...ඒත් ආය විකුණනන්න එහෙමනං සෑහෙන ගේමක් දෙන්න වෙයි....උබට වොල්ටියක් වගේ සෙට් වෙන් නැද්???
     

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,255
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    අහල නං නෑ මචං ඔය බයික් එක ගැන..ලුක් එකනං හොදයි ....ලංකාවේ පාර්ට්ස් හොයාගන්න තියනවනං විතරක් ගනිං...ඒත් ආය විකුණනන්න එහෙමනං සෑහෙන ගේමක් දෙන්න වෙයි....උබට වොල්ටියක් වගේ සෙට් වෙන් නැද්???

    Bajaj nisa pats nam thiyanawa ban .pulser parts hariyanawa. second hand markert eka theranaya wenne den market wena vidihata thamay:baffled::baffled::baffled: