ah me ara indiawe vikranth kiyana ship eke yakada walin hadapu bike eka neda

Kella yanne koheda?

mokakda ban a seen eka![]()

ah me ara indiawe vikranth kiyana ship eke yakada walin hadapu bike eka neda

අහල නං නෑ මචං ඔය බයික් එක ගැන..ලුක් එකනං හොදයි ....ලංකාවේ පාර්ට්ස් හොයාගන්න තියනවනං විතරක් ගනිං...ඒත් ආය විකුණනන්න එහෙමනං සෑහෙන ගේමක් දෙන්න වෙයි....උබට වොල්ටියක් වගේ සෙට් වෙන් නැද්???