බටපොල ඇන්ටනාවට බහින්න කාලේ

Dr.Amdan

Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    ඩයලොග් ටීවීවල මිල වැඩි කරපු හින්දා පරණ ඇන්ටනාවට බහින්න හිතුනා..

    වැඩේට හරි යන භාණ්ඩයක් හොයද්දී මේක සෙට් වුනේ.හොයලා බලද්දී තමයි තේරුණේ මේක ලංකාවට සපෝට් නැති බව.

    S-TT-0071_7.jpg



    S-TT-0071_6.jpg


    S-TT-0071_4.jpg



    ටීවී එකට නම් කෙල වෙලා තියෙන්නේ.බැලුවේ පරණ මොනිටර් එකෙන් වත් ගොඩ යන්න.මොනිටර් එකේ VGA පෝට් එකක් විතරයි තියෙන්නේ.

    මොකක්ද වැඩේට හරි යන ඩිවයිස් එක?
     

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,102
    19,668
    113
    Miami
    DVB3 ලංකාවෙ නෑ තාම. නාකි මයිනගෙ පයි කුළුණෙ ඉඳල DVB3 ඩිජිටල් බ්‍රෝඩ්කෂන් එකක් දෙනවයි කියල කිව්ව. නමුත් වෙන පාටක් නෑ. Gadmei කියල ආව බොක්ස් එක මම පාවිච්චි කරනවා ටික කලක්. Vga අවුට්පුට්, ඇන්ටනා ඉන්පුට්, RCA ඉන්පුට් තියෙනවා. අවුලක් නම් නෑ. සවුන්ඩ් වලට මොකක් හරි කරගන්න වෙනවා, ඇතුලෙ තියෙන ස්පීකරේ ගූ හැත්තෑවයි
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    Ape gedarath tv ekata kela wuna power wadi wela...parts na kiwwa hadana thanin...unit ekama tiyanna one kiwwa
    Gedara parana sony tv eka repair karala dan eken balanne bn... sathutui :)
    අපේ ගෙදරත් එකක් තිබිලා දුන්නානේ වෙන එකෙකුට.දැන් තමයි අගේ තේරෙන්නේ.මේ ප්ලැට් මගුල් වගේ නෙමෙයි සෑහෙන්න කල් පාවිච්චි කරන්න පුලුවන්
     
    • Like
    Reactions: RottenCOLT

    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,433
    16,639
    113
    Malfoy Manor, Wiltshire, England.
    Any way freesat monthly charge karanne na neda??
    no monthly charges. but anith parts dish, lnb ekka gannawanam total 15k withara yai.
    danatama dialog or parana satelite dish, lnb thiyenawanm set-top box eke gana witharai, habai oyatama dish eka align karala tune karaganna wenawa or agent ta kiwwath karala dei podi charge ekakata
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    DVB3 ලංකාවෙ නෑ තාම. නාකි මයිනගෙ පයි කුළුණෙ ඉඳල DVB3 ඩිජිටල් බ්‍රෝඩ්කෂන් එකක් දෙනවයි කියල කිව්ව. නමුත් වෙන පාටක් නෑ. Gadmei කියල ආව බොක්ස් එක මම පාවිච්චි කරනවා ටික කලක්. Vga අවුට්පුට්, ඇන්ටනා ඉන්පුට්, RCA ඉන්පුට් තියෙනවා. අවුලක් නම් නෑ. සවුන්ඩ් වලට මොකක් හරි කරගන්න වෙනවා, ඇතුලෙ තියෙන ස්පීකරේ ගූ හැත්තෑවයි
    කොහෙද බන් දැන් ඕක ගන්න තියෙන්නේ?
     
    • Like
    Reactions: RottenCOLT

    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,433
    16,639
    113
    Malfoy Manor, Wiltshire, England.
    DVB3 ලංකාවෙ නෑ තාම. නාකි මයිනගෙ පයි කුළුණෙ ඉඳල DVB3 ඩිජිටල් බ්‍රෝඩ්කෂන් එකක් දෙනවයි කියල කිව්ව. නමුත් වෙන පාටක් නෑ. Gadmei කියල ආව බොක්ස් එක මම පාවිච්චි කරනවා ටික කලක්. Vga අවුට්පුට්, ඇන්ටනා ඉන්පුට්, RCA ඉන්පුට් තියෙනවා. අවුලක් නම් නෑ.
    lankawata dvb enne na. lankawe implment karanne japanese ISDB technology eka.
     

    Poththa

    Well-known member
  • Mar 21, 2016
    1,736
    2,215
    113
    අපේ ගෙදරත් එකක් තිබිලා දුන්නානේ වෙන එකෙකුට.දැන් තමයි අගේ තේරෙන්නේ.මේ ප්ලැට් මගුල් වගේ නෙමෙයි සෑහෙන්න කල් පාවිච්චි කරන්න පුලුවන්
    Ubata kiyanna ape ekath mn kunu tacktor ekata denna kiwwa...amma honda welwata deela na :lol:
    Tamath mathak kara kara baninwa :lol:

    කොහෙද බන් දැන් ඕක ගන්න තියෙන්නේ?
    1662302223977.png

    https://www.gadmei.lk/product/TV BOX GADMEI PC TV TV2860E/254

    call parak dapan...dn badu tiyeda danne na :yes:
    ------ Post added on Sep 4, 2022 at 8:07 PM
     

    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    4,250
    5,092
    113
    Loading...
    මම මේක දැකලම නෑනෙ බන්..
    ඕක තමයි Original ඇන්ටනාව. මලවිගේ ඉලෙක්ට්‍රොනික්ස් එකේ හදන්නෙ. ඒ කියන්නෙ බටපොල ඇන්ටනා සර්කිට් එක මුලින්ම හොයාගත්ත කෙනාගෙ ගෙදර. කඩවල ගන්න නැහැ. ගෙදරින් හදාගන්න පුලුවන්. පුතා තමයි දැන් කරනව කියන්නෙ.