බටපොල ඇන්ටනාවට බහින්න කාලේ

good-man

Well-known member
  • Jan 29, 2015
    2,818
    2,976
    113
    අපේ අම්මාට ටීවී බලන්න මම මොනිටරේකට හයිකරලා දුන්නා මෙන්න මේක හොඳටම වැඩ දැන් ගොඩක් කල් වෙනවා කිසි අවුලක් නෑ
    gadmei-tv3820E-Sale.jpg

    මේකේ තව මොඩල් තියෙනවා බලලා ගන්න

    https://www.gadmei.lk/productlist/TV COMBO BOX FOR PC| MONITOR - GADMEI/66
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    ඕක තමයි Original ඇන්ටනාව. මලවිගේ ඉලෙක්ට්‍රොනික්ස් එකේ හදන්නෙ. ඒ කියන්නෙ බටපොල ඇන්ටනා සර්කිට් එක මුලින්ම හොයාගත්ත කෙනාගෙ ගෙදර. කඩවල ගන්න නැහැ. ගෙදරින් හදාගන්න පුලුවන්. පුතා තමයි දැන් කරනව කියන්නෙ.
    දෙකේ වෙනසක් මොකක්ද?
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    ඩයලොග් per day එක දැන් කීයද ?
    ඉස්සර 100න් මාසයක් ඇද්දා නේ.දැන් ඒකෙන් භාගයක් වත් බෑ

    අපේ අම්මාට ටීවී බලන්න මම මොනිටරේකට හයිකරලා දුන්නා මෙන්න මේක හොඳටම වැඩ දැන් ගොඩක් කල් වෙනවා කිසි අවුලක් නෑ
    gadmei-tv3820E-Sale.jpg

    මේකේ තව මොඩල් තියෙනවා බලලා ගන්න

    https://www.gadmei.lk/productlist/TV COMBO BOX FOR PC| MONITOR - GADMEI/66
    මොනිටර් එක මොන සයිස් වුනත් අවුලක් නැද්ද මේවාට
    මේක තමයි මොනිටර් එක

    Screen Resolution1366*768

    බොක්ස් එකත් එක්ක මොනවද හම්බ වෙන්නේ
    ------ Post added on Sep 4, 2022 at 8:44 PM
     
    Last edited:
    • Like
    Reactions: NRTG

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,064
    3
    118,707
    113
    Gampaha
    Ubata kiyanna ape ekath mn kunu tacktor ekata denna kiwwa...amma honda welwata deela na :lol:
    Tamath mathak kara kara baninwa :lol:

    View attachment 183390
    https://www.gadmei.lk/product/TV BOX GADMEI PC TV TV2860E/254

    call parak dapan...dn badu tiyeda danne na :yes:
    ------ Post added on Sep 4, 2022 at 8:07 PM
    මේ ගැජුටාන් එක මමත් පාවිච්චි කරල තියෙනව. අවුලක් නෑ.... රෙකමන්ඩ් කරන්න පුලුවන්..
    හැබැයි සවුන්ඩ් අවුල්... සබ් වූෆරයක් වගේ එකක් පාවිච්චි කරන්න වෙනව.
     
    • Like
    • Love
    Reactions: RottenCOLT and NRTG

    akr20

    Well-known member
  • Aug 3, 2020
    2,262
    2,599
    113
    ඩයලොග් ටීවීවල මිල වැඩි කරපු හින්දා පරණ ඇන්ටනාවට බහින්න හිතුනා..

    වැඩේට හරි යන භාණ්ඩයක් හොයද්දී මේක සෙට් වුනේ.හොයලා බලද්දී තමයි තේරුණේ මේක ලංකාවට සපෝට් නැති බව.

    S-TT-0071_7.jpg

    S-TT-0071_6.jpg

    S-TT-0071_4.jpg

    ටීවී එකට නම් කෙල වෙලා තියෙන්නේ.බැලුවේ පරණ මොනිටර් එකෙන් වත් ගොඩ යන්න.මොනිටර් එකේ VGA පෝට් එකක් විතරයි තියෙන්නේ.

    මොකක්ද වැඩේට හරි යන ඩිවයිස් එක?
    Ane ban owa hariyana wadada?Ara petrol nathi kale boruwata bicycle gaththa wage thamaye Dan e bicycle ekakwath na.anthimata yakada walata thamai denna wenne owa 500/= withara neda monthly wadiwenne. Satalite tv kiyanne Dan basic need ekak.Hamadema wadiye wadiye kiyanne nathuwa kohomahari income eka Wadi karagamu.
     
    • Like
    • Haha
    Reactions: tha123 and Dr.Amdan

    PrasangaSPerera

    Well-known member
  • Jul 18, 2020
    7,390
    13,166
    113
    ඕක තමයි Original ඇන්ටනාව. මලවිගේ ඉලෙක්ට්‍රොනික්ස් එකේ හදන්නෙ. ඒ කියන්නෙ බටපොල ඇන්ටනා සර්කිට් එක මුලින්ම හොයාගත්ත කෙනාගෙ ගෙදර. කඩවල ගන්න නැහැ. ගෙදරින් හදාගන්න පුලුවන්. පුතා තමයි දැන් කරනව කියන්නෙ.
    ඔන්ලයින් පේමන්ට් එකක් කරල ගෙදරට ගෙන්නගන්න බැයිද බන්...
     
    • Like
    Reactions: RottenCOLT

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,366
    6,784
    113
    හෙල බිමේ
    ඕක තමයි Original ඇන්ටනාව. මලවිගේ ඉලෙක්ට්‍රොනික්ස් එකේ හදන්නෙ. ඒ කියන්නෙ බටපොල ඇන්ටනා සර්කිට් එක මුලින්ම හොයාගත්ත කෙනාගෙ ගෙදර. කඩවල ගන්න නැහැ. ගෙදරින් හදාගන්න පුලුවන්. පුතා තමයි දැන් කරනව කියන්නෙ.
    Oka තමයි ඇන්ටෙනා එක. මම ගෙදරට ගිහින් ගත්තේ..
     
    • Like
    Reactions: SpinXO

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    මේ ගැජුටාන් එක මමත් පාවිච්චි කරල තියෙනව. අවුලක් නෑ.... රෙකමන්ඩ් කරන්න පුලුවන්..
    හැබැයි සවුන්ඩ් අවුල්... සබ් වූෆරයක් වගේ එකක් පාවිච්චි කරන්න වෙනව.
    https://www.daraz.lk//products/i125987151-s1042751340.html

    meka hodada?
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,064
    3
    118,707
    113
    Gampaha
    මේකනං පාවිච්චි කරල නෑ මචං.
    Aux ලයින් ඉන් කරන්න පුලුවන් වෙන්න ඕනෙ. මේක බ්ලූටූත් ඔන්ලි නෙමෙයි නේද.... ටීවී බොක්ස් එකේ තියෙන්න 3.2 ඕඩියෝ අවුට් එකක්.
     
    • Like
    Reactions: RottenCOLT and NRTG

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,529
    25,862
    113
    I got Batapola Rs. 1,500 from Union Electronic - Pettah ( made in China)
    5 years ago. Low quality for signals
     
    • Sad
    Reactions: Dr.Amdan

    kalupusa007

    Well-known member
  • Feb 2, 2012
    1,803
    403
    83
    Home
    ඕක තමයි Original ඇන්ටනාව. මලවිගේ ඉලෙක්ට්‍රොනික්ස් එකේ හදන්නෙ. ඒ කියන්නෙ බටපොල ඇන්ටනා සර්කිට් එක මුලින්ම හොයාගත්ත කෙනාගෙ ගෙදර. කඩවල ගන්න නැහැ. ගෙදරින් හදාගන්න පුලුවන්. පුතා තමයි දැන් කරනව කියන්නෙ.
    Kotuwe Kumarasinghe Electronics eke issara thibba.
     
    • Like
    Reactions: SpinXO

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    මේකනං පාවිච්චි කරල නෑ මචං.
    Aux ලයින් ඉන් කරන්න පුලුවන් වෙන්න ඕනෙ. මේක බ්ලූටූත් ඔන්ලි නෙමෙයි නේද.... ටීවී බොක්ස් එකේ තියෙන්න 3.2 ඕඩියෝ අවුට් එකක්.
    කොහොමද දන්නේ නෑ බන් ,මටත් කිව්වේ මේකේ ඉන්න එකෙක්ම තමයි
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,454
    49,829
    113
    සේදවත්ත
    ඉස්සර ආව පිසී එකට tv කාර්ඩ් දැන් එනවද මන්දා .

    අර ඉන්දියන් එකක් ගෙනල්ලා තනියම ලයින් කරගන්න නෙට් එකේ බලන්න සැට් ඩිශ් අල්ලන සීන් තියනවා dvr අරන් කරන . ඉන්දියන් රිලයන්ස් වලට ඒම පේ කරලා බලන්න ලාභයි
     
    Dusty Killer

    Well-known member
  • Mar 26, 2015
    1,579
    756
    113
    Dialog TV මගේ 800ගානේ පැකේඡ් එක තියෙන්නේ... ඒත් උන්ගේ තියෙන ඔක්කෝම චැනල් ටික පේනවානේ බං... දැන් අවුරුදු 3ක වගේ ඉඳන්... හැමෝටම එහෙමද ???
     
    • Wow
    Reactions: luckgrlS