බටපොල ඇන්ටනා circuit diagram :)

shammaxxy

Well-known member
  • May 21, 2011
    1,331
    347
    83
    බටපොල ඇන්ටනා circuit diagram :)

    බටපොල ඇන්ටනා එක ගැන උනන්දු අය මේක දැකලත් ඇති internet එකේ... දැකල නැති අයට බලාගන්නත්... මේ diagram එක use කරලා හදල තියෙන කවුරුහරි ඉන්නවනම් එයාලගේ අදහස් දැන ගන්නත් තමා මේක දැම්මේ... මේක වැඩ කරනවා කියල තමා කියන්නේ... හදන්න කවුරුහරි බලාපොරොත්තු වෙනවනම්, විස්තර අපිට කියන ලෙස ඉල්ලා සිටිනවා... :D
    මම electronic දන්න කෙනෙක් නෙමෙයි... ඉතින් හැදුව කෙනෙක් ඉන්නවනම් උපකාරයක් බලාපොරොත්තුවෙන් තමා මේක දැම්මේ... :D

    original ඇන්ටනාව ගන්න බටපොලටම යන්න ඕනිනේ.. අපිට දුර වැඩියි... :confused: බටපොල ඇන්ටනාවේ අයිතිකාරයට කතා කලාම.. එතුමත් කිව්වේ, මෙච්චර දුර එන එක තෙරමක් නෑ... අනිත් ඇන්ටනා වලත් තියෙන්නේ අපි හදන එකේම circuit එක තමා කියල.. :) හරිම හොඳ මනුස්සයෙක්... :yes:
    ඉතින් තීරණය කලා මේක ගෙදරදීම හදන්න... මේ ගැන දන්න එළකිරියේ කවුරුහරි ඉන්නවනම් ඒක ලොකු උදව්වක් වෙයි.. :D:yes: :)

    පින්තුර උපුටාගැනීම අන්තර්ජාලයෙන්...


    batapola_antenna_booster.jpg_480_480_0_64000_0_1_0.jpg


    batapola_antenna_pwr_supply.jpg_480_480_0_64000_0_1_0.jpg
     
    Last edited:

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඔච්චර මහන්සි වෙන්න දෙයක් නැහැ මචෝ.. කඩේ විකුණන්න තියෙනවා ඕකෙ කෑල්ලෙක් කෑල්ල.. උඹට ඕන නම් කම්ප්ලීට් සර්කිට් එක ගන්නත් පුළුවන්, නැත්නම් බෝඩ් එක විතරක් අරගෙන කෑලි ටික පාස්ස ගන්නත් පුළුවන්..:yes:
     

    shammaxxy

    Well-known member
  • May 21, 2011
    1,331
    347
    83
    බුම්ප්

    ඔච්චර මහන්සි වෙන්න දෙයක් නැහැ මචෝ.. කඩේ විකුණන්න තියෙනවා ඕකෙ කෑල්ලෙක් කෑල්ල.. උඹට ඕන නම් කම්ප්ලීට් සර්කිට් එක ගන්නත් පුළුවන්, නැත්නම් බෝඩ් එක විතරක් අරගෙන කෑලි ටික පාස්ස ගන්නත් පුළුවන්..:yes:





    :)
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    12,989
    1
    15,771
    113
    එලශ් :D

    මචං පාස්සපු එක තියෙනවා රු.350ක්ද කොහෙ ගාල්ලෙ නම් :D
     

    laiyarc

    Well-known member
  • Mar 2, 2007
    4,470
    107
    63
    Colombo
    man nam kaden gaththa complete karapu ekak 1800k da koheda una... hithuwa tharam channel okkoma clear na ithin....
     

    shanerandi

    Member
    Nov 2, 2006
    2,459
    553
    0
    Kadawatha
    මචං බටපොල ඇන්ටනා හදන සර් ගෙ බෑණා තමයි දැන් ඕක කරගෙන යන්නෙ. මම මලවිගේ මහත්තයට කථා කළාම එයා මට බෑණාව සම්බන්ධ කරලා දුන්නා. පොර ඉන්නෙ ගම්පහ. මම ඌට කථා කළා මට ඇන්ටනාවක් ගන්න. උන් කොළඹ 2වෙනි හරස් වීදියේ සරත් ඉලෙක්ට්‍රිකල්ස් එකට බඩු දානවා කිව්වා. ආයෙ කිරිබත්ගොඩ රොවින්ටා එකට දානවා කිව්වා. ඕනි නම් මම උඹට උගේ නම්බර් එක දෙන්නම් කෝල් එකක් දීලා උගෙන් ගනින් එකක්.
     

    sachi4

    Well-known member
  • Apr 6, 2008
    1,996
    354
    83
    Gampaha
    ඔච්චර මහන්සි වෙන්න දෙයක් නැහැ මචෝ.. කඩේ විකුණන්න තියෙනවා ඕකෙ කෑල්ලෙක් කෑල්ල.. උඹට ඕන නම් කම්ප්ලීට් සර්කිට් එක ගන්නත් පුළුවන්, නැත්නම් බෝඩ් එක විතරක් අරගෙන කෑලි ටික පාස්ස ගන්නත් පුළුවන්..:yes:

    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes: