බටපොල ඇන්ටනා circuit diagram 
බටපොල ඇන්ටනා එක ගැන උනන්දු අය මේක දැකලත් ඇති internet එකේ... දැකල නැති අයට බලාගන්නත්... මේ diagram එක use කරලා හදල තියෙන කවුරුහරි ඉන්නවනම් එයාලගේ අදහස් දැන ගන්නත් තමා මේක දැම්මේ... මේක වැඩ කරනවා කියල තමා කියන්නේ... හදන්න කවුරුහරි බලාපොරොත්තු වෙනවනම්, විස්තර අපිට කියන ලෙස ඉල්ලා සිටිනවා...
මම electronic දන්න කෙනෙක් නෙමෙයි... ඉතින් හැදුව කෙනෙක් ඉන්නවනම් උපකාරයක් බලාපොරොත්තුවෙන් තමා මේක දැම්මේ...
original ඇන්ටනාව ගන්න බටපොලටම යන්න ඕනිනේ.. අපිට දුර වැඩියි...
බටපොල ඇන්ටනාවේ අයිතිකාරයට කතා කලාම.. එතුමත් කිව්වේ, මෙච්චර දුර එන එක තෙරමක් නෑ... අනිත් ඇන්ටනා වලත් තියෙන්නේ අපි හදන එකේම circuit එක තමා කියල..
හරිම හොඳ මනුස්සයෙක්...
ඉතින් තීරණය කලා මේක ගෙදරදීම හදන්න... මේ ගැන දන්න එළකිරියේ කවුරුහරි ඉන්නවනම් ඒක ලොකු උදව්වක් වෙයි..

පින්තුර උපුටාගැනීම අන්තර්ජාලයෙන්...

Last edited: