බටලන්දත් ජිනීවා යයි..රනිල්ට බඩු බනිස්..🔴🔴🔥

lankalk

Well-known member
  • May 14, 2023
    4,417
    5,935
    113
    රනිල් unp එක කෑවා, අපේ කන්සවේටිව් මතය ට වේදිකාවක් නැති කළා. ඒත් ඒක නෙමේ මේ කියන්නේ.
    රනිල්ට බනිස් කවන්න යන්නේ බලාගෙන.මීට කලින් රනිල්ට බනිස් කවන්න ගිය හැමෝම රනිල්ගේ කෙහෙල් ගෙඩිය කෑවා කියල තමා ආරංචිය.මේ ඉන්ටවිව් එකත් ඒ වගේ.
     
    • Haha
    Reactions: planner123

    shenat

    Well-known member
  • May 13, 2007
    58,680
    87,059
    113
    ආශ්චර්යමත් රටක
    මේ බටලන්ද සීන් එක දැක්කම මතක් වෙන්නේ මැස්සා එක්ක තරහට කරත්ත රෝදෙට ඔලුව තිබ්බ සර්පයගේ කතාව

    මැස්සා - අනුර කුමාර
    කරත්ත රෝදෙ - අල්ජසීරා
    සර්පයා - රනිල්

    🤣
     
    • Haha
    Reactions: kolavari and Ulti