🔴 NORTH VS SOUTH KOREA WAR 🔥 BREAKING

yapa100

Well-known member
  • Oct 21, 2009
    8,725
    19,485
    113
    අපේ ගෙදර
    🔴 BREAKING NEWS
    උතුරු කොරියාව හා දකුණු කොරියාවේ යුද්ධයක් ඇවිලේ 🔥

    උතුරු කොරියානු හමුදාව විසින් කොරියාවේ යොන්පියොං දූපත සහ කොරියානු අර්ධද්වීපයේ බටහිර වෙරළ තීරය දෙසට කාලතුවක්කු උණ්ඩ 200ක් එල්ල කරයි.

    දකුණු කොරියා හමුදාව තවමත් ප්‍රතිචර දක්වා නැත. කොරියාව විසින් තම ජනයා වෙරළබඩ ප්‍රදේශ වලින් ඉවත් කරමින් පවතී.


     

    lilman

    Well-known member
  • May 10, 2009
    40,599
    53,847
    113
    Colombo
    🔴 BREAKING NEWS
    උතුරු කොරියාව හා දකුණු කොරියාවේ යුද්ධයක් ඇවිලේ 🔥

    උතුරු කොරියානු හමුදාව විසින් කොරියාවේ යොන්පියොං දූපත සහ කොරියානු අර්ධද්වීපයේ බටහිර වෙරළ තීරය දෙසට කාලතුවක්කු උණ්ඩ 200ක් එල්ල කරයි.

    දකුණු කොරියා හමුදාව තවමත් ප්‍රතිචර දක්වා නැත. කොරියාව විසින් තම ජනයා වෙරළබඩ ප්‍රදේශ වලින් ඉවත් කරමින් පවතී.

    උඹ පට්ට බිසී පොරක් නේද බන් ?
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    23,740
    46,131
    113
    අැමරිකාවයි ද.කොරියාවයි යුධ අභ්‍යාසයක් කරා උන්ගේ බෝඩරේ ළගම..ඒකට වෙන්න අැති ඔය..අැමරිකාවටත් ඕන රටවල් අවුස්සලා යුද්ධෙකට ගන්න..පිස්සු බයිඩා ලෝකෙම අවුලවන්න අාපු ඵකෙක්..ට්‍රම්ප් ඉන්න කාලේ ඔය මුකුත් නෑ.

     
    Last edited:

    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,803
    21,046
    113
    lol
    Bring It Reaction GIF by reactionseditor
     

    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,600
    7,669
    113
    අැමරිකාවයි ද.කොරියාවයි යුධ අභ්‍යාසයක් කරා උන්ගේ බෝඩරේ ළගම..ඒකට තමා ඔය..අැමරිකාවටත් ඕන රටවල් අවුස්සලා යුද්ධෙකට ගන්න..පිස්සු බයිඩා ලෝකෙම අවුලවන්න අාපු ඵකෙක්..ට්‍රම්ප් ඉන්න කාලේ ඔය මුකුත් නෑ.


    ow ow dnatath ukrain and israel yudde nisa loku prashna wela inne unta thawa korean yuddekuth patalawaganiida
     

    yapa100

    Well-known member
  • Oct 21, 2009
    8,725
    19,485
    113
    අපේ ගෙදර
    🔴 NEWS ALREAT
    උතුරු කොරියාවෙන් තවත් ප්‍රහාරයක් එල්ල විය හැකිබවත් වහාම යොන්පියොං අසල, බෙංග්නියොංඩෝ දුපතේ වැසියන්ට ඉවත් වෙන ලෙස හමුදාව නීයෝග කරයි.

    North Korea claimed that it was provoked to carry out the attack due to South Korean live-fire drills, which allegedly dropped shells into North Korean territorial waters.

    Read more at:
    http://timesofindia.indiatimes.com/...ofinterest&utm_medium=text&utm_campaign=cppst

    It's a DRILL, not an actual war!
    IT WAS A DRILL between south korea and usa. They boomb the border inside north korea. For that now they firing shells into the ilands where people live.usa karapu kari waden dan yuddayak hadila iwarai. They expected more fire power from the norh
    ------ Post added on Jan 5, 2024 at 10:50 AM
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,074
    16,818
    113
    ඵහෙන් පිලිපීනෙයි චීනෙයි අවුලවනවා මෙහෙන් කොරියාවයි උතුරු කොරියාවයි අවුලවනවා..😴
     
    • Like
    Reactions: War Fighter