යාපා නානා නෑනේ
hirashgeff Well-known member Jan 16, 2007 22,171 25,901 113 28 ලොවෙත් නැති තැනක Apr 17, 2024 #61 යාපා නානා නෑනේ
Walter White Well-known member Nov 20, 2019 43,491 124,464 113 දෙහිවල Apr 17, 2024 #62 yapa100 said: BREAKING NEWS උතුරු කොරියාව හා දකුණු කොරියාවේ යුද්ධයක් ඇවිලේ Click to expand... සිංහලු වද වෙන්නයි යන්නේ.
yapa100 said: BREAKING NEWS උතුරු කොරියාව හා දකුණු කොරියාවේ යුද්ධයක් ඇවිලේ Click to expand... සිංහලු වද වෙන්නයි යන්නේ.
maxtalker Well-known member Oct 7, 2007 7,401 13,043 113 Apr 17, 2024 #63 හැමදාම ගම ගිනිතියනව කොරහෙ කිඹුලෙක් පෙන්නල.. නෙද්දකිං යාපා අර ගමරාල කපුටො හත්දෙනෙක් වමනෙ කරා වගේ තමා
2osama Well-known member Oct 25, 2010 81,418 72,644 113 මාලඹේ Apr 17, 2024 #64 අන්න උතුරු කොරියාව ගහලා දකුණු කොරියාවේ සැම්සුන් එක සන්සුන් වෙලා
Walter White Well-known member Nov 20, 2019 43,491 124,464 113 දෙහිවල Apr 17, 2024 #65 lilman said: උඹ පට්ට බිසී පොරක් නේද බන් ? Click to expand... පණිවිඩයක් තියෙනවනම් කියන්න. ආයේ ආවම කිරියට කියන්නම්
lilman said: උඹ පට්ට බිසී පොරක් නේද බන් ? Click to expand... පණිවිඩයක් තියෙනවනම් කියන්න. ආයේ ආවම කිරියට කියන්නම්
hirashgeff Well-known member Jan 16, 2007 22,171 25,901 113 28 ලොවෙත් නැති තැනක Jul 11, 2024 #66 BUMP
Don GasCan Well-known member Nov 3, 2010 43,069 49,403 113 සේදවත්ත Jul 11, 2024 #68 ට්රම්ප් වරෙන් යකෝ මුං මේක සුන්නදූලි කරනවා උබ එන්න කලින්
LINDA_ADERSON_22 Well-known member Dec 12, 2010 23,206 29,892 113 🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒 Jul 12, 2024 #69 බම්ප් කරන්න එපා පීස්....
Don GasCan Well-known member Nov 3, 2010 43,069 49,403 113 සේදවත්ත Jul 12, 2024 #70 අපේ උන් යන යන රටවලට ගහනවා , එකයි කියන්නේ ලංකාවට ඇවිත් රට වෙනුවෙන් වෙහෙසියල්ලා කියලා
dilann Well-known member Jul 6, 2018 66,704 165,289 113 එකමත් එක රටක Jul 12, 2024 #71 එකත් ලප් තැනම ලොප්
speedmalli Well-known member Nov 22, 2011 21,499 17,500 113 Auckland Jul 12, 2024 #73 සෝල් නුවර පේන මානෙ - කිම් ජොන් උන්
John Dutton Well-known member Feb 11, 2023 2,231 2,983 113 Jul 12, 2024 #74 රනිල් ස ට පුටුව හම්බුන ගමන් උද්දාමයෙන් පිනා ගිය යාආ පා යියා
Walter White Well-known member Nov 20, 2019 43,491 124,464 113 දෙහිවල Jul 12, 2024 #76 පේඩ් එකවුන්ට් ටික අපෙ යාපගෙ නම කැත කරන්න මේවා බම්ප් කරන්නෙ..