බටලන්ද කතාව ඇත්තක්ද ?

බටලන්ද කතාව ඇත්තක්ද ?

  • ඔවු, ඇත්තක්

    Votes: 118 62.1%
  • හරියටම කියන්න අමාරුයි

    Votes: 32 16.8%
  • චෝදනා තිබ්බට ඒවායින් නිදහස් වුන හින්ද මුකුත් කියන්න බැහැ

    Votes: 28 14.7%
  • ජෙප්පොන්ගේ මඩක්

    Votes: 12 6.3%

  • Total voters
    190

king solomon

Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113
    ඇත්ත වෙන්න ඔන, එත් ඔක නොකලා නම් මෙකෙ උතුරෙන් දෙමලු - දකුනෙන් සිහලු මරාගන්නවා

    එ වගෙම තමයි නලුවො දාලා පොස්ටර් හදලා ඔක මාර්කට් කලෙ චන්ද්‍රිකා
     
    xVOLDYx

    Well-known member
  • Nov 25, 2020
    3,098
    8,213
    113
    ඩොටේ
    ඒ කාලේ හිටිය නැති හින්දා කවුරුවත් කියන දේවල් විශ්වාස කරන්න බෑ. හැබැයි කෙලින්ම අනුබල දුන්නා හෝ නැතුව රනිල් ඔය වුණ දේවල් ගැන දැනගෙන ඒවට අනියමින් හරි සහයෝගෙ දෙන්න ඇති කියලා හිතනවා.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,891
    40,670
    113
    තරහා කාරයො චෝදනා ගොනුකරාට ගරු අදිකරණයෙන් එතුමාව සියළු චෝදනා වලින් නිදහස් කරපු හින්ද ආයේ ආයේ චෝදනා කරන එක මට නම් විහිළුවක් වගේ දැනෙන්නෙ
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,453
    25,702
    113
    බටලන්දේ තරැනයන් දුශනය කර මරාදැමීම තිරිසනාට මරන දඩුවම දියව්..
    රනිල් බටලන්ද වධකාගාරයේදී පිරිමි ළමයෙක්ව දූෂණය කර පණ පිටින් පිළිස්සූ ඇඟ හිරිවැටෙන අපරාධය.

    දෙවන රාජ්‍ය විරෝධී කැරැල්ල උපරිම තත්ත්වයට පත් වෙමින් තිබූ 1987 - 1989 කාලයේදී තරුණ කටයුතු ඇමති වූයේ ජේ ආර් ජයවර්ධන ජනාධිපතිවරයාගේ බෑනා වූ රනිල් වික්‍රමසිංහයි. එවකටත් රනිල් වික්‍රමසිංහ බියගම ආසනයෙන් දේශපාලනයට පැමිණ තිබුණි.

    බටලන්දේ සැඟවී ගිය ඔබ නොදන්නා නමුත් රනිල්ගේ හෘද සාක්ෂිය දන්නා ජූඩ් නැමැති පාසල් සිසුවාගේ ඝාතනය මෙතැන් සිට දිගහැරෙයි.....

    1987 - 1989 කාලයේ බියගම ආසනයේ බටලන්දේ පැවැති ඝාතනාගාරයත් එම ඝාතනගාරය පවත්වාගෙන ගිය පුද්ගලයිනුත් එයට දේශපාලන නායකත්වය දුන් රනිල් වික්‍රමසිංහ පිළිබඳවත් විවිධ තොරතුරු මේ වන විට ජනමාධ්‍ය හරහා ප්‍රචාරය වේ.

    බටලන්ද වධකාගාරයේ නිර්මාතෘ වත්මන් එජාප නායක රනිල් බව බටලන්ද කොමිෂන් සභා වාර්තාව අනුව පැහැදිළි වෙයි. බටලන්ද වධකාගාරයේ සිදුවූ ඝාතන, කෲර වදහිංසා සහ ලිංගික හිංසන ආදී දහස් ගණන් සිදුවීම් වුනි. ඉහත සඳහන් කළ ලිංගික හිංසනයන් බලා සිටීමෙන් රනිල් තෘප්තියක් ලැබුවේය.
    මාකොල සපුගස්කන්ද මධ්‍යමහා විද්‍යාලයට රනිල් ගිය දිනෙක කඩවසම් ළපටි සිසුවෙකු ඇස ගැටුණේය. රනිල්ට මෙම සිසුවා සමග ලිංගිකව හැසිරීමට සිතක් පහල විය. පසුව රනිල් මෙම සිසුවාව තම ආරක්ෂකයන්ට පෙන්වා ඔහුව ගෙවල් 20 කින් යුත් බටලන්ද වධකාගාර පරිශ්‍රයේ තමන් පදිංචි බටලන්ද ආරක්ෂක නිවස්නයට ගෙන ඒමට නියෝග කළේය.

    පාසල ඇරී ළමයා නිවසට යන්නේ 234 බසයෙනි. එම ළමයා 234 බසයට ගොඩ වී පාසලෙන් නිවස බලා නික්ම ගියේය. රනිල්ගේ ආරක්ෂකයින් පසුව එම ළමයාව 234 බසය පසුපස රහසින් පැන්නුවෝය. කැළණිය ගෝනවල 230 ඇටහෙරලියගහමුල යන ස්ථානයේ ළමයා පදිංචිව සිට තිබුණි. ජීප් රියකින් බසය ෆලෝ කළ රනිල්ගේ ආරක්ෂකයින්ගෙන් අයෙක් ළමයාට නොදැනී හන්දියෙන් බැස්සේය. ළමයා කඩමන්ඩි පෙළ දෙසින් ගමන් කළේය. ඒ 230 සපුගස්කන්ද දෙස සිට ගෝනවල දෙසට එන බසය ලබා ගැනීමටයි. පෙරේරා බේකරිය අසළදී රනිල්ගේ තවත් කණ්ඩායමක් ජීප් රියෙන් රැක සිටියෝය. එහි සිටි එක් අයෙක් ළමයාවේ ජීප් රිය දෙසට කැඳවූයේය. එවිට පසුපසින් පැමිණි පුද්ගලයා ළමයාව ජීප් රිය තුළට තල්ලු කළේය. ධර්මසිරි සහ තඩි ප්‍රියන්ත යන් පාතාල මැරයන් දෙදෙනා ඊට සහභගී වී ඇත.

    ළමයා බියවී අඬන්නට පටන් ගති. ජීප් රියේ සිටි ආරක්ෂකාය පැවසූයේ "මල්ලි අපි ඔයාට කරදරයක් කරන්නේ නෑ. ඇමතිතුමාට ඔයාව හම්බෙන්න ඕනලු" යනුවෙනි.

    ජූඩ් නැමැති එම ළමයාගේ ගෙදර අය ළමයා නොපැමිණීම නිසා බියවී ඔහුව සෙවීමට ඔහුගේ පාසලට ගියෝය. පසු දිනද ළමයා නොපැමිණීම නිසා ජූඩ්ගේ මව සපුගස්කන්ද පොලිසියට පැමිණිළි කළාය. මුල් වරට පැමිණිල්ල ලියා ගැනීම අදිමදි කළද පසුව අතුරුදහන් වීමක් ලෙස පැමිණිළි පොතේ සටහනක් කර ගත්තේය
    ඉන්ස්පෙක්ෂන් ඔෆිසර් සුදත් චන්ද්‍රසේකර (උප පොලිස් පරීක්ෂක) එම ළමයා ගැන සොයද්දී ළමයා බටලන්දේ සිටින බවට තොරතුරු ලැබුණි. ඔහු මෙම පුවත ළමයාගේ දෙමව්පියන්ගෙන් වසං කළේය. 1994 සිට අද දක්වා එම සුදත් චන්ද්‍රසේකර රනිල්ගේ සම්බන්ධීකරණ ලේකම් ලෙස කටයුතු කරයි.

    බටලන්ද වධකාගාරයේදී රනිල් වික්‍රමසිංහ එම ළමයා සමග බලහත්කාරයෙන් ලිංගිකව එකතු වූයේය. එවිට ළමයාට සිහි නැති විය. රනිල් සිය කාර්යය අවසන් කර නික්ම ගිය විට ආරක්ෂකයින් එම ළමයා මිය ගොස්ය සිතා අනෙක් JVP ක්‍රියාධරයින් පුළුස්සූ ආකාරයට ලයිට් කණුවක ගැට ගසා පුළුස්සුවේය. එයට රනිල්ගේ ආරක්ෂක අංශයේ ධර්මසිරි හා තඩිප්‍රියන්ත හවුල් විය. එහි ඇති විශේෂත්වය වන්නේ එම දරුවාව පුළුස්සන්නේද ගෝනවල ඔහුගේ ගමේදීය.

    මෙය අපට වාර්තා කරන ලද්දේ එම සම්පූර්ණ කර්තව්‍යයට සම්බන්ධ රියදුරු වන xxx වන අතර ඔහු කලක් ශ්‍රී ලංකාවේ සිට පසුව මානව හිමිකම් වලට ගරු කරන යුරෝපා රටකට සංක්‍රමණය විය. ඡන්දයට ප්‍රථම ඔහු මේ සියලු තොරතුරු ප්‍රසිද්ධ අන්තර්ජාතික මනවහිමිකම් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

    අන්තර්ජාලය ඇසුරුනි, යක්ෂයා තේරුම්ගැනීම්ට බෙදාහරින්න්.

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    රනිල් බටලන්දට ඇදෙන්නේ ඌ බියගම ආසනේ සංවිධායක නිසා.. තමන්ගේ ආසනේ ඔහොම එකක් තියෙන බව දන්නැති තොත්ත බබෙක් වෙන්න බෑ නෙ ඌ..අනිවාර්යෙන් ඕකාත් යන්නැති ඕක අස්සට.. හැබැයි ඉතින් ඔය කරන හැම චෝදනාවක්ම ඇත්තද කියල නම් දන්නේ නෑ
    මම ජනාධිපති උනානම් 1505 ඉඳන් ඔක්කොම කේස් එලියට අදිනවා... :yes:
    88/89 සමහර නඩුත් හිරවෙලා තියෙන්නෙ සාක්ෂි නැතිකම නිසා.. ඔහොම කියෙව්වට කරන්න ලේසි වැඩ නෙවෙයි ඕවා..
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    ඒ කතාව ඇත්ත කියල ජීවමාන සාක්ෂි තියෙද්දී ඇයි බන් පුල් දාන්නේ ?
     
    • Like
    Reactions: banda065

    Walter Hartwell White

    Well-known member
  • Sep 30, 2020
    2,621
    8,683
    113
    67
    Albuquerque, New Mexico
    බටලන්ද කොමිසම දැම්මේ රනිල් නිතර ආව ගිය කාර්යාලයක් විදිහට පාවිච්චි කළ නිවසක් බටලන්ද වධකාගාරය තිබුණු පොහොර සංස්ථා බිමේ ම තිබුන නිසා, ඉතින් චන්ද්‍රිකා ආණ්ඩුකාලයේ කොමිසමක් දැම්ම රනිල් වධකාගාරය ගැන දැන සිටියා කියල. නමුත් මේකට නඩුවක් දැම්මේ නැත්තේ නඩු නිමිත්තක් නැති නිසාත් ඔප්පුකල හැකි සාක්‍ෂි නැති නිසාත්, මොකද ඔහු එය දැනසිටියා විය හැකිය කියන්නේ උපකල්පනයක්, ඕකට නඩු දාන්න පුලුවන්ද? සමහරවිට රනිල් දැන ඉන්නත් ඇති, සමහරවිට වධ දෙන්නත් ඇති, සමහරවිට නොදැන ඉන්නත් ඇති, කවුද ඉතින් ඕක දන්නේ?
     
    දැන් නම් හම්බෙලා තියනවා නේ සාක්ෂි
     
    10ben

    Well-known member
  • Apr 21, 2011
    3,275
    3,061
    113
    ඇත්ත වෙන්න ඔන, එත් ඔක නොකලා නම් මෙකෙ උතුරෙන් දෙමලු - දකුනෙන් සිහලු මරාගන්නවා

    එ වගෙම තමයි නලුවො දාලා පොස්ටර් හදලා ඔක මාර්කට් කලෙ චන්ද්‍රිකා
    ඒ පෝස්ටරේ මතකද උබට? ඒ කාලෙ වයස හැටියට දහ දොලොස් වතාව එහෙට මෙහෙට යනව ඒකෙ හිටිය හෙලුවැලි ගෑනු බලන්න.. එක කෙල්ලෙක්ගෙ කුක්කු දෙක තාම මතකයි.. නැවතිලා බලන්නත් බෑ..
     
    • Like
    Reactions: Srilankan1