ඇයි මේකෙ 'බයියන්ගෙ මඩක්' option එක නැත්තෙ?බටලන්ද කතාව ඇත්තක්ද ?
බටලන්ද කතාව ඇත්තක්ද ?
ඊට කලින් පෙත්ත බීලා හිටපන්මම ජනාධිපති උනානම් 1505 ඉඳන් ඔක්කොම කේස් එලියට අදිනවා...![]()
88/89 සමහර නඩුත් හිරවෙලා තියෙන්නෙ සාක්ෂි නැතිකම නිසා.. ඔහොම කියෙව්වට කරන්න ලේසි වැඩ නෙවෙයි ඕවා..මම ජනාධිපති උනානම් 1505 ඉඳන් ඔක්කොම කේස් එලියට අදිනවා...![]()
දැන් නම් හම්බෙලා තියනවා නේ සාක්ෂිබටලන්ද කොමිසම දැම්මේ රනිල් නිතර ආව ගිය කාර්යාලයක් විදිහට පාවිච්චි කළ නිවසක් බටලන්ද වධකාගාරය තිබුණු පොහොර සංස්ථා බිමේ ම තිබුන නිසා, ඉතින් චන්ද්‍රිකා ආණ්ඩුකාලයේ කොමිසමක් දැම්ම රනිල් වධකාගාරය ගැන දැන සිටියා කියල. නමුත් මේකට නඩුවක් දැම්මේ නැත්තේ නඩු නිමිත්තක් නැති නිසාත් ඔප්පුකල හැකි සාක්‍ෂි නැති නිසාත්, මොකද ඔහු එය දැනසිටියා විය හැකිය කියන්නේ උපකල්පනයක්, ඕකට නඩු දාන්න පුලුවන්ද? සමහරවිට රනිල් දැන ඉන්නත් ඇති, සමහරවිට වධ දෙන්නත් ඇති, සමහරවිට නොදැන ඉන්නත් ඇති, කවුද ඉතින් ඕක දන්නේ?
ඒ පෝස්ටරේ මතකද උබට? ඒ කාලෙ වයස හැටියට දහ දොලොස් වතාව එහෙට මෙහෙට යනව ඒකෙ හිටිය හෙලුවැලි ගෑනු බලන්න.. එක කෙල්ලෙක්ගෙ කුක්කු දෙක තාම මතකයි.. නැවතිලා බලන්නත් බෑ..ඇත්ත වෙන්න ඔන, එත් ඔක නොකලා නම් මෙකෙ උතුරෙන් දෙමලු - දකුනෙන් සිහලු මරාගන්නවා
එ වගෙම තමයි නලුවො දාලා පොස්ටර් හදලා ඔක මාර්කට් කලෙ චන්ද්‍රිකා