බටහිරයිනි, බුදුන්ගේ දේශයට අත නොතබනු - Prof.Nalin de Silva

funkyguy89

Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    බටහිරයිනි, බුදුන්ගේ දේශයට අත නොතබනු - Prof.Nalin de Silva

    මහාචාර්ය නලින් ද සිල්වා මහතා විසින් මැයි මස 26 වන දින , කොලබ මහජන පුස්තකාල ශ්‍රවනාගාරයේදී පවත්වනු ලැබූ දේශනය.

    meke hodama tika ahanna 47:50 min


     
    Last edited:

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,250
    113
    Gotland
    මොකෙක්ද බං මු
    මු ඔක්කොම කරි වැඩ කරල දැන් අපිට එපා ලු
     

    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,447
    724
    113
    Sri Lanka
    ඔව් ඇමරිකාව එංගලන්තය බයයිනේ ලංකාව දියණු වෙලා උන්ව ආක්‍රමණය කරයි කියල :lol: