මොහුට පිළිතුරු බැඳීමෙන් ප්‍රයෝජනයක් නැති බව පමණක් කිව හැක.
මොහුගේ පරම පිවිතුරු, මහ බලවත් බටහිර විද්‍යාවට අභියෝග කිරීම නිසා මොහු නලින් මහතා ගැන වෛරයෙන් සිටින බව පෙනේ.
Forums වල කට මැත දොඩවන මොහු තමන්ගේ ප්‍රශ්ණ ඉදිරිපත් කරන්නේ දේශණයට පැමිණි අයට මිසක් නලින් මහතාට නොවේ...
මෙතරම් දැනුමැත්තෙක් යයි කියා ගන්නා මොහුට කෙළින්ම තමන්ගේ ප්‍රශ්ණ නලින් මහතාගෙන්ම ඇසීමට තිබුණා නොවේද? නලින් මහතා ඉදිරියේ නගුට කකුල් දෙක අස්සේ ඔබාගෙන සිටි මොහු මෙතැන පොර වෙන්නට හදයි...![]()








මට අවුලක් නැත) චින්තනයක් අනිවාර්යයෙන් බිහි විය යුතුය.. නැතුව පවතින දෙයට අඬා, කෑ ගසා වැඩක් නැත.. එවැන්නක් බිහිවී සුසමාදර්ශ පෙරලියක් සිදුවූ පසු එය පිළිගැනීමට මමද සැදී පැහැදී සිටිමි. එහි ගැටළුවක් නැත. එසේ නොමැතිව මා කලින් කිව් ආකාරයේ නැකැත් නම් අප හදන්නේ නැත.. නමුත් ඒවා හදන අය නැතුවා නොවේ..