බටහිර පර්යන්තය අදානිට විකුණා දමයි!

Edward Kenway

Well-known member
  • Jan 8, 2015
    12,640
    14,286
    113
    1) ECT විකුණන එක නැවැත්තුවේ මේ ආණ්ඩුව
    2) ඔව් ඒක හරි
    3) මොන රෙදි ගැලවිල්ලක්ද? ඉන්දියාවට එපා නං ECT, WCT දෙකෙන් එකක් වත් ඉන්දියාවට නෑ. ඕකෙ මොනවද ඔච්චර තේරුම් ගන්න අමාරු?
    4) ඔය ඕන වෙලා තියෙන්නෙ :lol:

    1) විකුනන්නත් හැදුව පස්සේ චාටර් උනාට (නාට්‍ය තියරි ඉතින් උඹ හදපු කතා නේ :rofl:)
    2) -
    3) බොරුවට ECT compensation එකක් විදිහට WCT දෙනවා කියල ඉන්දියන් ආණ්ඩුව නිල වශයෙන්ම ලංකාවේ ආණ්ඩුව කියන්නේ බොරු කියල කිව්වම රෙදි නැත්තම් මොනවද ගැලවෙන්නේ?
    4) WCT ඉන්දියාවේ ආණ්ඩුවට ඕනේ වෙලා නැනේ :lol:
     
    • Like
    Reactions: BadBlueGenius

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,978
    2
    54,704
    113
    1) විකුනන්නත් හැදුව පස්සේ චාටර් උනාට (නාට්‍ය තියරි ඉතින් උඹ හදපු කතා නේ :rofl:)
    2) -
    3) බොරුවට ECT compensation එකක් විදිහට WCT දෙනවා කියල ඉන්දියන් ආණ්ඩුව නිල වශයෙන්ම ලංකාවේ ආණ්ඩුව කියන්නේ බොරු කියල කිව්වම රෙදි නැත්තම් මොනවද ගැලවෙන්නේ?
    4) WCT ඉන්දියාවේ ආණ්ඩුවට ඕනේ වෙලා නැනේ :lol:

    1) තියරිය මොකක් වුණත් outcome එක favorable නේ. ආයෙ මොනවද.

    2)

    3) එහෙනම් ඉතින් ඉන්දියාවෙ ආණ්ඩුවට දෙකෙන් එකක් වත් එපා වෙන්න ඇති.

    4) හදන්නේ කවුරු වුණත් අන්තිමේ කොහොම හරි WCT හැදෙනවනේ SCT හැදුණා වගේ. ආයෙ මොනවද.
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,308
    32,030
    113
    612c7ba5-whatsapp-image-2021-03-06-at-13.56.15.jpeg

    ඉන්දියාව අපිට මාර ආදරෙයිලු බං :rolleyes:
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,640
    14,286
    113
    1) තියරිය මොකක් වුණත් outcome එක favorable නේ. ආයෙ මොනවද.

    2)

    3) එහෙනම් ඉතින් ඉන්දියාවෙ ආණ්ඩුවට දෙකෙන් එකක් වත් එපා වෙන්න ඇති.

    4) හදන්නේ කවුරු වුණත් අන්තිමේ කොහොම හරි WCT හැදෙනවනේ SCT හැදුණා වගේ. ආයෙ මොනවද.

    1) මොන outcome එක ආවත් උඹ කතන්දරයක් හදාගෙන සතුටු වෙනවනේ :lol:
    2)
    3) රෙදි ගැලවුන හැටි නේද ඇහුවේ? ලෝකය ඉදිරියේ බොරු කියල අහුවෙලා රෙදි ගැලවුන විදිහ කිව්වේ. ප්‍රශ්න තියනවද?
    4) කොහොමත් කරත් උඹ කතාවක් හදන සතුටු වෙනවනේ
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,978
    2
    54,704
    113
    1) මොන outcome එක ආවත් උඹ කතන්දරයක් හදාගෙන සතුටු වෙනවනේ :lol:
    2)
    3) රෙදි ගැලවුන හැටි නේද ඇහුවේ? ලෝකය ඉදිරියේ බොරු කියල අහුවෙලා රෙදි ගැලවුන විදිහ කිව්වේ. ප්‍රශ්න තියනවද?
    4) කොහොමත් කරත් උඹ කතාවක් හදන සතුටු වෙනවනේ

    1) මොන outcome එක ආවත් උඹ ආණ්ඩුවට දෙස් දෙවොල් තියල සතුටු වෙනවනේ
    2)
    3) මොකක්ද බොරුව?
    4) කොහොමත් කරත් උඹ ආණ්ඩුවට දෙස් දෙවොල් තියල සතුටු වෙනවනේ
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,640
    14,286
    113
    1) මොන outcome එක ආවත් උඹ ආණ්ඩුවට දෙස් දෙවොල් තියල සතුටු වෙනවනේ
    2)
    3) මොකක්ද බොරුව?
    4) මොන outcome එක ආවත් උඹ ආණ්ඩුවට දෙස් දෙවොල් තියල සතුටු වෙනවනේ

    1) මම අඩු ගානේ නාට්‍ය හිතේ මවා ගන්නේ නැනේ
    2)
    3) බොරුවට ECT compensation එකක් විදිහට WCT දෙනවා කියල ඉන්දියන් ආණ්ඩුව නිල වශයෙන්ම ලංකාවේ ආණ්ඩුව කියන්නේ බොරු කියල කිව්ව එක
    4) මම අඩු ගානේ නාට්‍ය හිතේ මවා ගන්නේ නැනේ
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,978
    2
    54,704
    113
    1) මම අඩු ගානේ නාට්‍ය හිතේ මවා ගන්නේ නැනේ
    2)
    3) බොරුවට ECT compensation එකක් විදිහට WCT දෙනවා කියල ඉන්දියන් ආණ්ඩුව නිල වශයෙන්ම ලංකාවේ ආණ්ඩුව කියන්නේ බොරු කියල කිව්ව එක
    4) මම අඩු ගානේ නාට්‍ය හිතේ මවා ගන්නේ නැනේ
    1) රටට හරිගියත් වැරදුණත් ඔයාගෙ නාට්‍යයේ හැම වෙලේම ආණ්ඩුව දුෂ්ටයා, එච්චරයි වෙනස
    2)
    3) ඉතින් ඉන්දියාව WCT එපා කියන්න ඇති. කාටද පාඩු?
    4) රටට හරිගියත් වැරදුණත් ඔයාගෙ නාට්‍යයේ හැම වෙලේම ආණ්ඩුව දුෂ්ටයා, එච්චරයි වෙනස
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,640
    14,286
    113
    1) රටට හරිගියත් වැරදුණත් ඔයාගෙ නාට්‍යයේ හැම වෙලේම ආණ්ඩුව දුෂ්ටයා, එච්චරයි වෙනස
    2)
    3) ඉතින් ඉන්දියාව WCT එපා කියන්න ඇති. කාටද පාඩු?
    4) රටට හරිගියත් වැරදුණත් ඔයාගෙ නාට්‍යයේ හැම වෙලේම ආණ්ඩුව දුෂ්ටයා, එච්චරයි වෙනස
    1) මම නාට්‍ය හැදුවේ නැනේ ඔයා වගේ
    2)
    3) චාටර් උන තැන නේ ඇහුවේ ලෝකේ ඉස්සරහ බොරු කියල චාටර් උන තැන පෙන්නුවා. තව මොනවද ඒ චාටර් වීම ගැන තියන ප්‍රශ්න?
    4) මම නාට්‍ය හැදුවේ නැනේ ඔයා වගේ
     
    • Haha
    Reactions: YelaWolf

    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    1) මම නාට්‍ය හැදුවේ නැනේ ඔයා වගේ
    2)
    3) චාටර් උන තැන නේ ඇහුවේ ලෝකේ ඉස්සරහ බොරු කියල චාටර් උන තැන පෙන්නුවා. තව මොනවද ඒ චාටර් වීම ගැන තියන ප්‍රශ්න?
    4) මම නාට්‍ය හැදුවේ නැනේ ඔයා වගේ

    මෙහෙමත් වහල්කමක්..හම්මෝ හිතාගන්නවත් බෑ..බලමුකෝ තව අවුරුද්දක් දෙකක් ගියහම මූ මේකේ රාජපක්ෂලව මේ වගේම සුද්ද කරයිද කියල..😄😄
     
    • Haha
    Reactions: Edward Kenway

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,978
    2
    54,704
    113
    1) මම නාට්‍ය හැදුවේ නැනේ ඔයා වගේ
    2)
    3) චාටර් උන තැන නේ ඇහුවේ ලෝකේ ඉස්සරහ බොරු කියල චාටර් උන තැන පෙන්නුවා. තව මොනවද ඒ චාටර් වීම ගැන තියන ප්‍රශ්න?
    4) මම නාට්‍ය හැදුවේ නැනේ ඔයා වගේ

    1/2/3/4 ) නාට්‍ය වේවා චිත්‍රපටි වේවා අන්තිමේ ECT නොවිකුණා WCT හැදෙන එක ලංකාවට හොඳද නරකද කියන්නකො. එතකොට ඉවරයි
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,640
    14,286
    113
    1/2/3/4 ) නාට්‍ය වේවා චිත්‍රපටි වේවා අන්තිමේ ECT නොවිකුණා WCT හැදෙන එක ලංකාවට හොඳද නරකද කියන්නකො. එතකොට ඉවරයි
    ඒක හොඳද නැද්ද කියන එක නෙවෙයි නේද ඔයා මෙච්චර වෙලා ඇහුවේ?

    ඔයාගේ මූලික ප්‍රශ්න දෙක උනේ

    1) ECT විකුණුවේ නැත්තේ ඇයි? ආණ්ඩුවේ මුල ඉඳන් ප්ලැනක්ද නැත්තම් වරාය සේවකයෝ ඇතුළු විරුද්ධ උන ජනතාවගේ ජයග්‍රහණයක් ද?

    2) ලංකාව WCT deal එක ගැන ලෝකෙට බොරු කියල officially චාටර් උනාද නැද්ද කියන එක.

    මේවා දැන් පැහැදිලිද?
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,886
    17,111
    113
    Kottawa
    1) ECT විකුණන එක නැවැත්තුවේ මේ ආණ්ඩුව

    :rofl: :rofl: :rofl: හම්මෝ කොහොමද බන් ඔය අමුලික ඇත්ත type කරන්නේ.. එහෙනම් වාරයේ union ටික මැරීගෙන උද්ගෝෂණය කලේ විකුපන් කියල වෙන්න ඇති නේද? :lol::lol:
     
    • Haha
    Reactions: YelaWolf

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,640
    14,286
    113
    :rofl: :rofl: :rofl: හම්මෝ කොහොමද බන් ඔය අමුලික ඇත්ත type කරන්නේ.. එහෙනම් වාරයේ union ටික මැරීගෙන උද්ගෝෂණය කලේ විකුපන් කියල වෙන්න ඇති නේද? :lol::lol:

    නෑ ඒ විකුනන්න වගේ බොරුවට රඟපෑවාලු :baffled:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,978
    2
    54,704
    113
    1) ECT විකුණුවේ නැත්තේ ඇයි? ආණ්ඩුවේ මුල ඉඳන් ප්ලැනක්ද නැත්තම් වරාය සේවකයෝ ඇතුළු විරුද්ධ උන ජනතාවගේ ජයග්‍රහණයක් ද?

    2) ලංකාව WCT deal එක ගැන ලෝකෙට බොරු කියල officially චාටර් උනාද නැද්ද කියන එක.

    1) ඔය දෙකම. ආණ්ඩුවට විකුණන්න ඕන වුණා නම් විකුණන්නෙ ත්‍රිකුණාමල තෙල් ටැංකි, හම්බන්තොට වරාය විකුණපු විදිහටම තමයි.

    2) WCT deal එකකට ඉන්දියන් රජය කැමති වුණත් නැතත් ලංකාවට අදාළ වෙන්නෙ ECT ownership එක 100% රජයට තියාගන්න එක සහ WCT හදන්න investors හොයාගන්න එක. ඒ දෙකම වෙන තාක් කල් ඉන්දියන් රජය කැමති වුණත් අකමැති වුණත් රජයට ප්‍රශ්නයක් නෑ.

    ඉන්දියන් රජය WCT හදන්න අකමැති වෙලා investor WCT හදන්න කැමති වෙන එක officially චාටර් වීමක් නම් ඔව්, ලංකාව officially චාටර් වෙලා.
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,640
    14,286
    113
    1) ඔය දෙකම. ආණ්ඩුවට විකුණන්න ඕන වුණා නම් විකුණන්නෙ ත්‍රිකුණාමල තෙල් ටැංකි, හම්බන්තොට වරාය විකුණපු විදිහටම තමයි.

    2) WCT deal එකකට ඉන්දියන් රජය කැමති වුණත් නැතත් ලංකාවට අදාළ වෙන්නෙ ECT ownership එක 100% රජයට තියාගන්න එක සහ WCT හදන්න investors හොයාගන්න එක. ඒ දෙකම වෙන තාක් කල් ඉන්දියන් රජය කැමති වුණත් අකමැති වුණත් රජයට ප්‍රශ්නයක් නෑ.

    ඉන්දියන් රජය WCT හදන්න අකමැති වෙලා investor WCT හදන්න කැමති වෙන එක officially චාටර් වීමක් නම් ඔව්, ලංකාව officially චාටර් වෙලා.
    1) දෙකම කියන්න බැනේ, ආණ්ඩුව cabinet approval දුන්නේ විකුණන අදහසින් නෙවෙයි කියන්න ඔයාට තියන සාක්ෂි මොනවද?

    2) බබෙක් වගේ එකම දේ ආය ආය අහන්න එපා. චාටර් උනේ ආණ්ඩුවේ private deal එකක් බොරුවට ඉන්දියන් ආණ්ඩුව එක්ක කරන deal එකක් කියල ලෝකෙට කියල ඉන්දියාව ඒක බොරු කියල officially කිව්වම. ලෝකෙට බොරු කියල අහුවෙන එක බයි චින්තනේට අනුව චාටර් නැද්ද දන්නේ නෑ.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,978
    2
    54,704
    113
    1) දෙකම කියන්න බැනේ, ආණ්ඩුව cabinet approval දුන්නේ විකුණන අදහසින් නෙවෙයි කියන්න ඔයාට තියන සාක්ෂි මොනවද?

    2) බබෙක් වගේ එකම දේ ආය ආය අහන්න එපා. චාටර් උනේ ආණ්ඩුවේ private deal එකක් බොරුවට ඉන්දියන් ආණ්ඩුව එක්ක කරන deal එකක් කියල ලෝකෙට කියල ඉන්දියාව ඒක බොරු කියල officially කිව්වම. ලෝකෙට බොරු කියල අහුවෙන එක බයි චින්තනේට අනුව චාටර් නැද්ද දන්නේ නෑ.
    එකම දේ ආය ආය කියන්න බැරි හින්දා තමයි කලින් කියපු තැන ලින්ක් එක දාන්නේ.

    https://elakiri.com/threads/වැළලුවෙ...්-31ක්-භූමදානය-කර-අවසන්.1979124/post-26199513
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,164
    20,763
    113
    හස්තිශෛලපුර
    1) ECT විකුණන එක නැවැත්තුවේ මේ ආණ්ඩුව
    2) ඔව් ඒක හරි
    3) මොන රෙදි ගැලවිල්ලක්ද? ඉන්දියාවට එපා නං ECT, WCT දෙකෙන් එකක් වත් ඉන්දියාවට නෑ. ඕකෙ මොනවද ඔච්චර තේරුම් ගන්න අමාරු?
    4) ඔය ඕන වෙලා තියෙන්නෙ :lol:

    මං එකඟ වෙන්නෙ නැති දෙයක් තියෙනව නම් මම හේතුව එක්ක පැහැදිලිව කියනව ඒ ඇයි කියල. ඔයැයිට ඇයි එහෙම කරන්න බැරි?
    ------ Post added on Mar 9, 2021 at 4:07 PM

    WTC ලංකාවේ නෙවේ තියෙන්නේ.. දැන් එකග වෙයන්..