බටහිර විද්‍යාව පට්ටපල් බොරු...!!!

pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    නලින් ද සිල්වලත් ලෙඩක් දුකක් වෙතොත් පිහිට පතන්නේ ඒ බටහිර විද්‍යාවම තමයි ප්‍රශ්නේ තියෙන්නේ උන් කැමති නැහැ ලාංකිකයෝ විද්‍යාව දැනගන්නවාට. එතකොට උන්ට පැවැත්ම නැහැ.. අපි තර්කානුකූලව හිතන්න ගත්තම උන්ගේ තර්ක බිදෙනවා.

    නලින් කාරයා මහා කුහක ගිනි පුක් කරුවෙක්. උ තැනක කතා කරන්න දන්නේ නැති එකෙක්.
    මු ඉරිසියයි කැම්පස් කොල්ලෝ කෙල්ලෝ විද්‍යාව ඉගෙනගෙන තැනකට එනවට. මේ පොන්ස් ඔය ඕකා බොරුයි කියන විද්‍යාව ඉගෙන ගෙන ඒ විද්‍යවේ පිහිටෙන් රටේ තැනකට ඇවිල්ල දැන් ඒ වගේ තැනකට එන්න හදන තරුණ පරම්පරාවට පයින් ගහන අධම මුසලයෙක්.

    දැන් වල පයයි ගොඩ පයයි තියං ඉන්න මු තව ටික කාලෙකින් මරණාසන්න උනාම එක්කෝ පෞද්ගලික රෝහලකට හෝ ජාතික රෝහලට කුදලන් යයි. එතකොට බලමු මු කියයිද කියල අනේ මට සේලයින් එපා ස්කෑන් එපා බ්ලඩ් ටෙස්ට් එපා ඒ ඔක්කොම බොරු කියල. :rolleyes:
     
    bohokal

    Well-known member
  • Nov 21, 2006
    2,502
    250
    83
    මචං මම ඔය වීඩියෝස් 3 ම බැළුවා .මගේ අදහස් නම් මචං මෙහෙම්යි .ඔය නලින් ද සිල්වා කියන එව්වා එකපාරටම හරි කියන මතයේ මම නැහැ .හැබැයි යම්කිසි හිතන්න දෙයක් තියෙනවා කියලා මම ප්‍රකාශ කරනවා .ඒ කිව්වේ ඔය වීඩියෝ එකේ සඳහන් දේශනයේදී නලින් ද සිල්වා ප්‍රකාශ කරන ඇතැම් න්‍යායවල් සහ ප්‍රවාද තුළින් අපිට හිතන්න යමක් තියෙනවා .ඒ කියන එව්ව ඇත්තද නැද්ද ? කියන එක තීරණය වෙන්න නම් මේ කතිකාවත තව තව තීව්‍ර වෙන්න ඕනේ .තව තව සමාජය තුළ මේ අදහස් ප්‍රසාරණය ප්‍රසාරණය වෙන්න
    …ඕනේ .හැබැයි ඔය වීඩියෝ එකේ අන්තිමට අර පොඩි එකාව චාටර් කරන එක නම් පව් වැඩේ .මොකද ඌ විතරයි ප්‍රශනයක් අහන්න ඉදිරිපත් උනේත් .කොහොම හරි අපිට බෞද්ධ නොවන බෞද්ධ පාසල් තියෙනවා කිව්ව අදහසට නම් මම එකඟයි .මොකද ඒක අපිට පේන්න තියෙන දෙයක් .නලින් ද සිල්වා කියන විදියටම කිව්වොත් අපිට ඒ කාරණය ප්‍රත්‍යක්ෂ යි .

    මේකයි මචන් 1500 ගණන් වල හොයා ගත්ත newton නියමවල අයින්ස්ටයින් වැරදි පෙන්වල දුන්නා ,ඒවගේ විද්‍යාවේ අද කියන දේ හෙට නැත්තම් තව අවුරුදු ගාණකින් එහෙම නෙමේ කියනවා,අපිට විද්‍යාත්මක චින්තනය නියතයක් කියන්න බෑ ,ඒ සංසිද්දී පාවිච්චි කරලා දේවල් හදලා තියෙන බව ඇත්ත ,නමුත් ඒවගෙන් මේ විශ්වයේ තියෙන සමහර දේවල් පැහැදිලි කරන්න බෑ හරියට කළු කුහර වගේ දේවල්
     
    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    මම ඉස්සර මේ පුද්ගලයට හෙන කැමැත්තෙන් හිටිය..ඇත්තටම හොද බුද්දියක් තියෙන(තිබුන.)මනුස්සයෙක්.දිවයින ඉරිදා පත්තරේට තීරු ලිපියක් මෙයා ලියනව.මම ඉස්සර ඒක මග අරින්නෙ නැතිව කියෙව්ව.ඒත් පොර දවසක් දොරමඩලාවට ඇවිත් හැසිරුන විදිහට කතා කරපු විදිහට මට මේ මනුස්සයව එපා උනා..
    තනිකරම අන්තගාමියෙක්..බටහිර යන වචනෙ ගෑ උනෙ මොකේද මූ ඒකට දාගෙන බනිනව.බටහිර හරි නැගෙනහිර හරි අපිට ප්‍රයෝජනයට ගන්න යමක් තියෙනවනම් ඒක ගත්තම මොකෝ වෙන්නෙ.ඕකට තමා කියන්නෙ කුහක කම කියල.:angry:තමන්ට විතරයි පුලුවන් කියල හිතාගෙන ඉන්නෙ..:frown::growl:
    අනික් කරුන මූ සමාජය දිහා බලන්නෙ නිල් පාට කන්නාඩි 2ක් දාගෙන.:dull::growl::frown::angry:මේ ආන්ඩුව මෙච්චර හොරා කනව ගසා කනව ඒත් ආන්ඩුව වෙනුවෙන් ඉදිරිපත් වෙනව.ආන්ඩුවට කඩේ යනව.කිරිපිටි මිල ඉහල දානකොට කිරිපිටි බොන්න හොද නෑ ඔව්ව බටහිරයො එවන්නෙ අපේ ජාතිය විනාස කරන්න කියන ජාතියෙ එකෙක්.:rofl:
    වඩාත් හාස්‍යට කරුන නම් ලන්කාවෙ ජනතාව ඉ0ග්‍රීසි ඉගෙන ගත යුතු නෑ කියන එක.ඒකෙන්ම තේරෙනව මේ යකාට මොකක් හරි මැන්ටල් කේස් එකක් තියෙනවකියල.මෙයා හිතන විදිහට අපේ රටේ උන් ගේ ගෙම්බො වගෙ සින්හල විතරක් කතා කර කර ඉන්න ඔනේ.අනේ මේ වගේ අන්තවාදී එකෙක්.හොද වෙලාවට මෙයා බෞද්ද කෙනෙක් උනේ.මුස්ලිම් එකෙක් එහෙම උනානම් මෙලහකට ජිහාඩ් එකක් අරබල බටහිරට විරුද්දව.:P:P
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North

    උඹටනෙ මොලේ නැත්තෙ :P අයිටීඑන් ප්‍රවෘති + විමසුම + සිළුමිණ කියවන්න මොන කෙහෙම්මලටද යකෝ ඉන්ග්‍රීසි :P
     
    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    උඹටනෙ මොලේ නැත්තෙ :P අයිටීඑන් ප්‍රවෘති + විමසුම + සිළුමිණ කියවන්න මොන කෙහෙම්මලටද යකෝ ඉන්ග්‍රීසි :P

    :oo::oo:
    බලාගෙන යනකොට උබ කියන එකෙත් ඇත්තක් තියෙනව වගේ..:dull::P
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North

    :oo::oo:
    බලාගෙන යනකොට උබ කියන එකෙත් ඇත්තක් තියෙනව වගේ..:dull::P

    ඒකනෙ.. උඹල වගේ මී හරක් ඔය කෙහෙම්මල් ඉන්ග්‍රීසි වෙබ් සයිට් ගානෙ රිංගුවට, ෆෝරම් ගානෙ රිංගුවට, ශ්‍රී ලඞ්කාවෙ බුද්ධිමත් ජනතාව බලන්නෙ අයිටීඑන් විමසුම, කියවන්නෙ සිළුමිණ.. මාත් කියන්නෙ ඉන්ග්‍රීසි ඕන්නෑ.. මොන කෙහෙම්මලටද, ඕවගෙන් වෙන්නෙ බටහිර අධිරාජ්‍යවාදීන්ට ලඞ්කාව අස්ථාවර කරන්න ලේසි වෙන එක..
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    mu nomination dunna dawase idan kade yanawa mu gonek nemei
    mu gahana baila walata adina ubala wage ewwo thamai patta gonnu

    :lol: :yes:

    අපි නොදන්න චතුස්කෝටිකේ.. මේ යකා කියන එක ඉතින් හරි.. බටහිර විද්‍යාව බොරුවක් තමයි.. මොකද "බටහිර" විද්‍යාව කියලා අලගෙඩියක් නෑ.. තියෙන්නේ විද්‍යාව.. මූ කියන එක ඉතින් හරි බටහිර විද්‍යාව කියන්නේ පට්ටපල් බොරුවක්!

    දැනුම කියන එක Universal ... හෙට අපි අළුත් දැනුමක් හොයාගත්තොත් ඒක මුළු ලෝකෙටම පාවිච්චි කරන්න පුළුවන්
     
    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    ඒකනෙ.. උඹල වගේ මී හරක් ඔය කෙහෙම්මල් ඉන්ග්‍රීසි වෙබ් සයිට් ගානෙ රිංගුවට, ෆෝරම් ගානෙ රිංගුවට, ශ්‍රී ලඞ්කාවෙ බුද්ධිමත් ජනතාව බලන්නෙ අයිටීඑන් විමසුම, කියවන්නෙ සිළුමිණ.. මාත් කියන්නෙ ඉන්ග්‍රීසි ඕන්නෑ.. මොන කෙහෙම්මලටද, ඕවගෙන් වෙන්නෙ බටහිර අධිරාජ්‍යවාදීන්ට ලඞ්කාව අස්ථාවර කරන්න ලේසි වෙන එක..

    :yes::yes::yes:
    අනිවා.....ඔය ඉන්ග්‍රීසි ඉගෙන ගත්ත උන් බලන්නෙ මේ ජනතාවාදී ආන්ඩුවට යුධ අපරාධ චෝදනා ගේන්නනෙ.:growl:
    දැන් බලපන් ඔය එරෝසන් වගේ උන්ට එහෙම ඉතින් ඉන්ග්‍රීසි ඕනෙම නෑනෙ...සේරම ටික ITN එකෙ පෙන්නනවනෙ.:P:rofl:
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North

    :yes::yes::yes:
    අනිවා.....ඔය ඉන්ග්‍රීසි ඉගෙන ගත්ත උන් බලන්නෙ මේ ජනතාවාදී ආන්ඩුවට යුධ අපරාධ චෝදනා ගේන්නනෙ.:growl:
    දැන් බලපන් ඔය එරෝසන් වගේ උන්ට එහෙම ඉතින් ඉන්ග්‍රීසි ඕනෙම නෑනෙ...සේරම ටික ITN එකෙ පෙන්නනවනෙ.:P:rofl:

    ආන්න හරි.. :D ඔය තේරෙන්නෙ අගේට.. ලඞ්කාව පෙරදිග ධාන්‍යාගාරෙ කලේ ඉන්ග්‍රීසි දන්න මිනිස්සු නෙමේ.. හෙන විශාල වැව් දාගැබ් හැදුවෙ ඉන්ග්‍රීසි දන්න අය නෙමේ.. ඉන්ග්‍රීසි නිසා තමා ලඞ්කාවට කෙලවුනේ.. ලඞ්කාවෙ මිනිස්සු ඉන්ග්‍රීසි ඉගෙනගෙන CNN වගේ ඒව කියවන්න පුරුදු වුනොත් මොකද වෙන්නෙ.. එව්ව දාන බොරුවලට රැවටිලා ලඞ්කාව අරාජික කරන්න උදව් වෙනව.. ලඞ්කාවෙ සියළූම පාසල් වලිං ඉන්ග්‍රීසි විෂය අයින් කල්ල දාන්න ඕනෙ.. ආට් ටීවී, එම් ටීවී, වගේ ඉන්ග්‍රීසි නාළිකා ලඞ්කාවෙ තහනම් කරන්න ඕනෙ..
     
    Vampire

    Well-known member
  • Aug 8, 2009
    2,860
    379
    83
    හාමු ළග

    ඇයි සුදා ෆේස්බුක් ගුගුල් ඔය වගේ එකි මෙකි නොකි සියලුම තොරතුරැ තාක්ෂණික දේවල් අකා මාකා දමන්න ඕනා. ඕවා නිසා මිනිස්සු සියදිවි පවා හානි කරගන්නවා.
     
    Vampire

    Well-known member
  • Aug 8, 2009
    2,860
    379
    83
    හාමු ළග
    නලින් කාරයා මහා කුහක ගිනි පුක් කරුවෙක්. උ තැනක කතා කරන්න දන්නේ නැති එකෙක්.
    මු ඉරිසියයි කැම්පස් කොල්ලෝ කෙල්ලෝ විද්‍යාව ඉගෙනගෙන තැනකට එනවට. මේ පොන්ස් ඔය ඕකා බොරුයි කියන විද්‍යාව ඉගෙන ගෙන ඒ විද්‍යවේ පිහිටෙන් රටේ තැනකට ඇවිල්ල දැන් ඒ වගේ තැනකට එන්න හදන තරුණ පරම්පරාවට පයින් ගහන අධම මුසලයෙක්.

    දැන් වල පයයි ගොඩ පයයි තියං ඉන්න මු තව ටික කාලෙකින් මරණාසන්න උනාම එක්කෝ පෞද්ගලික රෝහලකට හෝ ජාතික රෝහලට කුදලන් යයි. එතකොට බලමු මු කියයිද කියල අනේ මට සේලයින් එපා ස්කෑන් එපා බ්ලඩ් ටෙස්ට් එපා ඒ ඔක්කොම බොරු කියල. :rolleyes:

    සමහරැ ඉනිමගෙන් නැගලා ඒකට පයින් ගහනවා. ඒත් මු කරන්නේ ඉනිමගෙන් නැගලා ඒක අතට අරන් කැලි කැලි වලට ගලවලා දානවා කාටත් ආයෙත් ප්‍රයෝජනයට නොගන්න
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    University propa la kiyana karana siyalu dema follow karanna yanna epa. For example, Meka peradeniya university eke public una deyak. Ekthara famous propek [pera university hitapu, dan naha] , propa lokka sea Sangamittha hostel eke athulatama giyalu. Oyala dannavane , girls hostel ekakata pirimi kenek yanne canteen ekata nathnam common room ekata vitharane. Ath propa pora venna girls hostel eke athulata ma giyalu. Kelloth innavane eka eka vargaye kello, Aka kellek propata penna reddha ussala passa pennala. Meka pera uni eke issara public una deyak , dan nowe hoday, issara una deyak. Propala kiyana karana hama deyakma follow karanna yanna epa.
     
    Last edited: