බටහිර සංගීතයේ ලස්සන තැන් 4 (රොමැන්ටික් යුග&#35

other guy

Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    මටත් ආසාවක් තියනවා වයලීන් ඉගෙන ගන්න.

    එල. මට ආසයි කීබොඩ් ගහන්න පුරුදුවෙන්න. ඕනේ තරම් යුටියුබ් විඩියොස් වෙබ් සයිට්ස් තියෙනවා තනියම පුරුදුවෙන්න පුලුවන්
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    එල. මට ආසයි කීබොඩ් ගහන්න පුරුදුවෙන්න. ඕනේ තරම් යුටියුබ් විඩියොස් වෙබ් සයිට්ස් තියෙනවා තනියම පුරුදුවෙන්න පුලුවන්

    ඔව් මචං එහෙම තමයි කරන්න ඕනේ. නැත්තන් දැන් ක්ලාස් ගානේ යන්න බෑනේ. පොඩි එව්න් බලයි මේ මොකෙක්ද කියලා. :lol:
     
    Magodis-Thuma

    Well-known member
  • Apr 29, 2010
    1,995
    228
    63
    Magodilanthe
    බොල මගෝඩියෝ.......
    තෝ මහා අපත ගස් ගෙම්බෙක්.......
    යකෝ මොන ***ටද වාදනය අතෑරියේ.....
    මගේ ජීවිතේ මම පසු තැවෙන ලොකුම කාරනය මට සංගීත භාණ්ඩක් වාදනය කරන්න ඉගෙන ගන්න බැරි වෙච්ච එක...
    දැන් ලොකු එකා ගේ අත් දික් වෙන කං ඉන්නවා වයලීනයක් දෙන්න පුරුදු කරල ගන්න...

    තෝ..
    තේ...
    පැනහං ළිදේ!:dull:
    :(:(:(:(
    මොනා කරන්නද මාතියා, (මම කීවේ අර පහුගිය අවුරුදු 4-5ක කාලේ මම මගේ ජීවිතේ විනාසම කර ගත්ත කියිලා ඒවගේ ප්‍රථිපල තමයි ඔය). මම මේ දැන් ප්ලෑනක් ගහනවා කොහොම හරි සල්ලි ටිකක් එකතු කරන් ලංකාවට ඇවිදින් සෙකන්ඩ් හෑන්ඩ් පියානෝවක් ගන්න - පොඩි කාලේ ආසාවක්!
    පොඩි එකා ට වයස කීයයි? වයලින් නම් රජෝ හොද ගුරෙක් ගාවට යවන්න, පොඩි කාලෙම පටන් ගන්න. මොකද ඕක ටිකක් නෙවෙයි පට්ට අමාරුයි මුලදී. පොඩි එකාට කට්ටක් වෙයි, ඌ වයලීනෙට ආසා නැත්තන් කීයටවත් වයලීනෙට යවන්න එපා. ඌ ආසා භාන්ඩේ හොයලා ඒකට යවන්න
    :cool:
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,095
    1
    8,958
    113
    -~උලක් උඩ-~
    :(:(:(:(
    මොනා කරන්නද මාතියා, (මම කීවේ අර පහුගිය අවුරුදු 4-5ක කාලේ මම මගේ ජීවිතේ විනාසම කර ගත්ත කියිලා ඒවගේ ප්‍රථිපල තමයි ඔය). මම මේ දැන් ප්ලෑනක් ගහනවා කොහොම හරි සල්ලි ටිකක් එකතු කරන් ලංකාවට ඇවිදින් සෙකන්ඩ් හෑන්ඩ් පියානෝවක් ගන්න - පොඩි කාලේ ආසාවක්!
    පොඩි එකා ට වයස කීයයි? වයලින් නම් රජෝ හොද ගුරෙක් ගාවට යවන්න, පොඩි කාලෙම පටන් ගන්න. මොකද ඕක ටිකක් නෙවෙයි පට්ට අමාරුයි මුලදී. පොඩි එකාට කට්ටක් වෙයි, ඌ වයලීනෙට ආසා නැත්තන් කීයටවත් වයලීනෙට යවන්න එපා. ඌ ආසා භාන්ඩේ හොයලා ඒකට යවන්න
    :cool:
    11.gif
    :cool:
     
    Magodis-Thuma

    Well-known member
  • Apr 29, 2010
    1,995
    228
    63
    Magodilanthe
    :lol:
    9.gif
    9.gif
    9.gif
    11.gif

    ත්‍රෙඩ් එක අදයි දැක්කෙ මචෝ..
    මොකක්දෝ කරුමෙකට හොද ත්‍රෙඩ් බම්ප් වෙනව අඩුයි. :growl:
    කලින් ත්‍රෙඩ් වගේම මේකත් සුපිරි ත්‍රෙඩ් එකක්.
    අඩේ ඉතිරි ත්‍රෙඩ් ටිකත් දාපංකෝ......

    REP+12
    11.gif

    ඉතින් මොකටද පසු තැවෙන්නේ දැන් ඉගෙන ගන්න පටන් ගනින්කෝ.
    කාලේ නැතිවුනාට සතියකට පැයක් විතර අරගෙන අවුරුදු 10ක ප්ලැනක් ගහන්න.
    ඔවුනේ කොහෙද දත් ගලව ගලවා ඉන්න එක විතරයි වැඩේ:oo::baffled:
    ela rep++++
    9.gif
    9.gif

    මටත් ආසාවක් තියනවා වයලීන් ඉගෙන ගන්න.
    එල භාන්ණ්ඩේ, හැබැයි ටිකක් විතර අමාරුයි මුලදී, (වයලීන් නම් මුලදී frustrating -වැඩෙ අල්ල ගත්තහම නම් පට්ට ආතල්) මචන් තනියම ඉගන ගන්නවාට වඩා හොදයි ගුරෙක්ගෙන් පොඩි ලෙසන් ටිකක් ගන්න එක

    එල. මට ආසයි කීබොඩ් ගහන්න පුරුදුවෙන්න. ඕනේ තරම් යුටියුබ් විඩියොස් වෙබ් සයිට්ස් තියෙනවා තනියම පුරුදුවෙන්න පුලුවන්
    :cool::cool:
    උබට හොද කනකුයි පොඩ්ඩක් විතර බේසික් සංගීත දැනුම එහෙම තියෙනවනම් කී බොර්ඩ් තනියම උනත් ඉගන ගන්න ලේසියි යූ ටියුබ් වීඩියෝ එහෙම බලල.

    good post bro 18+++
    :):):)
    11.gif

    ඔව් මචං එහෙම තමයි කරන්න ඕනේ. නැත්තන් දැන් ක්ලාස් ගානේ යන්න බෑනේ. පොඩි එව්න් බලයි මේ මොකෙක්ද කියලා. :lol:
    :baffled::baffled:
    අවුලක් නෑ බන්:P, private ලෙසන් දෙන උන් ඉන්නවා නේද? උන් ගාවට පලයන් බේසික් ඒවා ටික අල්ල ගන්න. ඊට පස්සේ ඔය යූ ටියුබ් පැත්තේ ගියානම් අල්ල ගන්න පුලුවන් වේවි
    නියමයි සහෝ.... රෙප් දුන්නෝ...
    1.gif
    1.gif
    9.gif