එදා කොල්ලො ජීවිත කකුල් අත පය පූජා කරලා නිදහස් කරපු රට එතනින් එහාට පාලකයෝ ගෙනත් දාපු තෑන




sirama kathawa bnසැබෑ වීරයෝ මරු වැළඳ ගනිද්දී කොහෙවත් නැති සමහරු පර්මිට් අරන් සැපට ඉන්නවා. (ජවිපෙ කැරැල්ලටත් මේක අදාළයි)
යුද්දය පිටිපස්සේ තියෙන්නෙත් සල්ලි, සාමය පිටිපස්සේ තියෙන්නෙත් සල්ලි, දේශපාලනය පිටිපස්සේ තියෙන්නෙත් සල්ලි. වින්දිතයෝ තමා දුක් විඳින්නේ. අවාසනාවට කොරෝනාව පිටිපස්සේ තියෙන්නෙත් සල්ලි.
සැබෑ වීරයෝ මරු වැළඳ ගනිද්දී කොහෙවත් නැති සමහරු පර්මිට් අරන් සැපට ඉන්නවා. (ජවිපෙ කැරැල්ලටත් මේක අදාළයි)
වැරැද්ද 50% වඩා තියෙන්නෙ මිනිස්සූ න් ගෙ... දේසපාලුවො න් ගෙ නෙවෙයි ....අපි දේශපාලකයන්ට කොච්චර බැන්නත් අපේ රටේ ප්‍රශ්නය තියෙන්නෙ දේශපාලකයන්ගෙ විතරක් නෙවෙයි. මම දන්න විදියට දකුණු ආසියාවෙ මානුශීය හොදම දේශපාලකයො ඉන්නෙ ලන්කාවෙ.
අපි සල්ලි නයට ගන්න ඉන්දියාවෙ,බන්ගලාදේශයෙ මිනිස්සුන්ට තියෙන පහසුකම් වලට වඩා අපේ රටේ දුප්පත් මිනිස්සුන්ට කොච්චර හොද ජීවන තත්වයක් ආණ්ඩුවෙන් දීල තියෙනවද? (පක්ශ බේදයක් නැතුව )