බට්ටා

malakadss

Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,602
    113
    xxx
    එදා කොල්ලො ජීවිත කකුල් අත පය පූජා කරලා නිදහස් කරපු රට එතනින් එහාට පාලකයෝ ගෙනත් දාපු තෑන

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,119
    2
    54,931
    113
    කරුමෙ කියන්නෙ ඔය කොල්ලෙක් දේශපාලනේට ආවත් ඒ විදිහටම හැඩගැහෙන එකනෙ, ෆොන්සේකා, පුස්වෙඩිල්ල පේන්නැද්ද
     
    castellain

    Well-known member
  • Jan 24, 2010
    5,703
    14,385
    113
    යුද්දය පිටිපස්සේ තියෙන්නෙත් සල්ලි, සාමය පිටිපස්සේ තියෙන්නෙත් සල්ලි, දේශපාලනය පිටිපස්සේ තියෙන්නෙත් සල්ලි. වින්දිතයෝ තමා දුක් විඳින්නේ. අවාසනාවට කොරෝනාව පිටිපස්සේ තියෙන්නෙත් සල්ලි.

    සැබෑ වීරයෝ මරු වැළඳ ගනිද්දී කොහෙවත් නැති සමහරු පර්මිට් අරන් සැපට ඉන්නවා. (ජවිපෙ කැරැල්ලටත් මේක අදාළයි)
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,416
    30,268
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    යුද්දය පිටිපස්සේ තියෙන්නෙත් සල්ලි, සාමය පිටිපස්සේ තියෙන්නෙත් සල්ලි, දේශපාලනය පිටිපස්සේ තියෙන්නෙත් සල්ලි. වින්දිතයෝ තමා දුක් විඳින්නේ. අවාසනාවට කොරෝනාව පිටිපස්සේ තියෙන්නෙත් සල්ලි.

    සැබෑ වීරයෝ මරු වැළඳ ගනිද්දී කොහෙවත් නැති සමහරු පර්මිට් අරන් සැපට ඉන්නවා. (ජවිපෙ කැරැල්ලටත් මේක අදාළයි)

    කොරෝනා පිට්පස්සේ සල්ලි තිබුනට බෙහෙත් ගන්න කොච්චර සල්ලි තිබුනත් ලංකාවේ හොර හැත්තට මවුන්ට් එලිසබත් රිංගන්න බැරිවුනා කියන්නේ, ඒක අනික්වට වඩා රිද්දපු පට්ට වයිරස් එකක්.
     
    • Like
    Reactions: malakadss

    dodangodarohan

    Well-known member
  • Aug 25, 2010
    2,502
    3,291
    113
    අපි දේශපාලකයන්ට කොච්චර බැන්නත් අපේ රටේ ප්‍රශ්නය තියෙන්නෙ දේශපාලකයන්ගෙ විතරක් නෙවෙයි. මම දන්න විදියට දකුණු ආසියාවෙ මානුශීය හොදම දේශපාලකයො ඉන්නෙ ලන්කාවෙ.

    අපි සල්ලි නයට ගන්න ඉන්දියාවෙ,බන්ගලාදේශයෙ මිනිස්සුන්ට තියෙන පහසුකම් වලට වඩා අපේ රටේ දුප්පත් මිනිස්සුන්ට කොච්චර හොද ජීවන තත්වයක් ආණ්ඩුවෙන් දීල තියෙනවද? (පක්ශ බේදයක් නැතුව )
     
    wtsamantha

    Well-known member
  • Feb 5, 2012
    563
    530
    93
    අපි දේශපාලකයන්ට කොච්චර බැන්නත් අපේ රටේ ප්‍රශ්නය තියෙන්නෙ දේශපාලකයන්ගෙ විතරක් නෙවෙයි. මම දන්න විදියට දකුණු ආසියාවෙ මානුශීය හොදම දේශපාලකයො ඉන්නෙ ලන්කාවෙ.

    අපි සල්ලි නයට ගන්න ඉන්දියාවෙ,බන්ගලාදේශයෙ මිනිස්සුන්ට තියෙන පහසුකම් වලට වඩා අපේ රටේ දුප්පත් මිනිස්සුන්ට කොච්චර හොද ජීවන තත්වයක් ආණ්ඩුවෙන් දීල තියෙනවද? (පක්ශ බේදයක් නැතුව )
    වැරැද්ද 50% වඩා තියෙන්නෙ මිනිස්සූ න් ගෙ... දේසපාලුවො න් ගෙ නෙවෙයි ....
    මිනිස්සූ න්ගෙ වැරදි නිසා තමයි දේසපාලුවො බල්ටි ගහන්නෙ...