බට්ලර්ගේ දැවී යාමේදී මැතිවුස් වැරදියි.. – අ&#3

mahesh7890

Member
Mar 14, 2013
1,590
38
0
pannipitiya
බට්ලර්ගේ දැවී යාමේදී මැතිවුස් වැරදියි.. – අ&#3

සචිත්‍ර සේනානායක ජොස් බට්ලර්ගේ කඩුල්ල කඩා දමමින් ඔහු දවා ලීම ක්‍රිකට් ක්‍රීඩා නීතිය අනුව නිවැරදි නමුත් ඒ මොහොතේ ගනු ලැබුණ තීන්දුව නායක ඇන්ජලෝ මැතිව් විසින් වෙනස් කරනු ලැබිය යුතුව තිබුණ බව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායකයකු වන අර්ජුන රණතුංග පවසයි.

එංගලන්ත පිලේ පිතිකරු ජොස් බට්ලර් පන්දු යවන අන්තයේ කඩුල්ල තුළ අදාළ සීමාවේ රැඳී නොසිට ඉන් එපිට සිටි අවස්ථා කීපයකදීම පන්දු යවන ක්‍රීඩකයා විසින් කල් තබා අනතුරු අඟවනු ලැබීමෙන් අනතුරුව කඩුල්ල බිඳ ඔහු දවා ලීම නිවැරදි පියවරක් වන නමුත් දවා ලූ ක්‍රීඩකයා ආපසු කැඳවීමට නායක ඇන්ජලෝ මැතිව් කටයුතු කළේ නම් එමගින් ශ්‍රී ලංකාව සතු මහාත්මා ගුණයක් ලෝකයට ප්‍රදර්ශනය කළ හැකිව තිබුණ බව අර්ජුන රණතුංග පෙන්වා දෙයි.

“නායකයෙක් හැටියට ඇන්ජලෝ මැතිව්ට කරන්න තිබුණේ ක්‍රීඩකයා නැවත කැඳවා විකට්ටුවේ රැඳවීමයි කියල මම හිතනවා.තවත් අවස්ථාවක් ලබා දෙමින් එම වරද යළිත් කළොත් කිසිම සමාවක් නැති බව ක්‍රීඩකයාට දැනුම් දී ඔහු විකට්ටුවේ රැඳවීමයි කළ යුතුව තිබුණේ”අර්ජුන රණතුංග සිය ස්ථාවරය පැහැදිලි කරමින් වැඩිදුරටත් කියා සිටියේය.

ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩකයන් ක්‍රීඩා කරන ගෞරවනීය ආකාරය ලොවට ප්‍රදර්ශනය කිරීමට තිබුණ අවස්ථාවක් මග හැරුණ බව ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු නායකයාගේ විශ්වාසයයි.

මහේල, සංගක්කාර සහ ඩිල්ෂාන් වැනි පරිණත ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන් කීප දෙනෙකුත් ක්‍රීඩා පිටියේ සිටි හෙයින් ඔවුන් උද්ගත වූ තත්වය නිවැරදි කළ යුතු ව තිබුණ බවත් අර්ජුන රණතුංග පවසයි.

- BBC
 

deanXX

Well-known member
  • Oct 15, 2013
    21,589
    16,441
    113
    'ගෞරවනීය ආකාරය' ලොල් ආච්චිගේ රෙද්ද..අර එක පාරක් අර්ජුනයගේ ගෙදරට වැටුන බොලේ අහුලන්න ගිය පොඩි එකාට එකාට හොදටම තඩි බෑවේ උගේ මහත්මා ගතියට වෙන්න ඇති.:rofl:අපේම උන් තමා අපිට කෙලින්නේ..ඔය වගේ උන් ඉස්සරත් හිටියා..දැනුත් ඉන්නවා.:growl:
     

    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    මැතිව්ස් ආයෙ ඌව එක්කන් ආවත් වැඩක් නෑ. එක පාරක් වොර්න් කලාට තේරෙන්නෙ නෑ උන්ට. හොඳටම අපේ මහත්මා ගුණය පෙන්නන තිබ්බ මේ විදිහට.වොර්න් කරල ලඟට ගිහින් ඔලුව අතගාල, උම්ම එකක් දීල, පස්ස පැත්තට තට්ටුවක් දාල, මගෙ චූචි පැටිය ආයෙ විකට් එකෙන් පැන්නොත් නම් ඔන්න මං අවුට් කරනව හොඳේ, කිව්ව නම් තමයි හරිම විදිහ :dull:
     

    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    ටහිකෙයි කිව්වලු ,මෙක මාර කෙලියක්නෙ යකො දෙපාරක් වොර්න් කරාම නොකර හිටියනම් ඉවරනෙ , දැන් ලබ්බක් කතා කරනව :D
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    'ගෞරවනීය ආකාරය' ලොල් ආච්චිගේ රෙද්ද..අර එක පාරක් අර්ජුනයගේ ගෙදරට වැටුන බොලේ අහුලන්න ගිය පොඩි එකාට එකාට හොදටම තඩි බෑවේ උගේ මහත්මා ගතියට වෙන්න ඇති.:rofl:අපේම උන් තමා අපිට කෙලින්නේ..ඔය වගේ උන් ඉස්සරත් හිටියා..දැනුත් ඉන්නවා.:growl:

    ඔවු බන් ම කුහකයා කටින්ද පුකෙන්ද දන්නා කතා කරන්නේ
     

    mr90486

    Well-known member
  • Sep 2, 2008
    1,705
    1,476
    113
    Everywhere
    WTF??? :growl: what the fucking point of asking him to bat again when he clearly broke the rule even after two warnings. We did the right thing and no bastard will try something like that in the future against us. :angry:
     

    chalirox

    Well-known member
  • Mar 1, 2009
    2,081
    349
    83
    'ගෞරවනීය ආකාරය' ලොල් ආච්චිගේ රෙද්ද..අර එක පාරක් අර්ජුනයගේ ගෙදරට වැටුන බොලේ අහුලන්න ගිය පොඩි එකාට එකාට හොදටම තඩි බෑවේ උගේ මහත්මා ගතියට වෙන්න ඇති.:rofl:අපේම උන් තමා අපිට කෙලින්නේ..ඔය වගේ උන් ඉස්සරත් හිටියා..දැනුත් ඉන්නවා.:growl:

    Well said bro... Rep added.. Captain is the captain. No one can challenge or advice him when he is at the ground. It's shame arjuna couldn't think about that as one of the captains who lead the Ceylon team...