බට්ලර් දවාගත් ආකාරය හරිම හිරිකිතයි

stv

Well-known member
  • Jan 4, 2008
    986
    212
    63
    ගෙදර
    ඔවුන්ට හොද වෑඩෙ
    හෑබෑයි හොදටම රිදෙයි, අනික සචියනෙ
     

    kites

    Well-known member
  • Feb 18, 2010
    7,881
    1,679
    113
    FrhMSQr.jpg
     

    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    thowama udaharanayata ganin. tho karana dewal walata GT warning karala karala ahannema nethi thena thowa ban karanawa. e wage thama aruta okata kalin match eke 3n parak warning kala. ahuwe ne. me match eketh 2 parak warning karala ahannema nethi thena punishment kala. oka thama simple theory eka.

    okata nikan boruwa kegahala wedak ne ban. ubawa ban kala kiyala ube weda walata puka dena un erenna meke kawruwath padekatawath ganne ne wage.. buttler karapu de gena hariyata karana danna un sachiya karapu de weradi kiyanne ne.
     

    thelaa rox

    Well-known member
  • Feb 23, 2009
    15,405
    431
    83
    37
    lonley planet
    patta comments tikak thiyenne. :cool:

    Bowler is well within his rights. after having issued two warnings. It is in the laws as was leg theory (Bodyline). Either Buttler cannot understand plain English, is hard of hearing or his memory is highly volatile.

    hehe :) sudda kelin miniha machan thamunge eun kalath waradda waraddamai :)

    What a terribly one sided piece of journalism.
     

    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    suddoth dan lankawata wage support. crikinfo eke unath okkoma buttler ta banala thiyenne hora keruwa kiyala. minussu eka karapu welawa boo keruwe siddiya mokakda kiyala danagena nemei. danagaththata passe un okkoma lankawa karapu dea hari kiyala kiwwe
     

    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    patta comments tikak thiyenne. :cool:

    Bowler is well within his rights. after having issued two warnings. It is in the laws as was leg theory (Bodyline). Either Buttler cannot understand plain English, is hard of hearing or his memory is highly volatile.

    mekata nam buttler ta ridenna athi. godak un kiyanne buttler retarded kiyala :lol:
     

    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    මම කියන්නේ මේක කිරි කලයකට ගූ බෙට්ටක් දැම්මා වගේ වැඩක් වුනේ.අපේ කොල්ලන්ට ලේසියෙන් බට්ලර්ව නියම ආකාරයෙන් දවාගෙන මේ මැච් එක දිනන්න තිබුනා.හොඳ බෝලර්ස්ලත් හිටියා.එහෙම කරන්නේ නැතුව මෙහෙම දිනුවම අපිට පහසුවෙන් ගන්න තිබුන මේ විශිෂ්ඨ ජයග්‍රහනය වතුරෙඋ දැම්මා වගේ වුනා.තිරිමාන්න වගේ හිවලෙක් දාගෙන ඕවර්ස් හතලිහකින් දිනන්න තිබුන මැච් එක අන්තිම ඕවරය දක්වා ගියා.ඒක නිසා හුඟක් අය තර්ක කරන්න පුලුවන් බට්ලර් හිටියනම් ලංකාව පරදිනවා කියලා.නිකන් කොහෙවත් යන බට්ලර්ව වීරයෙක් කරලා අපි ටින් කිරි ගාගත්තා.මෙහෙම දිනලා වැඩක් නෑ.