බටුවත්තේදී කෝච්චියක් හැප්පිලා

kalharabest

Well-known member
  • Sep 21, 2008
    1,193
    553
    113
    Colombo
    බටුවත්තේදී කෝච්චියක් හැප්පිලා

    තව ෆොටෝස් තියෙනවනම් දාන්න දැන් පැයකට වගේ කලින් වෙලා තියන්නේ


    208102_164431296943795_100001307760714_340323_6628731_n.jpg


    190653_164431330277125_100001307760714_340324_868050_n.jpg



    199348_164431350277123_100001307760714_340325_1994473_n.jpg


    199315_164431386943786_100001307760714_340326_709534_n.jpg


    208783_164431423610449_100001307760714_340327_7928066_n.jpg


    205273_164431453610446_100001307760714_340328_5632179_n.jpg


    198927_164431500277108_100001307760714_340329_7498127_n.jpg


    196487_164431536943771_100001307760714_340330_5113725_n.jpg


    රාගම - බටුවත්ත ප්‍රදේශයේ දුම්රිය හරස් මාර්ගයක දී සිදුවූ අනතුරක් හේතුවෙන් එම මාර්ගයේ දුම්රිය ධාවන කටයුතු තාවකාලිකව ඇන හිට තිබේ.

    වව්නියාව බලා ධාවනය වෙමින් තිබූ දුම්රියක මගී ප්‍රවාහන පෞද්ගලික බස් රථයක් ගැටීම හේතුවෙන් මෙම අනතුර සිදුව ඇති බව දුම්රිය පාලක මැදිරිය සඳහන් කරනු ලැබීය.

    අනතුරින් බරපතල තුවාල ලැබූ තිදෙනෙකු ‍ රාගම මහ රෝහලට ඇතුළත් කර ඇත.

    අනතුර හේතුවෙන් ද්විත්ව දුම්රිය මාර්ගය අවහිර වී ඇති බව රාගම දුම්රිය ස්ථානයේ ප්‍රකාශකයෙකු සඳහන් කළේය.

    අනතුරට ලක්වූ බස්රථය දුම්රිය මාර්ගයෙන් ඉවත් කිරීමේ කටයුතු මේ වන විට සිදුකෙරෙන බවත් ඉන් අනතුරුව දුම්රිය මාර්ගයේ ධාවන කටයුතු සුපුරුදු පරිදි සිදුකිරීමට හැකිවනු ඇති බවත් එම ප්‍රකාශකයා ප්‍රකාශ කළේය.

     
    • Like
    Reactions: BC_Dilum

    sanddun

    Well-known member
  • Jun 8, 2008
    12,542
    1,237
    113
    PX3-808
    බුරු යක්කු
    මිනිස්සුන්ගේ ජීවිතත් එක්ක මුන් සෙල්ලං කරන්නේ