බටුවත්තේදී කෝච්චියක් හැප්පිලා
තව ෆොටෝස් තියෙනවනම් දාන්න දැන් පැයකට වගේ කලින් වෙලා තියන්නේ
රාගම - බටුවත්ත ප්රදේශයේ දුම්රිය හරස් මාර්ගයක දී සිදුවූ අනතුරක් හේතුවෙන් එම මාර්ගයේ දුම්රිය ධාවන කටයුතු තාවකාලිකව ඇන හිට තිබේ.
වව්නියාව බලා ධාවනය වෙමින් තිබූ දුම්රියක මගී ප්රවාහන පෞද්ගලික බස් රථයක් ගැටීම හේතුවෙන් මෙම අනතුර සිදුව ඇති බව දුම්රිය පාලක මැදිරිය සඳහන් කරනු ලැබීය.
අනතුරින් බරපතල තුවාල ලැබූ තිදෙනෙකු රාගම මහ රෝහලට ඇතුළත් කර ඇත.
අනතුර හේතුවෙන් ද්විත්ව දුම්රිය මාර්ගය අවහිර වී ඇති බව රාගම දුම්රිය ස්ථානයේ ප්රකාශකයෙකු සඳහන් කළේය.
අනතුරට ලක්වූ බස්රථය දුම්රිය මාර්ගයෙන් ඉවත් කිරීමේ කටයුතු මේ වන විට සිදුකෙරෙන බවත් ඉන් අනතුරුව දුම්රිය මාර්ගයේ ධාවන කටයුතු සුපුරුදු පරිදි සිදුකිරීමට හැකිවනු ඇති බවත් එම ප්රකාශකයා ප්රකාශ කළේය.