බටු කිලොවක් 420යි keels

bestdivx

Well-known member
  • Dec 17, 2007
    1,814
    1,350
    113
    Cryptosphere
    තුන්දෙනෙක් ඉන්න පවුලකට එළවලුවලට විතරක් සතියකට රුපියල් දෙදහකට වඩා යනවා මචන්. :lol:
    පට්ට සීන් එක බන්.

    පාන්ගෙඩියක් ගන්න වීල්බැරෝ එකේ සල්ලි දාගෙන යන කාලෙ වැඩි ඈතක් නෑ වගේ.

    අපේ උන්ට ඔක්කොම අමතකයි ජාතිය බේරගන්න තියෙන අන්තිම අවස්තාව කියපු ගමන්. :ROFLMAO: :ROFLMAO:

    අන්තිමට ඌ බෙරල තියෙන්නෙ නානගෙ ජාතිය විතරයි.:LOL::LOL::LOL:
     
    tilvin-silva

    Well-known member
  • May 22, 2016
    4,469
    4,586
    113
    New York
    පට්ට සීන් එක බන්.

    පාන්ගෙඩියක් ගන්න වීල්බැරෝ එකේ සල්ලි දාගෙන යන කාලෙ වැඩි ඈතක් නෑ වගේ.

    අපේ උන්ට ඔක්කොම අමතකයි ජාතිය බේරගන්න තියෙන අන්තිම අවස්තාව කියපු ගමන්. :ROFLMAO: :ROFLMAO:

    අන්තිමට ඌ බෙරල තියෙන්නෙ නානගෙ ජාතිය විතරයි.:LOL::LOL::LOL:
    Oka therenne nha ban wahallunta
     
    Last edited: