pol gediyak 100 hutto mageee pkt eka 80
redundent Well-known member Jun 7, 2016 4,982 3,495 113 Budapast Jan 28, 2021 #41 pol gediyak 100 hutto mageee pkt eka 80 Reactions: Kolama and tilvin-silva
bestdivx Well-known member Dec 17, 2007 1,814 1,350 113 Cryptosphere Jan 28, 2021 #42 Kolama said: තුන්දෙනෙක් ඉන්න පවුලකට එළවලුවලට විතරක් සතියකට රුපියල් දෙදහකට වඩා යනවා මචන්. Click to expand... පට්ට සීන් එක බන්. පාන්ගෙඩියක් ගන්න වීල්බැරෝ එකේ සල්ලි දාගෙන යන කාලෙ වැඩි ඈතක් නෑ වගේ. අපේ උන්ට ඔක්කොම අමතකයි ජාතිය බේරගන්න තියෙන අන්තිම අවස්තාව කියපු ගමන්. අන්තිමට ඌ බෙරල තියෙන්නෙ නානගෙ ජාතිය විතරයි. Reactions: Kolama and tilvin-silva
Kolama said: තුන්දෙනෙක් ඉන්න පවුලකට එළවලුවලට විතරක් සතියකට රුපියල් දෙදහකට වඩා යනවා මචන්. Click to expand... පට්ට සීන් එක බන්. පාන්ගෙඩියක් ගන්න වීල්බැරෝ එකේ සල්ලි දාගෙන යන කාලෙ වැඩි ඈතක් නෑ වගේ. අපේ උන්ට ඔක්කොම අමතකයි ජාතිය බේරගන්න තියෙන අන්තිම අවස්තාව කියපු ගමන්. අන්තිමට ඌ බෙරල තියෙන්නෙ නානගෙ ජාතිය විතරයි.
tilvin-silva Well-known member May 22, 2016 4,469 4,586 113 New York Jan 28, 2021 #43 bestdivx said: පට්ට සීන් එක බන්. පාන්ගෙඩියක් ගන්න වීල්බැරෝ එකේ සල්ලි දාගෙන යන කාලෙ වැඩි ඈතක් නෑ වගේ. අපේ උන්ට ඔක්කොම අමතකයි ජාතිය බේරගන්න තියෙන අන්තිම අවස්තාව කියපු ගමන්. අන්තිමට ඌ බෙරල තියෙන්නෙ නානගෙ ජාතිය විතරයි. Click to expand... Oka therenne nha ban wahallunta Last edited: Jan 28, 2021 Reactions: BadBlueGenius, bestdivx and Kolama
bestdivx said: පට්ට සීන් එක බන්. පාන්ගෙඩියක් ගන්න වීල්බැරෝ එකේ සල්ලි දාගෙන යන කාලෙ වැඩි ඈතක් නෑ වගේ. අපේ උන්ට ඔක්කොම අමතකයි ජාතිය බේරගන්න තියෙන අන්තිම අවස්තාව කියපු ගමන්. අන්තිමට ඌ බෙරල තියෙන්නෙ නානගෙ ජාතිය විතරයි. Click to expand... Oka therenne nha ban wahallunta