![]()
මචන්ලා අපේ ජනේලට එළියෙන් අම්බානෙක ඉර එලිය වැටෙනවා මන් දැකල තියෙනවා ගොඩක් අය කොළ පාට පැලලි වගයක් දාල තියෙනවා කව්රුහරි දන්නවද මොරටුව පානදුර කිට්ටුව මේ අයිටම් ගන්න තැනක්
මිල ගණනුත් කියන්න ඉතා අඩුවට බලන්නේ
ඔවට කියන්නෙ Bamboo Blinds ( bata palali) කියලා
Quality තුනක් තියනවා
2500 ඉදන් ඉහලට තියනවා
ela plastic ewa nadda mew wassta oruthu denawada?

Warga Adi keeyakda ban
Bump matat da ganna one uda tatuwata
aduwata denna kawurt nadda

හරියටම කියන්න දන්නෙ නැ
ගොඩක් ඉස්සර හොටෙල් එකකට බැලුවෙ
call එකක් දිලා බැලුවනන් හරි
0773421708
මේ අංකෙට කෝල් එකක් දාල බලපන් බන්. කාලෙකට කලින් මටත් ලැබුණ නම්බර් එකක්.