බඩගින්නෙ විදවන්නැතුව බඩ අඩුකරගන්න විදිහක්

wpmanoj

Well-known member
  • Nov 18, 2010
    2,681
    6,460
    113
    orlistat tablet
    (Brand name is orlifit,xenical,reeshape etc..)
    මේක ඩොක්ටර් කෙනෙක්ගෙන් උපදෙස් අරන් බොන්න.
    Because this drug can interfere with the absorption of certain vitamins (fat-soluble vitamins including A, D, E, K), a daily multivitamin supplement containing these nutrients is recommended. Take the multivitamin at least 2 hours before or 2 hours after taking orlistat (such as at bedtime).
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    44,999
    113
    අඩෝ මේක කියපන් කවුරුහරි මගෙත් දැන් කොරෝනා කාලෙම ගෙදර ඉදන් කාලා කාලා බඩ ඇවිල්ලා මූණත් මහත් වෙලා ලුක් එකට හිකම වෙලා තියෙන්නෙ 😥 කොහොම හරි මේ ඇගේ තෙල් තට්ටුව බඩ බස්සලා ආය ගැම්මට ඉන්න ඕන.දැන් නොවැම්බර් ඉදන් ජිම් යන්න පටන් ගන්න ඉන්නෙ.මට ඕනතරං වෙලා මහන්සි වෙලා එක්සයිස් කරන එක අවුලක් නෑ.හැබැයි ඩයට් කරනවා කියලා බඩගින්නෙ නහින්න නං බෑ 😥 රසට බඩ පිරෙන්න කන ගමන් බඩ,බර & තෙල් තට්ටුව අඩු කරගන්න විදිහක් ඇත්තෙම නැද්ද ? ෆැට් බර්න් එකක් සිංහල බෙහෙත් අරං හරි කමක් නෑ 😥

    එක්කො බරත් අඩුවෙන හැබැයි බඩ පිරෙන්න රසට කන්න පුලුවන් වෙන ඩයට් ප්ලෑන් එකක් කියන්න පුලුවන්ද කාටහරි? බත් පිටි කෑම සම්පූර්ණයෙන් නවත්තලා චිකන් තයිස්/බ්‍රෙස්ට් + චීස් + එලවලු චොප්සි චිකන් සුප් මුං ඇට කවුපි කඩල පලතුරු ඔන්න ඔයවගේ කෑම දාල හදපු.ගූගල් කරාම එන ඩයට් ප්ලෑන් වල තියන උට්ටවල් මේ බුවාලන්තෙ ප්‍රැක්ටිකලි කරන්න බෑනෙ.කෑමට වියදම් කරන්න පුලුවන් ඒක අවුලක් නෑ.වෙන්න ඕන එකම දේ බඩගින්නෙ විදවන්නැතුව රසට බඩ පිරෙන්න කන්න පුලුවන් වෙන්න ඕන ජිම් ගිහිල්ලා එක්සයිස් කරන්න පණ තියෙන්නත් ඕන බඩ,බර තෙල් තට්ටුව අඩු වෙන්නත් ඕන.අන්න ඒවගේ ඩයට් පෑල්න් එකක් දෙන්න පුලුවන්ද කාට හරි.ලොකු උදව්වක් පුලුවන්නම් ❤️
    Wannaku method
     

    @media

    Well-known member
  • May 21, 2011
    1,240
    397
    83
    Tablet එකේ නම නම් දන්නේ නෑ. ඒත් මම ගොඩක් දෙනෙක්ගෙන් අහල තියෙනවා
    , අපි ලොකු තෙල් සහිත කෑමක් ගන්නකොට බොන්න tablet එකක් තියෙනවා කියලා .
    ඒක බිව්වම තෙල් ඇඟට අවශෝෂණය වෙන්නේ නැතුව යනවලු. Bathroom එකට
    යද්දි මලපහත් එක්ක තෙල් වෙනම යනවා තේරෙනවලු. පොඩ්ඩක් හොයල බලන්න .
    Days of dilshan eke u bonawa oka
     

    Ozone4

    Well-known member
  • Aug 26, 2016
    3,756
    6,019
    113
    No Where
    Tablet එකේ නම නම් දන්නේ නෑ. ඒත් මම ගොඩක් දෙනෙක්ගෙන් අහල තියෙනවා
    , අපි ලොකු තෙල් සහිත කෑමක් ගන්නකොට බොන්න tablet එකක් තියෙනවා කියලා .
    ඒක බිව්වම තෙල් ඇඟට අවශෝෂණය වෙන්නේ නැතුව යනවලු. Bathroom එකට
    යද්දි මලපහත් එක්ක තෙල් වෙනම යනවා තේරෙනවලු. පොඩ්ඩක් හොයල බලන්න .
    Orslim
     

    Grey Walker

    Well-known member
  • Apr 29, 2021
    575
    1,253
    93
    Grey land, Elakiriya
    දවසට පැය බාගයක් එක්සයිස් කරනවා

    උදේට බතල/ දවල්ට බත් ව්‍යංජන/ රෑට එළවළු උයල චිකන් (බත් නැතුව) කනවා (පිගානට එහා යන්නෑ). උයන එක වේලකට තෙල් මේස හැඳි බාගයක් වැටෙන්නෙ.

    දවසට බිතතර එකක් දෙකක් කනවා එක්සයිස් කළාට පස්සෙ.

    කැල්සියම් ගන්නවා

    හොඳට නානවා

    උණු වතුර බොනවා. සීනි කන්නෙ සතියට එක දවසයි. අනික් දවස් වලට සීනි කිසි දෙයක් නෑ

    අවුරුද්දක් එකම බර, එකම පෙනුම, එකම මහත

    බඩ අඩුකරගන්න තමා ට්‍රයිි අපිත් 🙂
     

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    14,036
    8,370
    113
    Kotahena
    ජිම් එකේ එකාගෙන් ඉල්ලගනින්. උදේට බතල මඥ්ඥොක්කා වගේ කනව. දවල්ට රෑට සාමාන්‍ය උයන විදිහට බත් කනව. ආයෙ වේල් දෙකක් වැඩිපුර එලවලු චිකන් එහෙම කනවා. ඔආන් පිටි සීනි නොකා ඉන්නවා.

    මගෙත් තාම බර 70යි. ෆැට් එක අඩු කරලා මස්ල් එක වැඩි කරගන්නයි ටාග්ට් එක. 75ක් වත්.
    තෝ ඔහොම fat අඩු කරලා muscle හැදුවොත් මම වම් කණයි දකුණ ඇටේයි කපනවා අම්මා පල්ලා :lol:
     

    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,676
    5,803
    113
    KALUTHARA
    monada ban kare. mage 94kg ban, mageth 78kata wage adu kara ganna one.
    bari na bn

    1.scale ekak ganin, daily bara manahan
    2. dawasata ube baraai usata oni calary gana hoyala eken 500k adu karahan
    3. dan oni tika bedagnin mechark protin , fat , carb kiyala
    4. owa kaka hawasata exercise karanna. bench ekakui dumbell dekakui athi. salli thiyenam personal trainersla innawa dn 7k/10k walatat
    5.bara manina kota adu weno penakota ubata happy enisa digatama karai
    5. result enna kal yano eth agata hoda wenasak danei sathiyakin wage. digatama karanna. math karano :D
     

    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    පොන්ස් මං නන් උදේට කන්නේ නැ.මං කන්නේ දවල් 12 ට .එතකන් වතුර. ආයේ හවස 6 ට කන්නේ. එතැන ඉඳන් අනික් දවස 12 වෙනක් ඉන්නවා.12 ඉඳන් 6 වේනක්න ඕනේ තරං කන්න බොන්න පුළුවන්.කරලා බලපන්
     
    • Like
    Reactions: Mr UNKNOWN and NRTG

    MARADANA1

    Well-known member
  • Sep 15, 2008
    2,833
    1
    3,826
    113
    JAPAN
    Tablet එකේ නම නම් දන්නේ නෑ. ඒත් මම ගොඩක් දෙනෙක්ගෙන් අහල තියෙනවා
    , අපි ලොකු තෙල් සහිත කෑමක් ගන්නකොට බොන්න tablet එකක් තියෙනවා කියලා .
    ඒක බිව්වම තෙල් ඇඟට අවශෝෂණය වෙන්නේ නැතුව යනවලු. Bathroom එකට
    යද්දි මලපහත් එක්ක තෙල් වෙනම යනවා තේරෙනවලු. පොඩ්ඩක් හොයල බලන්න .
    ටැබ්ලට් නම් බොන්න එපා රජෝ.මගෙ යාලුවෙක් ගැහුවා රිඩියුස් ෆැට් ෆාස්ට් කියල ටැබක් සතිය වෙද්දි හූන වගේ කෙට්ටු උනා ඌ මාර ගැම්මේ හිටියෙ.
    අන්න දැන් දියවැඩියව ඇවිල්ල කකුලකුත් කපල.
     

    AlphaVille

    Well-known member
  • Sep 26, 2021
    2,303
    3,469
    113
    Srilanka
    thel piti seeni adu karala exercise wadi karahan
    exercise athara rest time eka adu karhan

    exercise karaddi karanna ona breathing pattern eka hodata purudu wenna
    ekapra intensive exercise karannath yanna epa
    godak ewun fat adu karanna gihin keloganne ethana

    mulin bodyweight exercise s walin patanganna
    passe body weight eka set weegena ena kota reps gana wadi karanna
    eetath passe extra weight ekak ekka bodyweight exercises

    othanin passe uba balaporoththu wena result awilla iwarayi

    ethanin eha ekko slim+fit type ekata inna calisthenics nathnam muscle building
     
    • Like
    Reactions: Mr UNKNOWN

    Boole

    Well-known member
  • Nov 4, 2015
    5,777
    6,854
    113
    ඩයට් කරන්නේ නැතුව බඩ අඩු කරන්න බැහ. එහෙම ක්‍රම ගැන හිතනවනම් ඇත ඇරලා දාපන් අදහස. ඩයට් කරලා බඩ අඩු කරගන්නවද ලෙඩ වැඩිකරගෙන කැත සිංහලයෙක් වගේ ඉන්නවද කියලා තීරණය කරපන් සරලයි.