බඩගින්නේ හුදෙකලා වෙන මිනිස්සු .......!

banda065

Well-known member
  • Apr 20, 2007
    4,513
    6,209
    113
    ඇඳිරි නීතිය වැටෙද්දි,
    ප්‍රදේශ හුදෙකලා වෙද්දි,
    සමාජ දුරස්ථභාවය තියාගෙන ඉද්දි සමාජයෙන් දුරස්වෙලා බඩගින්නේ හුදෙකලා වෙන මිනිස්සු .......!
    ( ජායාරූප අයිතිය - News 19 වෙබ් පිටුව )

    1604248507288.png

    123138592_3883534025009232_8465562113000852598_n.jpg
    123318548_3883534125009222_8196133080157129677_n.jpg
    123026474_3883534185009216_5466680784690311161_n.jpg
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,554
    1
    32,257
    113
    - උඩරට -
    හිගන්නෝ කියලා ජාතියක් ඉස්සර හිටියට දැන් ඉන්නේ හිගන්නෝ නෙවේ..
    හිගන සංගම් තියෙනවා ඒවාගේ අය ඉන්නේ..
    හිගාකන අයගේ මුදල් ඔක්කොම යන්නේ වෙන ගිනුමකට :baffled:
     
    ieannet

    Well-known member
  • Oct 15, 2006
    2,180
    1,771
    113
    හිගන්නෝ කියලා ජාතියක් ඉස්සර හිටියට දැන් ඉන්නේ හිගන්නෝ නෙවේ..
    හිගන සංගම් තියෙනවා ඒවාගේ අය ඉන්නේ..
    හිගාකන අයගේ මුදල් ඔක්කොම යන්නේ වෙන ගිනුමකට :baffled:
    wennda pulwan bohovita
     
    shadow134

    Well-known member
  • Jul 21, 2020
    3,154
    10,327
    113
    ජිවිතේ අවසාන කාලේ ගැන තරුණ කාලෙම සැලසුම් කරලා තියාගන්න ඕනි. නැත්තම් මේ ලෝකේ යන විදිහට අපිටත් ඔය ටික වෙන්න බැ‍රි නෑ.
     
    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,513
    6,209
    113
    හිගන්නෝ කියලා ජාතියක් ඉස්සර හිටියට දැන් ඉන්නේ හිගන්නෝ නෙවේ..
    හිගන සංගම් තියෙනවා ඒවාගේ අය ඉන්නේ..
    හිගාකන අයගේ මුදල් ඔක්කොම යන්නේ වෙන ගිනුමකට :baffled:

    එහෙම සෙට් ඉන්නවා
    ළඟදිත් කොටුවෙ පල්ලියක් ගාව හිඟාකාපු එකෙක් ඇල්ලුවේ මහරගම town luxury ගෙයක් තියෙන
    ඒත් මේ පාරවල් වල නිදාගන්න වයසක අයනම් එහෙම නැතිව ඇති
    ඒත් මේ අයත් ඔය කියන set වලට සම්බන්ධ ඇති. එහෙම නැතිව උන්ගෙ Area වල හිඟාකන්න බෑ

    හොඳ රස්සා කරල ඉතුරු කරල හොඳ දේපල තිබිලා ඒ ඔක්කොම දරුවන්ට දීල අන්තිමට දරුවොම පාරට දාපු දෙමව්පියො වෙන්නත් පුලුවන් මේ අය
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    ජිවිතේ අවසාන කාලේ ගැන තරුණ කාලෙම සැලසුම් කරලා තියාගන්න ඕනි. නැත්තම් මේ ලෝකේ යන විදිහට අපිටත් ඔය ටික වෙන්න බැ‍රි නෑ.

    oya kochara plan gahuwth anthima kaledi monwa weida kiyanna ba man danna waysaka kenek hitiya account eke 10+ mil athi gewal 2kak thibba eyage name ekata wahna 3i thawa kadayk thibba life insurance dala thibbe eth wadak une na oluwa aul wela parawal wala hinga kawa athima kale sahena duka windala marune hinganek wage.
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,554
    1
    32,257
    113
    - උඩරට -
    එහෙම සෙට් ඉන්නවා
    ළඟදිත් කොටුවෙ පල්ලියක් ගාව හිඟාකාපු එකෙක් ඇල්ලුවේ මහරගම town luxury ගෙයක් තියෙන
    ඒත් මේ පාරවල් වල නිදාගන්න වයසක අයනම් එහෙම නැතිව ඇති
    ඒත් මේ අයත් ඔය කියන set වලට සම්බන්ධ ඇති. එහෙම නැතිව උන්ගෙ Area වල හිඟාකන්න බෑ
    හැමදාම දකින එකම සෙට් එක බන් ඉන්නේ..
    වෙනසක් ඇත්තෙම නෑ..
    මෙයාලා සතියෙන් සතිය තැන් මාරු කරනවා. :eek:
    සමහර ඒරීයා වලට බහින්න බෑ ඒවාගේ රන් කරන්නේ වෙනම අය ..
    එයාලා ගහලා දානවා එතකොට..:baffled:
    නුවර් ගුඩ්ශෙඩ් එක තියෙන කාලේ කොච්චර හිගන්නෝ හිටියද ...
    කොලබ නුවර දකින ඔක්කොම සෙට් එකයි ඔය නිසා ඇත්ත කෙනෙක් හිටියත් හොයා ගන්න බෑ..
    එක පාරක් යාලුවෙක් එක්ක ඉන්නකොට නුගේගොඩ හරියෙදි හිගන්නෙක් ඇවිත් බත් කන්න කියලා රු.100 ක් ඉල්ලුවා.
    අරූ කඩේට ගිහින් බත් පැකට් එකක් අරන් ඇවිත් හිගන්නට දුන්නම ඌ ඒක විසික් කරලා ගියා ගියපන්කෝ..:lol:
    කාලකණ්නි බන් උන්ට ඕනී සල්ලි මිසක් වෙන දේවල් නෙවේ..
    ඒක එයාලගේ ‍රැකියාව මිසක් දුප්පත්කම නෙවේ..:no:
     
    saraprobe

    Well-known member
  • Dec 27, 2006
    2,360
    217
    63
    ඇඳිරි නීතිය වැටෙද්දි,
    ප්‍රදේශ හුදෙකලා වෙද්දි,
    සමාජ දුරස්ථභාවය තියාගෙන ඉද්දි සමාජයෙන් දුරස්වෙලා බඩගින්නේ හුදෙකලා වෙන මිනිස්සු .......!
    ( ජායාරූප අයිතිය - News 19 වෙබ් පිටුව )

    View attachment 99922
    123138592_3883534025009232_8465562113000852598_n.jpg
    123318548_3883534125009222_8196133080157129677_n.jpg
    123026474_3883534185009216_5466680784690311161_n.jpg
    Nation of shame
     
    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,011
    3,835
    113
    ජිවිතේ අවසාන කාලේ ගැන තරුණ කාලෙම සැලසුම් කරලා තියාගන්න ඕනි. නැත්තම් මේ ලෝකේ යන විදිහට අපිටත් ඔය ටික වෙන්න බැ‍රි නෑ.
    අතේ සල්ලි වලට වඩා මම නම් හිතන්නේ වවාගෙන කන්න පුළුවන් ඉඩමක් තියෙනවා නම් ගොඩ. අඩුම ගානේ කොස් ,දෙල් ,අල ,බතල ,මයියොක්ක වලින් ගේම ගහගෙන ටිකක් කල් ඉන්න පුළුවන්