බඩගිනි නගරය

kolavari

Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,657
    113
    කැළෑ පොජ්ජේ
    1800 ගණන් වල සිඞ්හල භාෂාවේ "බඩගිනි" කියල වචනයක් තිබ්බද? අපේ මිනිස්සු ඒ කාලේ ඔය වගේ කැෂුවල් කතා කරේ නැහැනේ...:oo::dull:
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,657
    113
    කැළෑ පොජ්ජේ
    සිංහල ජනතාවට විශේෂ දක්ෂතා දක්නට ලැබුණේ නැතත් හරක් පට්ටි හිමිකරුවන් මේ ප‍්‍රදේශය හැරදමා යද්දී ඔවුන් අහිතකර තත්ත්වයන් මධ්‍යයේ මෙහි ජීවත් වුනා.

    :lol::lol::rofl: මෙන්න මේක නිසා නම් ඇත්ත කියලත් හිතෙනවා...හරියටම හරි...

    සිංහලුන්ට විශේෂ දක්ෂතා නැත...:baffled:
    නියගේ එනවා කියල දැනගෙන එහෙ උන් පට්ටි දාල දුවද්දී අපේ උන් තන්හාවට උන්ගේ ඒවත් අරගෙන ඉඳල තන්හාවට...:rofl::rofl:

    සිංහල ගතිය...මේක ඇත්තක් වෙන්න පුළුවන් :rofl::P
     

    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    1800 ගණන් වල සිඞ්හල භාෂාවේ "බඩගිනි" කියල වචනයක් තිබ්බද? අපේ මිනිස්සු ඒ කාලේ ඔය වගේ කැෂුවල් කතා කරේ නැහැනේ...:oo::dull:

    හොඳ ප්‍රශ්ණයක් :D:D:D
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,657
    113
    කැළෑ පොජ්ජේ
    හොඳ ප්‍රශ්ණයක් :D:D:D

    මේක මොකෙක් හරි ජෝක් එකට දාපු එකක්...:baffled:

    ඔය විදිහට ගත්තම සිංහල භාෂාවේ එන වචන වගේ නම් කරලා තියෙන නගර ලෝකේ වටේම ඇති..එත් මේක ලංකාදීපේ තිබ්බ නිසා ඉතින්..අනේමන්ද...:confused::confused::baffled:
     

    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    මේක මොකෙක් හරි ජෝක් එකට දාපු එකක්...:baffled:

    ඔය විදිහට ගත්තම සිංහල භාෂාවේ එන වචන වගේ නම් කරලා තියෙන නගර ලෝකේ වටේම ඇති..එත් මේක ලංකාදීපේ තිබ්බ නිසා ඉතින්..අනේමන්ද...:confused::confused::baffled:

    නෑහැ බං සීන් එක ඇත්ත :yes::yes: උඹගේ ප්‍රශ්ණයේ හිතන්න දෙයක් තියෙනවා ? ඒ කාලේ මෙහෙම චවනයක් අපේ භාවිතාවේ තිබුනද කියන එක ? සිංහල භාෂාවේ විකාශනය ගැන ප්‍රමාණික දැනුමක් තියෙන පුද්ගලයෙක් අහලා බලන්න ඕනා ඔය කාරණය ;););)

    මේ ගැන කල්පනා කරනකොට මට එක පාරටම මතක් වුනේ අපි කවුරුත් හොඳින් දන්නා මේ ජනකවිය මම හිතන්නේ මහනුවර යුගයේ ජන කවියක් වෙන්න ඕනා මේක හරියටම දන්නේ නෑ

    [FONT=&quot]බඩගිනි[/FONT][FONT=&quot] වෙලා [/FONT][FONT=&quot]මා[/FONT][FONT=&quot] ගිය[/FONT][FONT=&quot]කල[/FONT][FONT=&quot] පුතුගෙ[/FONT][FONT=&quot] ගෙට[/FONT]
    [FONT=&quot]මැනලා [/FONT][FONT=&quot]වී[/FONT][FONT=&quot] දෙකක්[/FONT][FONT=&quot]දුන්නයි [/FONT][FONT=&quot]මල්ල[/FONT][FONT=&quot]කට[/FONT]
    [FONT=&quot]ගන්දෝ[/FONT][FONT=&quot] නොගන්දෝ[/FONT][FONT=&quot] කියලා[/FONT][FONT=&quot] සිතුනි[/FONT][FONT=&quot] මට[/FONT]
    [FONT=&quot]මැනල[/FONT][FONT=&quot]ද[/FONT][FONT=&quot] පුතේ[/FONT][FONT=&quot] කිරි [/FONT][FONT=&quot]දුන්නේ[/FONT][FONT=&quot] මා[/FONT]
    [FONT=&quot] නුඹට

    බඩගිනි කියන වචනය ඉස්සර අපේ භාෂාවේ ඒ කියන්නේ 1800 ගණන් වල භාවිතා වෙලා තියෙනවා කියන එක මේ ජනකවිය උදාහරණයක් ලෙස ගන්න පුලූවන්
    [/FONT]
     
    Last edited:

    sat_12

    Well-known member
  • Sep 2, 2015
    2,234
    345
    83
    Kuliyapitiya
    11.gif
    11.gif

    11.gif