

සිංහල ජනතාවට විශේෂ දක්ෂතා දක්නට ලැබුණේ නැතත් හරක් පට්ටි හිමිකරුවන් මේ ප්‍රදේශය හැරදමා යද්දී ඔවුන් අහිතකර තත්ත්වයන් මධ්‍යයේ මෙහි ජීවත් වුනා.


මෙන්න මේක නිසා නම් ඇත්ත කියලත් හිතෙනවා...හරියටම හරි...




1800 ගණන් වල සිඞ්හල භාෂාවේ "බඩගිනි" කියල වචනයක් තිබ්බද? අපේ මිනිස්සු ඒ කාලේ ඔය වගේ කැෂුවල් කතා කරේ නැහැනේ...![]()



හොඳ ප්‍රශ්ණයක්




මේක මොකෙක් හරි ජෝක් එකට දාපු එකක්...
ඔය විදිහට ගත්තම සිංහල භාෂාවේ එන වචන වගේ නම් කරලා තියෙන නගර ලෝකේ වටේම ඇති..එත් මේක ලංකාදීපේ තිබ්බ නිසා ඉතින්..අනේමන්ද...![]()

උඹගේ ප්‍රශ්ණයේ හිතන්න දෙයක් තියෙනවා ? ඒ කාලේ මෙහෙම චවනයක් අපේ භාවිතාවේ තිබුනද කියන එක ? සිංහල භාෂාවේ විකාශනය ගැන ප්‍රමාණික දැනුමක් තියෙන පුද්ගලයෙක් අහලා බලන්න ඕනා ඔය කාරණය 

