බඩගිනි නම් වරෙන්!

mldarshana

Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    බිරියානි එකට රෝස්ට් චිකන් එකක් එනවා කියලා නොදැන මුන් චිකන් කරි එක කුත් ඕඩර් කරපු එකනේ බං අවුල. :lol::lol::lol:

    අරුනුත් හිතන්න ඇති ජීවිතේට කෑමක් කාල නැති කොහෙ හරි වන්නියක ඉඳන් ආපු සෙට් එකක් කියල :lol:
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල

    :lol::lol::lol::lol: :rofl::rofl::rofl: අනිවා

    දැන් සතුටුද?
    5.gif
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    බිරියානි එකට රෝස්ට් චිකන් එකක් එනවා කියලා නොදැන මුන් චිකන් කරි එක කුත් ඕඩර් කරපු එකනේ බං අවුල. :lol::lol::lol:

    අරුනුත් හිතන්න ඇති ජීවිතේට කෑමක් කාල නැති කොහෙ හරි වන්නියක ඉඳන් ආපු සෙට් එකක් කියල :lol:

    :lol::lol::lol::lol: :rofl::rofl::rofl: අනිවා

    :lol::lol:

    ලිද v2.0
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    බිරියානි එකට රෝස්ට් චිකන් එකක් එනවා කියලා නොදැන මුන් චිකන් කරි එක කුත් ඕඩර් කරපු එකනේ බං අවුල. :lol::lol::lol:

    අරුනුත් හිතන්න ඇති ජීවිතේට කෑමක් කාල නැති කොහෙ හරි වන්නියක ඉඳන් ආපු සෙට් එකක් කියල :lol:

    :lol::lol:
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    :lol::lol:

    ලිද v2.0

    උඹ නේද අර trojan එකක් එක්ක මේකේ එවුන්ට Software එකක් බෙදලා අනාත වුණේ? තව දවසක් උඹේ birthday එක password එක විදියට පාවිච්චි කරලා ඉල්ලන් hack වුණේ? නෑ නිකන් හරියටම මතක නැති නිසා ඇහුවේ.

    (මේකට නම් පොලව පලන් යන්න රිදෙයි. :P )
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    ඇත්ත කියපන් ඔය එලයිට් එකෙන් කාපු දවසේ බඩ ගියේ නැද්ද උඹලගෙන් එකෙක්ට වත්??? :dull::dull::dull:

    පිස්සුද බන්? අනික බඩ ගියත් මම දැන් කියනවද උඹත් එක්ක ඔව් කියලා. :P
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    උඹ නේද අර trojan එකක් එක්ක මේකේ එවුන්ට Software එකක් බෙදලා අනාත වුණේ? තව දවසක් උඹේ birthday එක password එක විදියට පාවිච්චි කරලා ඉල්ලන් hack වුණේ? නෑ නිකන් හරියටම මතක නැති නිසා ඇහුවේ.

    (මේකට නම් පොලව පලන් යන්න රිදෙයි. :P )

    :rofl::rofl::rofl: