බඩගෝස්තරවාදී~දේශපාලනය

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,966
    40,834
    113
    බඩගෝස්තරවාදී~දේශපාලනය

    අපේ රටේ වෙන්නේ මහ බඩගෝස්තරවාදී දේශපාලනයක් බව හැමෝම දන්නවා. රටේ කීර්තිනාමය සාමය අනතුරකට ලක් වෙච්ච වෙලාවකදි වත් අපේ රටේ දේශපාලුවො ටිකට අඩුමගානේ අන්තුර නැති වෙනකම් වත් එකට එකතු වෙලා එකට වැඩ කරන්න උවමනාවක් නෑ.

    මේකට හොදම උදාහරණ තමයි කලින් තිබ්බ ආණ්ඩුව මුළු ලංකාවටම හිසරදයක් වෙලා තිබ්බ ltte පරද්දන්න යනකොට, ඒ කාලේ ඉදපු විපක්ෂය මොනාද කිව්වේ?

    තොප්පිගල කැලයක් කිව්වා. කිලිනොච්චි වෙනුවට හමුදාව මැදවච්චි යනවයි කිව්වා. අලිමංකඩ කියලා පාමංකඩ යන්නේ කිව්වා. ඕන ගොනෙක්ට යුද්ධ කරන්න පුළුවන් කිව්වා. එහෙම කිය කිය හිටියා මිසක් රටට වෙන්න ගිය අනතුර ගැන හිතලා රජයට උදව් කරේ නැහැ. මේක අවස්ථාවාදී දේශපාලනයක් විදිහටයි මම දකින්නේ.

    දැන් යුද්ධය ඉවරයි. වර්තමාන විපක්ෂය මොනවද කියන්නේ?

    යුධ අපරාධ චෝදනා වලින් රටට එල්ල වෙන අනතුර ඉදිරියේ වර්තමාන විපක්ෂය වැඩ කරන්නේත් කලින් හිටපු විපක්ෂය විදිහටමයි. කිසිම වෙනසක් නෑ. මුන් එකෙක්ට වත් යුධ පරාද චෝදනා අන්තුර නැති වෙනකම් වත් එකට එකතු වෙලා එකට වැඩ කරන්න කිසිම උවමනාවක් නෑ. බඩගෝස්තරවාදි දේශපාලකයින්ව ප්‍රතික්ශේප කරමු.


    9Cdcp6b.png
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,966
    40,834
    113
    සොහොන;19170376 said:
    එකටම මොකක්ද විපක්ෂේ කියලා තාම කවුරුත් දන්නේ නැනේ

    දන්නෝ දනිති :dull:
     

    pga

    Well-known member
  • Oct 4, 2006
    3,965
    914
    113
    බඩගෝස්තරවාදී cartoon shilpayata ekaganda?
    udaharanayk widihata oya dinamina pattare cartoon andina buwa ehema? :lol::lol::lol:
     

    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    2015 ජනවාරි 08 වන දින රාත්‍රී 12ට පෙර . . .

    රෙසින් කාර් අඩුවී ඇත . . . එවා යාමට පාරවල් හැදී ඇත . . .
    මත්තල බොල් වී ඇත . . . කඩේ කැකුළුද අඩුවී නැත . . .
    ගස්තු වැඩි වී ඇත . . . චන්දය ලන්වනතුරු රුපියල් 100ක්වත් වැඩි උනේ නැත . . .
    හමුදාව හිරේ ඇත . . . කොටි නායකයෝ හිරේ නැත . . .
    මිනී ඇත ඝාතකයෝ නැත . . . සියල්ල සියදිවි නසා ගැනීම් වී ඇත . . .
    පොලිසිය ඇත . . . නීතිය කියා දෙයක් තිබුනාද කියා දන්නෝ දන්නවා ඇත . . .
    සද්දේ නම් ඇත . . . කරන තරමක් අලුගුත්තෙරු වැඩ කරලා ඇත . . .
    උන් ආතල් එකේ ඇත . . . වියදමට අපි බදු ගෙවනු ඇත . . .
    බයියන්ට මේවා මතක නැත . . . දුමින්දට තාමත් එහෙම ඇත . . .
    මේවා දකින බයියන් මගේ ජාතකය අමතනු ඇත . . . මට නම් ගානක්වත් නැත . . .
    කීමට යමක් ඇත බයියන්ට වටිනු ඇත . . .
    කපුවා දේවාලේ රී ඇත . . . එත් බයියන්ට එකේ ගඳ දැනී නැත . . .



    හිටන් රූකඩයා වී ඇත. පොනිල් අරිනු ඇත .
    ටෝයියන්ට රෙවි ඇත. නමුත් පිළිගන්නේ නැත .


    :lol::lol::lol::lol::lol::lol::lol:




    රේසින් කාර් හම්බුනෙත් නැත
    දැන් පාරවල් හැදෙන්නෙත් නැත
    ගාස්තු වැඩිවී ඇත
    හමුදාව හිරේ ඇත
    කොටි හිරේ නැත - දේශපාලන හිරකරුවෝ හිරේ ඇත
    මිනී ඇත ඝාතකයෝ නැත
    පොලිසිය අනාගෙන ඇත
    සැකකරුවෝ වරද පිලිගන්නවා ඇත
    නීතිය වල් වැදී ඇත
    සද්දේ නම් ඇත
    කරන තරමක් අලුගුත්තෙරු වැඩ කරමින් ඇත
    ටෝයියන්ට මේවා මතක නැත
    දුමින්දට ආසන සංවිධායක කමක් ලැබී ඇත
    හිටං පොනිල් ගලේ රී ඇත
    ටෝයියන්ට එකේ ගඳ දැනී ඇත
    නමුත් පිළිගැනීමට අකමැතිය


    රිදෙයි !!!!:lol:

    :lol::lol::lol::lol::lol::lol::lol:

    හිටන් හිටගෙන අරිනු ඇත - පොනිල් පෙරලගෙන අරිනු ඇත
    නමුත් ටොයියන් පිලිනොගනු ඇත.
    පිළිගතහොත් බයියන් ට උන් කුජීත වූවා යැයි සිතනු ඇත.

    ජෙප්පන් මේ දෙස බලා "අපි කිව්වේ ඕක තමා" යැයි කියනු ඇත.
    නමුත් උන් ඇවිදින් කරනා ලබ්බක්ද නැත.

    ඇත්තෝ කති බොති හුකති ප්‍රීති වෙති.නැත්තෝ දුක්වෙති දත් මිටි කති උඩ බලති
    අවසානයේ මේ සිංහලයෙහි සිංහලයන් එක් නොවන තුරු හම්බන් කොච්චින් සහ දෙමළුන්ද රට අල්ලනු ඇත.
    ඉන්පසු අප දරුවන් හට ජීවත් වීමට රටක් ඉතුරු නොවනු ඇත.

    රේසින් කාර් සෙවීමක් ගැන මා පවසා නැත . . . දැන් උබ දෙනෙත් ඇර කකුල අහකට ගනු ඇත . . .
    නැවතත් මාගේ කමෙන්ට් එක බලනු ඇත . . . උබට වලිගය පෑගී ඇති බව වැටහෙනු ඇත . . .
    දැන් පාරවල් හැදෙන්නෙත් නැත . . . අරගත්තු ණය ගෙවීමට ඇත . . .
    ගාස්තු වැඩිවී ඇත . . . බැලුවම වැඩිවූ ගාස්තුවක්ද නැත . . .
    හමුදාව හිරේ ඇත . . . ජෙනරාල් හිරේ සිටි බව උබලා දන්නේද නැත . . .
    කොටි හිරේ නැත - දේශපාලන හිරකරුවෝ හිරේ ඇත . . .
    කොටියා ඇමතිවී සිට ඇත . . . පොඩි කොටියන්ට පමණක් දඩුවම් දී ඇත . . .
    මහ කොටියන්ට දේශපාලනය ගෑවිය හැක . . . පොඩි කොටියන්ට එය ගෑවිය නොහැක . . .
    දැන් මිනී ඇත ඝාතකයෝ නැත . . . එකල මිනීද ඝාතකයෝද යන දෙකම නැත . . .
    පොලිසිය අනාගෙන ඇත . . . දැන් අනාගැනීමට හෝ නීතියක් ඇත . . .
    සැකකරුවෝ වරද පිලිගන්නවා ඇත . . . එකල සැකකරුවෝද සිටියේ නැත . . . සිටිය සැක කරුවන්ට කිසිවක් මතක නැත . . .
    නීතිය වල් වැදී ඇත . . . උබට වැරදීමකින් ටයිප් වී ඇත . . .
    සද්දේ නම් ඇත . . . කරපු අලුගුත්තෙරු වැඩ උබලට අමතකව ඇත . . . ටෝයියන්ට නම් හොදට මතක ඇත . . .
    දුමින්දට ආසන සංවිධායක කමක් ලැබී ඇත . . . මට නම් ගානක්වත් නැත . . .
    කොහේ රුන්නත් අපිට ගඳ දැනෙනු ඇත . . . ගඳක් දැනුනොත් උබලා මෙන් රාජ ගඳක් ලෙස ඉවසන්නේ නැත . . . අවශ්‍ය පියවර ගෙන ගෙදර අරිනු ඇත . . .
    උබට මොලයක් නැත . . . ඇතත් එකෙන් වැඩක් නැත . . .
    අනුන්ගේ ඇහේ රොඩ්ඩ පෙනෙනු ඇත . . තමන්ගේ ඇහේ පොල් පරාලය නොපෙනෙනු ඇත . . .
    අපට රිදෙයි යයි උබලා සිතනු ඇත . . . එහෙත් අපිට ගානක්වත් නැත . . .




    ඉම්පොර්ටඩ් අධිපති මහා බැංකුව සුද්ධ කොට ඇත - වාහන බදු වැඩි කොට ඇත
    හාල් සීනි මිල ඉහල ගොස් ඇත - වී තේ රබර් කොත්තමල්ලි මිල පහල ගොස් ඇත
    කුඩු කාරයන් හොරුන් මගේ ආණ්ඩුවේ නැත - නමුත් දිමු පුතා, විජයමුණි ඇත
    ගණිකාවන් පොන්සියන් ඉල්ලීම් ඉල්ලනු ඇත - අගමැති පී නිසා ඒවා ලැබෙනු ඇත
    බාර වූ පොඩි කොටි පුන්රුතාපනය කර ඇත - බාර නොවූ එවුන් හිරේ දමා ඇත
    උන් දේශපාලන හිරකරුවන් යයි පවසනු ඇත - ඉන්දියාව හිටන්ට අරිනු ඇත

    සේයා සිද්ධියේ අපි දැක්කේ නීතිය - ළමයට ගහලා වරද පිලිගනින් කියලා .
    හමුදා රහස් ප්‍රසිද්ධ වේදිකාවේ කීවට වෙඩි තැබිය යුතුය - හිරේ දැමීම නොකළ යුතුය
    ඉදිරියේදී මෙවැනි පොස්ට් දැමිය නොහැකි වනු ඇත - මාද්‍ය මර්ධනය කරනු ඇත
    කරපු අලුගුත්තෙරු වැඩ උබලට අමතකව ඇත - බටලන්ද , කොටින්ට අවි දීපුවා අපිට මතක ඇත
    වාහන ගැනීමට බඩු අඩු වෙයි සිතා චන්දය දී ඇත - නමුත් ආණ්ඩුව උන්ට පු * ඇර ඇත
    උබටද අනුන්ගේ ඇහේ රොඩ්ඩ පෙනෙනු ඇත . . තමන්ගේ ඇහේ පොල් පරාලය නොපෙනෙනු ඇත . . .
    අපට රිදෙයි යයි උබලා සිතනු ඇත . . . එහෙත් අපිට ගානක්වත් නැත . .




    අඩෝ පොනිල්ට බනින්න එපා..

    බලපන් අද ඩොලර් රේට් එක..

    1$= 140.83 :D

    යකෝ මන් ඇගිලි ගැන ගැන ඉන්නේ ඕක අඩුම ගානේ 200 යනකන් :lol:;)

    කකුලෙන් ඇදීම ට දක්ෂ අය කලින් විපක්ෂයේය.දැන් ඒ අය ආණ්ඩුවේය.
    පෙර කකුලින් ඇදීම් සියල්ලටම දැන් අමතක වී ඇත. එහෙත් අපට අමතක නැත.:rofl::rofl:

    ගමේ බයියා ගමට මෙන්ම රටටද වැඩ කරපු නිසා ඔහුගේ අගය දකිමි.
    නගරයේ ටොයියා නගරයටවත් තාම වැඩක් කර නැත.
    කරපු දේවල් කරන දේවල්ද නතරකර ඇත.:lol:

    බාල්දි ගැන අපි වද නොවෙමු .
    මන්ද ඔවුන් අහුමුලු වල තියෙන බල්දිද බැරල්ද වහල තියෙන අසුචී වලවල්ද ඉහගෙන පෙරලගෙන හාරගෙන ඇති බැවිනි :lol:

    නම්බර ගැන කීමට පටන් ගත්තේවත් නැත.එත් ඔබ මතක් කර ඇත.අප ඒ ගැන සතුටු වෙමු.
    ඒ ඔබ පත්තු නොවෙන පුස් වෙඩිල්ලක් පත්තු කරන්න දරන හෙයිනි.:lol:

    රටේ ජනගහණ වාර්තා අරගෙන බැලුවොතින් ඔබට වෙනස හැදුන හැටි පෙනේවි.;)
    පසුගිය මැතිවරණයන් වල වාර්තාද අරන් බලන්න.
    මතක ඇතුව පාට කන්නාඩි ගලවා සිංහල ඇසකින් බලන්න.
    සත්‍ය ඔබට වැටහේවි.:cool:
    වැඩිදුර පැවසුවොත් එක එක ලේබල් වදින නිසා නිහඩව කට පුක වහන් සිටිමි.:oo:


    වැඩි පැත්තට කියා ගිලෙන නැව් වලට නගින කොටළුවෝ වීමට අපට නොහැක.:no:
    දැනටමත් ගිලෙමින් නාමින් බොමින් ඒ අය සිටින බැවින් අපගේ වතුර අප පරිස්සම් කරගනිමු.:baffled:
    මන්ද ඔබ කීවා මෙන් අප බාල්දි පෙරලන උදවිය බැවිනි:baffled:

    ලෝකෙට පරකාසේ ගෙදරට මරගාතේ වී ඇත්තේ රට කරවන උන්දෙලටය.:lol:
    අපිට ඒ සින්දුව අහුනට අපට ගානක්වත් නොමෙත.:dull:

    58, 47 ක් කරන්න අප ගරු ජනපති හිටං මුනින්ද්‍ර හෙළුව දාඩිය කදුළු අප දුටුවෙමු.:lol::lol:
    එතුමාගේ උත්සාහය නිසා අපි අද හිටං ඉමු.:lol::lol:

    මහින්ද අගමැති නොවුවා කියා අපට කම් නැත.එහෙත් එලෙව්වේ කොහොමද කියා අපට අවබෝද නැත.:nerd:
    පර්ලිමන්තු අසුනක් එතුමාට හිමිවී තිබී එලෙව්වා කියන එක අපට තේරෙන්නේ නැත.:nerd:
    අගමැති නොවූ නිසා ටොයියන්ට ලොකු කික් එකක් ඇති බැවින් එම කතා අප අසා මුවින් නොබැණ සිනාසෙමු.:lol:

    නමුදු මැතිවරණයෙන් පරාද වූ ඇයන් හිටන් සමග අත්වැල් බදීති.
    තුටු වෙති.ඔවුනොවුන්ගේ විකුම් අපට පෙන්නති.ඇමති කම් ගනිති.
    මහජනයාට ඒ ගැන මොකුත් කිව නොහැක.මන්ද බහුතර කැමැත්තය.:rolleyes::rolleyes::rolleyes::rolleyes:
    ලක්ෂ 58 :rofl::rofl::rofl::rofl:

    අපට ඒ ගැන මොකුත් ක්‍රියාමාර්ගයක් ගත නොහැක. මක් නිසාද යතොත් ඒ මහා බල පරාක්‍රම හිටං උතුමානන්ගේ රාජ නියෝග මැයි.:shocked::shocked:
    ඒවාට පිටින් යාමට කල්‍යාණ මීතුරැ පොනිල් තුමාටද නොහැක.:shocked::shocked:

    අවසානයේ මහින්ද එළවීමට,රට සුඛිත මුදිත කිරීමට,වංචා දුෂණ නැති කිරීමට යැයි සිතා වටිනා චන්දය දුන් චන්ද දායකයාගේ බලාපොරොත්තු සුනේ සුන් වී ඇත.:lol::lol::lol::lol::lol::lol::(:(

    ටෝයියෝ ලිඳේ!!! මුන් ඇදුම් ඇඳගෙනද දන්නේ නෑ කතා කරන්නේ.. මේවට නම් රිදෙයි....:):):)