ඉදිරියේ රාළ;20245847 said:මචං ක්‍රිමිරාජ වලට අපේ අම්මගෙ බඩේ අමාරුව වරුවෙන් හොඳ වුණා.ඒකම හැදුන දොස්තර ඉස්කෝලෙ ඉගෙනගන්න කෙල්ලෙක්ට සතියක් ගියා හොඳ වෙන්න කඩු (ඉංග්‍රීසි) කෙමිකල් (බේත්) වලින්
. කොහොමද පවර් එක ?
![]()
ක්රිමිරාජ කියන්නේ අපේ අම්මා මම දන්නා දවසේ ඉඳන් දෙන බේතක්. එක එයාල පොඩි කාලේ ඉඳන් තිබ්බලු. දෙහිඇබුල් එක්ක ගුලි දෙකක් දුන්නම ඉතින් ලෙඩේ සනීපයි. ආයේ ඔය ඉංග්‍රීසි බේත් ඕනේ නැ..
කොහොමත් සිංහල බෙහෙත් කියන්නේ රෝග මූලයට බෙහෙත් කරන එකක් නේ. පොඩ්ඩක් පරක්කු උනත් යේ ඉතින් නිට්ටාවටම සුවයි. ඕක ඉස්සර ආවේ කඩදාසි පැකට් ඒකක. දැන් නම් පොඩ්ඩක් පොෂ් පැකට් එකක එන්නේ.



