බඩවැල සම්බන්ධව ප්‍රතිකාර කරන doctor ඉන්නවද?

kingcapton

Well-known member
  • Sep 28, 2012
    5,394
    6,557
    113
    ඕකට ෆාමසි වලට ගිහිල්ලා හරියන්නෙ නෑ Gastroenterology කෙනෙක් ලඟට යන්න. කල් යෑමේදි බඩවැල් අවහිර වෙන්න පුළුවන්.
     
    • Like
    Reactions: Any.key and comx

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,493
    47,609
    113
    IBS තියෙනවද?නවලෝකේ ඩොක්ටර් අර්ජුන් කියන කෙනා හොදයි..

    images
     
    • Like
    Reactions: comx