ඔය scan එකේ අන්තිමට තියෙනවනේ may need surgical evaluation +/- CECT කියලා. අන්තිමට තියෙනවනේ clinic එකේ බලන්නවා කියලා. ඒ clinic visit ඒකෙදි ඔයාව surgeon කෙනෙක්ට යොමු කරාවි සමහර විට CECT scan එකකුත් කරාවි. ඔය mucosal thickening එක මොකක්ද කියලා බලන්න colonoscopy එකක් කරයි. සමහර විට biopsy එකකුත් ගනීවි. Gastroenterology කියන්නේ medical specialty එකක්. එයාලා colonoscopy කරනවා. බඩවැලේ සම්බන්ධ systemic illness වලට ඒ කියන්නේ inflammatory bowel disorder වගේ රෝගයක් නම ප්‍රතිකාර කරාවි. නැත්නම් cancer වගේ නම් gastroenterologist මොකුත් කරන්නේ නෑ, surgeon කෙනෙක්ට යොමු කරන එක ඇරෙන්න. General surgeon වුණත් , Gastro intestinal surgeon කෙනෙක් වුණත් වෙන්න පුළුවන්. ලංකාවේ උන් හිතන් ඉන්නේ බඩවැලේ නම් gastroenterologist කියලා. ඔය scan එකේ තියෙන්නෙත් surgical evaluation කියලා නැතුව medical evaluation අවශ්‍ය නම් VP වුණත් බලලා colonoscopy කරන්න ඕනේ නම් ඒ රෝහලේ surgeon ට බාර දෙනවා. Medical condition එකක් නම් VP ත වුණත් treat කරන්න පුළුවන්. ඔය දීලා තියන උපදෙස් අනුව ඔය කියන clinic එකට යන්න. මේකේ ඉන්න පණ්ඩිතයන්ගේ බෙහෙත් අහලා වැඩක් නෑ. මුන් ලෙඩේ හොයාගෙනත් වගේනේ දෙන උපදෙස් වල හැටියට. Specialist ගේ duty මොනවද කියලාවත් දන්නේ නැතුව වැරදි උපදෙස් දෙන්නේ