බඩසමය ( BDSM)

scorpion MW

Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    bump meka koheda ganna tiyenne :P
    මාත් හොයනවා. වැඩිය ප්‍රසිද්ධ එකක් නෙවෙයි
    ඕක හදපු එකා මගේ ලිස්ට් එකේ ඉන්නව.
    Fb එකෙන් තමයි ගත්තේ
    ඔය පොත හොයාගන්න නැද්ද බන්
    මාත් හොයනවා
    ඕක සිංහල මිනිස්සුන්ගෙ පුරුද්දක් නෙවෙයි.
    අතීතයේ සිංහල මිනිස්සු නම් එකකකට සීමා උනේ නෑ. කට වචනෙට තමයි කසාද බැන්දේ, ඒ වගේ ම තමයි ගොඩක් අය එක්ක මේ විදියට සෙට් උනා. සහ ඒ දවස් වල ගෙදර තාත්තාගේ ළමයි හිටියා ගෙදර අම්මාගේ නොවන...
     
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    අතීතයේ සිංහල මිනිස්සු නම් එකකකට සීමා උනේ නෑ. කට වචනෙට තමයි කසාද බැන්දේ, ඒ වගේ ම තමයි ගොඩක් අය එක්ක මේ විදියට සෙට් උනා. සහ ඒ දවස් වල ගෙදර තාත්තාගේ ළමයි හිටියා ගෙදර අම්මාගේ නොවන...
    එකකට සීමා නොවුන එක වෙන දෙයක්. මේ කියන දේ නම් කළේ නෑ සිංහල මිනිස්සු.
     
    • Like
    Reactions: scorpion MW

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    එකකට සීමා නොවුන එක වෙන දෙයක්. මේ කියන දේ නම් කළේ නෑ සිංහල මිනිස්සු.
    ඕ. මේකේ වෙන දෙයක් උළුප්පල තියනවා. පොත ලියන එකා අතින් දාලා ත් ලියනවා නේ බං. කොහොමත් මේ ඉබන් බතූතා ලංකාවට ආවේ 1341 විතර( මතක විදියට) එතකොට ලංකාවට ලන්දේසි, පෘතුගිසි එන්න කලින් නේ.. සුද්දා තමයි ඊට පස්සේ අපිව ශිෂ්ඨ සම්පන්න කරලා, කසාදයක් ඇති කරලා, ලිංගිකත්වය එක්කෙනෙකුට සීමා කරේ. මේ මේ 1 දහස් තුන්සිය ගණන් වෙනකොට ලංකා වේ තිබ්බ ලිංගික නිදහස මූ දකින්න ඇති, සහ ඒක ලියන කොට මුගේ හිතේ තිබ්බ දේවල් දාලා ලියන්න ඇති
     
    එහෙම කළේ සිංහලුන්ගෙ බෝවීම අඩු කරන්න මිසක් සිංහලු ගැන තියෙන ආදරේකට නෙවෙයි.
     
    • Like
    Reactions: scorpion MW

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    එහෙම කළේ සිංහලුන්ගෙ බෝවීම අඩු කරන්න මිසක් සිංහලු ගැන තියෙන ආදරේකට නෙවෙයි.
    ඒක ඇත්ත. සහ ක්‍රිස්තියානි කරණය කිරීමත් ලොකුවට ම ගියා නේ
     
    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    oka boru pothakda ban? ehema ekak nedda aththtama?

    නැතුව බන්. අර ෆොටෝ එක ටෙලිනාට්ටියක එකක්නේ. මේකේම එකෙක් දාල තිබ්බේ ඔරිජිනල් ෆොටෝ එක.
    ඔහොම පොතක් තියනවා බං.