බඩ්ඩක් හම්බුණා 🤩

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,020
    1
    43,428
    113
    උඹලට පුලුවන් Mega Account එකක් හදාගන්නත්

    ඒකෙ 20GB ක් Free දෙනව

    එකවුන්ට් දෙකක් හැදුවොත් 40 ක් 5 ක් හැදුවොත් කෙලින්ම 100GB ක්නෙ බං

    Mega එකේ තියෙන ෆයිල් තව මෙගා එකකට ඩිරෙක්ට් කොපි කරගන්න පුලුවන්

    Right Click කරල Save to MEGA දෙන්න
     
    BornLord

    Well-known member
  • Apr 25, 2023
    814
    1,680
    93
    Unstoppable Republic of Western Province
    උඹලට පුලුවන් Mega Account එකක් හදාගන්නත්

    ඒකෙ 20GB ක් Free දෙනව

    එකවුන්ට් දෙකක් හැදුවොත් 40 ක් 5 ක් හැදුවොත් කෙලින්ම 100GB ක්නෙ බං

    Mega එකේ තියෙන ෆයිල් තව මෙගා එකකට ඩිරෙක්ට් කොපි කරගන්න පුලුවන්
    ඕකට වීඩියෝ දාලා වෙන සයිට් වලට එම්බෙඩ් කරන්න බැරිද බන්.
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,020
    1
    43,428
    113
    ඕකට වීඩියෝ දාලා වෙන සයිට් වලට එම්බෙඩ් කරන්න බැරිද බන්.
    ඒකනං මම දන්නෙ නෑ බං
    උඹ අහන්නෙ මොකක්ද කියලවත් මට තේරෙන්නෙ නෑ 😅
     
    • Like
    • Sad
    Reactions: B.Chat and BornLord

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    bSh1lRZ.png

    හත්තිලව්වේ... ඇඟට දැනෙන ත්‍රෙඩ් එකක් දැම්මමද කොහෙද....
    හැමදාම බෙහෙත් පෙතියි, මදන මෝදකයි, උපත්පාලන කොපුයි, අසූමහ දෝශයි කියව කියවා ඉන්නව විතරනේ...

    තැන්කූ..... තැන්කූ....