බඩුම තමයි.කොවිඩ් ආසාධිතයෙක් ලඟ ඉඳලා ආවේ.!

පෝරිසාදයා

Well-known member
  • Oct 24, 2011
    7,201
    9,802
    113
    දෙවෙනි රැල්ල අපේ ගමට ගෙනාපු Brandix එකා පාරේ යනකොට ගමේ උන් ආපහු හැරිලා දුවන්නේ.. ඌ හොඳ වෙලා ඇවිත් දැන් මාසෙකට වැඩි යි.. 😆😆😆
    කොරෝනා හැදුනට කමක් නෑ.. ගමේ හරි ඔෆිස්එකේ හරි පළවෙනි එකා නොවී..😆😆
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,335
    30,110
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    උඹලට වගේද මට තියෙන සැප.

    අද දුව ඉස්කෝලේ ඇරිලා එද්දී කිව්වා එයාගේ හොඳම යාලුවා කාලෙකට පස්සේ ඉස්කෝලේ ආවා කියලා.
    ඇයි ආවේ නැත්තේ කියලා ඇහුවම එයාගේ තාත්තට කොරෝනා හැදිලා මුලු පවුලටම සති දෙකක් කොරන්ටීන් වෙලා ඉන්නවෙලා කියල කියලා. 🥺

    මමනං, දැං මළත් ඕන උට්ටක් කියලා හිත හදං ඉන්නේ.
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,781
    113
    Sherwood වගේ තැනක
    මචන් කාටද බන් ඕවා කියන්න පුළුවන්..????? පෞද්ගලික මට හැදුනොත් මම නම් මාස දෙකක් හරි යනකන් පබ්ලික් යන්නේ නෑ.. මූ මාසයයි එළියට බැහැලා..

    pissekda huththo ehema bo wenne na ! oya kathawa anik unta kiya kiya boruwata baya wennath epa.. thopi wage un thamai ahinsaka minissunwa kon karanne.. 😂
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,992
    12,080
    113
    මචන් කාටද බන් ඕවා කියන්න පුළුවන්..????? පෞද්ගලික මට හැදුනොත් මම නම් මාස දෙකක් හරි යනකන් පබ්ලික් යන්නේ නෑ.. මූ මාසයයි එළියට බැහැලා..
    හොඳ වෙලා ආපු එකාටත් බයය්, හැබය් ගෙදරින් නැවතූ පින් ලිඳෙන් නාල එතනට එන අසරණ මිනිස්සු ලමය් මුළු සමජෙටම හැදුනත් කමක් නැහැ.
    මිනිස්සු ලක්ෂයක් මැරුණත් කමක් නැහැ තමන්ගේ වැඩේ වෙන්ව නම් නේද...
    තොපිට වෙන විදියකින් හරි බෝවෙලා බරපතල වෙන්නම කොවිඩ් හැදෙනවා නැත්තන් පස්සේ වෙන දරුණු ලෙඩක් හැදෙනවා !
    තොපි වගේ හිතන ක*රියෝ නිසා තම ලංකාවට කෙල වෙන්නේ...
     
    hesian99

    Well-known member
  • Jul 17, 2020
    3,417
    4,298
    113
    Gampaha
    ඉස්සෙල්ල ඔය බයවෙච්චි සිතිවිල්ල අයින් කරපන් නැත්තන් ඕකෙන් හැම තිස්සෙම උබට උන හැදුන වගේ ෆීල් වෙනවා ශේපේ ඉදපන් අනිත් එක ඕවගේ ඉන්න උන් ආතල් දෙනවා ඔය වගේ උබලට මන් දන්න එකෙක්ටත් ඔහොම සීන් එකක් දීලා පස්සේ අරූ මැරෙන්න හදනකොට කියලා තියෙන්නේ වටේම උන් ආතල් එකක් ගත්තේ බන් කියලා බය නැතුව ඉදහන්
     
    • Love
    Reactions: BuLaTha

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,930
    18,024
    113
    දෙවෙනි රැල්ල අපේ ගමට ගෙනාපු Brandix එකා පාරේ යනකොට ගමේ උන් ආපහු හැරිලා දුවන්නේ.. ඌ හොඳ වෙලා ඇවිත් දැන් මාසෙකට වැඩි යි.. 😆😆😆
    කොරෝනා හැදුනට කමක් නෑ.. ගමේ හරි ඔෆිස්එකේ හරි පළවෙනි එකා නොවී..😆😆
    Hondai ne ban. Aye kagenwat karadarayak na
     
    dagayaa

    Well-known member
  • Sep 7, 2010
    4,056
    732
    113
    . පස්සේ බොරුවක් දාලා අපි එතනින් මාරු උනා... කෙලිනම ආවේ සබන් කෑල්ලක් අරන් පින් ලිඳකට යකෝ...

    pissuda yako liden nanna anth ewuntath hadenawa ne
     
    nikz_01

    Active member
  • Apr 12, 2017
    197
    178
    43
    පිංලිං වලින් නාන්න එපා යකෝ ඕවගෙන් කොල්ලයි බල්ලයි ඔක්කොම නානවාඋබලට අරුගෙන් නැතත් ඔය ලිංගැට්ටෙන් බෝවෙන්න පුළුවන්
    බය නොවී ඉදපන් හැදුන එකාගෙන් බෝවෙන්නේ හැදිලා සති 2කට අඩු කාලයක් ඇතුලත ලු උ මාසයක් ඇද්ද කියන්නේ බය වෙන්න දෙයක් නෑ

    මේ දවස් වල සැලුන් ගානේ රිංගන්න එපා බං මන්නියක් හරි අරන් කපාගනින් කොන්ඩේ.
    වැඩට යන්නෙ කොහොමද ඔඊ
     
    diula123

    Well-known member
  • Jun 22, 2009
    490
    374
    63
    අද මාර වැඩේ උනේ සිංහළු.. අද දවල් කොණ්ඩේ ටිකක් කපා ගන්න ඕනේ කියලා මායි යාළුවයි කොට්ටාවේ සැලෝන් එහෙකට ගියා.. ගිහින් ඉඳගෙන හිටියා තමන්ගේ වාරේ එනකන්.. කොල්ලෙක් හිටියා කොණ්ඩේ කපන සීට් එකේ ඉඳගෙන.. ඉතින් දැන් උගෙත් එක්ක කතාවක් යනවා කොණ්ඩේ කපන එකා.. මමත් ඉතින් ලාවට කන දුන්නා.. කොරොනා සීන් කථාවක් යන්නේ.. කොණ්ඩේ කපන එකා කියපි "උඹ නිසා මමත් සති 2ක් ඇතුලේ" කියලා.. උකනවනේ දාලා.. කොණ්ඩේ කපන එකා හෙට වැඩය යන්න හදන්නේ මාසෙකට පස්සේ.. ඔක්කොම අප්‍රබන්ස් වගේ තේරුන මම මුන්ගේ මැද්දට පැනලා ඇහුවා මල්ලී ඔයා කොවිඩ් පොසිටිව් කෙනෙක්ද කියලා... ට හුකපන් දාලා.. මූ කියපි ඔව් අයියේ මම මේ මාසයක් ඉඳලා අද ආවේ කොණ්ඩේ කපන්න කියලා.. :baffled: :baffled: :baffled: හම්මට උකයි.. බය උනා යකෝ.. උගුර කට වේලිලා ගියා මගෙයි යාළුවගෙයි.. මම නම් එවෙලත් මාස්ක් එක දාන් හිටියේ, යාළුවා හොරාට මාස්ක් එක දා ගත්තා බයේම.. උට ගූ යන්න වගේ ආවා... පස්සේ මම ඇහුවා මල්ලි මොනවද ඔයාට ආපු රෝග ලක්ෂණ කියලා..

    මූ කියපි උට 100 පැනලා දවස් 3ක් උණ තිබ්බලු.. දවස් 2ක් නොනවතින ඔළුව කැක්කුම.. පස්සේ මම ඇහුවා ඔයාට කොහොමද හැදුනේ කියලා.. මූ කියපි වෙඩින්ග් එහෙක මම ග්ලාස් එකක් ශෙයාර් කරන් ගැහුවා ෆ්‍රෙරෙන්ඩ් ශිප් shot එකක්.. ඒකෙන් අයියේ මට හැදුනා කියලා... මල උට්ටයි..:baffled::baffled::baffled: පස්සේ මම ඇහුවා මල්ලී ඔයා කොහෙද හිටියේ කියලා.. මූ කිව්වා බණ්ඩාරගම පොට් එහෙක හිටියේ අයියේ බේත් පෙති දුන්නලු එක එක ජාතියේ කියලා.. මම ඇහුවා මල්ලී දැන් හෙට ඔයා ඔෆිස් යද්දි ඔයාගේ ඔෆිස් එකෙන් එහෙම අවුලක් නැද්ද කියලා.. මූ කිව්වා එහම අවුලක් නෑ කියලා.. පස්සේ මූ කිව්වා උගෙ සෙට් එකේ ගොඩක් හිටියේ මාළු පොට් එකෙන් ආපු එවුන්, උන්ගේ සමහරක් අයට රෝග ලක්ෂණත් නෑ.. ඒත් පොසිටිටිව්ලූ... මායි යාළුවයි බය උනා එකසිය ගානට.. පස්සේ බොරුවක් දාලා අපි එතනින් මාරු උනා... කෙලිනම ආවේ සබන් කෑල්ලක් අරන් පින් ලිඳකට යකෝ... :lol: දෙන්නම ඇඳුම් ගලෝලා නෑවා හොඳට.. අපි AC Saloon එහෙක හිටියේ.. අපි අතරේ මීටර 2ක් වත් තිබේ නෑ පරතරේ... අනේ මන්දා.. හිකිලා ගිහින්ද දන්නේ නෑ... ඉල්ලන් කෑවා වගේ බන්... බඩු පැකට් වෙයි වගේ... :(
    Corona suwa woo wita newatha spread wenne nehe
     
    • Love
    Reactions: BuLaTha

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,866
    8
    35,458
    113
    Just don't worry... After a month the probability of infecting another, even for one who had a severe case of Covid is quite low.
     
    • Love
    Reactions: BuLaTha

    rex99

    Active member
  • Aug 25, 2015
    578
    101
    43
    colombo
    pissuda ban ehema coroona hadenne naha wuta hoda welaa aawa nisa thamayi wuwa ewala thiyenne .(wuge age virus eka nathi nisaa )
    eth sathi dekak gedara nirodaane wenna one wadi hodata .

    baya wena eka nam saamanaya deyak eth samanaya danima thiyena ubala homa nam game gode minissu hasirena widiya hithaganna puluwan
     
    • Love
    Reactions: BuLaTha

    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,587
    6,352
    113
    අද මාර වැඩේ උනේ සිංහළු.. අද දවල් කොණ්ඩේ ටිකක් කපා ගන්න ඕනේ කියලා මායි යාළුවයි කොට්ටාවේ සැලෝන් එහෙකට ගියා.. ගිහින් ඉඳගෙන හිටියා තමන්ගේ වාරේ එනකන්.. කොල්ලෙක් හිටියා කොණ්ඩේ කපන සීට් එකේ ඉඳගෙන.. ඉතින් දැන් උගෙත් එක්ක කතාවක් යනවා කොණ්ඩේ කපන එකා.. මමත් ඉතින් ලාවට කන දුන්නා.. කොරොනා සීන් කථාවක් යන්නේ.. කොණ්ඩේ කපන එකා කියපි "උඹ නිසා මමත් සති 2ක් ඇතුලේ" කියලා.. උකනවනේ දාලා.. කොණ්ඩේ කපන එකා හෙට වැඩය යන්න හදන්නේ මාසෙකට පස්සේ.. ඔක්කොම අප්‍රබන්ස් වගේ තේරුන මම මුන්ගේ මැද්දට පැනලා ඇහුවා මල්ලී ඔයා කොවිඩ් පොසිටිව් කෙනෙක්ද කියලා... ට හුකපන් දාලා.. මූ කියපි ඔව් අයියේ මම මේ මාසයක් ඉඳලා අද ආවේ කොණ්ඩේ කපන්න කියලා.. :baffled: :baffled: :baffled: හම්මට උකයි.. බය උනා යකෝ.. උගුර කට වේලිලා ගියා මගෙයි යාළුවගෙයි.. මම නම් එවෙලත් මාස්ක් එක දාන් හිටියේ, යාළුවා හොරාට මාස්ක් එක දා ගත්තා බයේම.. උට ගූ යන්න වගේ ආවා... පස්සේ මම ඇහුවා මල්ලි මොනවද ඔයාට ආපු රෝග ලක්ෂණ කියලා..

    මූ කියපි උට 100 පැනලා දවස් 3ක් උණ තිබ්බලු.. දවස් 2ක් නොනවතින ඔළුව කැක්කුම.. පස්සේ මම ඇහුවා ඔයාට කොහොමද හැදුනේ කියලා.. මූ කියපි වෙඩින්ග් එහෙක මම ග්ලාස් එකක් ශෙයාර් කරන් ගැහුවා ෆ්‍රෙරෙන්ඩ් ශිප් shot එකක්.. ඒකෙන් අයියේ මට හැදුනා කියලා... මල උට්ටයි..:baffled::baffled::baffled: පස්සේ මම ඇහුවා මල්ලී ඔයා කොහෙද හිටියේ කියලා.. මූ කිව්වා බණ්ඩාරගම පොට් එහෙක හිටියේ අයියේ බේත් පෙති දුන්නලු එක එක ජාතියේ කියලා.. මම ඇහුවා මල්ලී දැන් හෙට ඔයා ඔෆිස් යද්දි ඔයාගේ ඔෆිස් එකෙන් එහෙම අවුලක් නැද්ද කියලා.. මූ කිව්වා එහම අවුලක් නෑ කියලා.. පස්සේ මූ කිව්වා උගෙ සෙට් එකේ ගොඩක් හිටියේ මාළු පොට් එකෙන් ආපු එවුන්, උන්ගේ සමහරක් අයට රෝග ලක්ෂණත් නෑ.. ඒත් පොසිටිටිව්ලූ... මායි යාළුවයි බය උනා එකසිය ගානට.. පස්සේ බොරුවක් දාලා අපි එතනින් මාරු උනා... කෙලිනම ආවේ සබන් කෑල්ලක් අරන් පින් ලිඳකට යකෝ... :lol: දෙන්නම ඇඳුම් ගලෝලා නෑවා හොඳට.. අපි AC Saloon එහෙක හිටියේ.. අපි අතරේ මීටර 2ක් වත් තිබේ නෑ පරතරේ... අනේ මන්දා.. හිකිලා ගිහින්ද දන්නේ නෑ... ඉල්ලන් කෑවා වගේ බන්... බඩු පැකට් වෙයි වගේ... :(
    සිංහල එවුන් පට්ට ගොන්නු කියන්නේ බොරුවට d
     
    Last edited:
    • Like
    Reactions: 333sajith

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,554
    25,898
    113
    වාශ්ප අල්ලපන් , යකිනාරන් වාශ්ප/ කොළ කැඳ

    බෙටර්ඩීන් ගාගල් උගුර සේදීම

    උණු ලුණු වතුරින් උගුර හේදීම

    කලින් threat එකක් දැම්මා මාස්ක් වල quality බලන විදිහ. වතුර පාරට mask එක අල්ලද්දී වතුර එකතු නොවී බහිනවා නම් ඒ එක useless

    පිං ළිඳ කොහෙද තියෙන්නේ....අවට අයට කියපන් මෙහෙම සිද්ධියක් වුනා කියලා.Dr ප්‍රියංකර ට ගිය පාර වැදුන වෙලේ මට close meet වුනා. මෑන් mask එකක් වත් නැතුව හිටියේ. මම මාස්ක් දාලා, මට හැදුනේ නෑ.

    සැකේ හිතුන ගමන් දුවපන් , කයිය ගගා ඉන්නේ නැතුව.
     
    • Like
    Reactions: BuLaTha

    FALL3N

    Well-known member
  • Feb 9, 2008
    2,644
    2,428
    113
    Dark Side of Earth
    පිං ළිඳෙන් නෑවේ තොපි ගෙදර ගිහිල්ලා ගෙදර ළිඳෙන් නෑවේ නැත්තේ අනුන්ට හැදුනට කමක් නැහැ කියලා නේද? නෙදකින් කැ*යා

    ඒ මදිවට ත්‍රෙඩ් දාලා මිනිස්සුන්ව කොන් කරනවා.. තෝ වගේ අමනුස්ස ගති තියෙන කැරියෝ නිසා තමයි ඔය ලෙඩේ හැදුනහම මිනිස්සු හංගගෙන කටවහගෙන ඉන්නේ හැංගිලා..
    මේ ලෙඩේ මෙච්චරටම හැමතැනම ගියේ ලෙඩේ බෝ වෙන එකටත් වඩා තොපි වගේ ආත්මාර්ථකාමී පට්ට වෙ*ගෙ පුතාලා හින්දා
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    වැඩක් නෑ මේ නූගත් හැත්ත හදන්න බෑ. අපේ පැත්තෙ මාලු මාකට් එක ලොක්ඩවුන් කරල තියෙන්නෙ. ඊට ටිකකට එහා ඒ මාලුකාරයො ටිකම පාර දෙපැත්තෙ මාලු විකුණනවා. මාකට් එකට එන ගානටම මිනිස්සුත් ඉන්නවා. සමහරු මාස්ක් දාලත් නෑ. අර වගේම කෑ ගහ ගහ හෙට්ටු කර කර ඇවිද ඇවිද ආතල් එකේ මාලු ගන්නවා. බලන් යද්දි මාකට් එක තිබ්බ ඉඩමෙ තමයි වරෛස් එක තිබිල තියෙන්නෙ.

    අඩු ගානෙ ගාන බෝඩ් එකක ගහල ටිකක් ඈතින් ඈතින් දාපන්කො
     
    Alu kurulla

    Well-known member
  • Sep 7, 2015
    466
    299
    63
    hitha baya karaganna honda naa, mama positive 4k ekka eka wahaneka giya , eeta dawas 7ta passe positive 7 denek hitapu thanakata gihin awa, mask eka HARIYATA danna, awadanam kiyala hithena hema welawakama sanitize karanna ,ethakota prashnayak nee, mamath PCR kara prashnayak nee, negetive.
     
    Last edited:
    • Love
    Reactions: BuLaTha