දෙවෙනි රැල්ල අපේ ගමට ගෙනාපු Brandix එකා පාරේ යනකොට ගමේ උන් ආපහු හැරිලා දුවන්නේ.. ඌ හොඳ වෙලා ඇවිත් දැන් මාසෙකට වැඩි යි.. 


කොරෝනා හැදුනට කමක් නෑ.. ගමේ හරි ඔෆිස්එකේ හරි පළවෙනි එකා නොවී..

කොරෝනා හැදුනට කමක් නෑ.. ගමේ හරි ඔෆිස්එකේ හරි පළවෙනි එකා නොවී..
දෙන්නම ඇඳුම් ගලෝලා නෑවා හොඳට.. අපි AC Saloon එහෙක හිටියේ.. අපි අතරේ මීටර 2ක් වත් තිබේ නෑ පරතරේ... අනේ මන්දා.. හිකිලා ගිහින්ද දන්නේ නෑ... ඉල්ලන් කෑවා වගේ බන්... බඩු පැකට් වෙයි වගේ...