බඩුවක් ගහනවා කියන්නේ මොකක්ද?

Yahoowa

Banned
Jun 17, 2015
1,557
160
0
55
Colombo 07
බඩුවක් ගහනවා කියන්නේ මොකක්ද?

අද හවස මම අම්මට කිව්වා බඩුවක් ගහන්න ගියා කියලා කොහෙද ගියේ කියලා අහපුවහම. අම්මා තාත්තට කිව්වා, තාත්තා කන රතු වෙන්න ගැහුවා. මොකක්ද බඩුවක් ගහනවා කියන්නේ??
 
Garrus

Well-known member
  • Aug 27, 2015
    5,652
    967
    113
    නෝර්මැන්ඩි SR2
    සාමාන්‍ය ව්‍යවහාරයේ ගොඩක් අය ඕක පාවිච්චි කරන්නේ ගණිකාවක් සමඟ ලිංගිකව එකතු වෙන්න ගිය එකට
     
    Yahoowa

    Banned
    Jun 17, 2015
    1,557
    160
    0
    55
    Colombo 07
    amasin ගෙ ෆේක් එකක් වගේ :dull::dull:
    මම කාගෙවත් ෆේක් නෙමෙයි. මම අවුරුදු 15ක කොල්ලෙක්. දන්නේ නැති එවා අහගන්නයි එලකිරි ආවේ..
     
    Yahoowa

    Banned
    Jun 17, 2015
    1,557
    160
    0
    55
    Colombo 07
    සාමාන්‍ය ව්‍යවහාරයේ ගොඩක් අය ඕක පාවිච්චි කරන්නේ ගණිකාවක් සමඟ ලිංගිකව එකතු වෙන්න ගිය එකට
    ගනිකාව කියන්නේ කවුද? එහෙනම් තාත්තා මට ගැහුවේ ඇයි. ගනන් උගන්නන අක්කා හම්බ වෙන්න තමා ගියේ..
     
    sri D

    Member
    Feb 2, 2016
    5,843
    765
    0
    university
    මම කාගෙවත් ෆේක් නෙමෙයි. මම අවුරුදු 15ක කොල්ලෙක්. දන්නේ නැති එවා අහගන්නයි එලකිරි ආවේ..

    uba fake kyna eka dnnawa , baduwa kyna eka dnne na..ane pala utto ynna...:angry:
     
    Yahoowa

    Banned
    Jun 17, 2015
    1,557
    160
    0
    55
    Colombo 07
    උබට ත්‍රෙඩ් එකක් දාන්න තේරෙනවා ඕක තේරෙන්නේ නැනේ :P
    නැති හින්දනේ අහන්නේ.. කියලා දුන්නනම්, මෙච්චර වෙලාවක් යනවයැ. ඉවරනේ ත්‍රේඩ් එක.. ට්විස්ටඩ් අයියා හිටියනම් ඉන්ග්ලිශ් වලින් කියලා දෙනවා.. මට සින්හල ටිකක් තෙරෙනව මදි.
     
    Yahoowa

    Banned
    Jun 17, 2015
    1,557
    160
    0
    55
    Colombo 07
    uba fake kyna eka dnnawa , baduwa kyna eka dnne na..ane pala utto ynna...:angry:
    ෆේක් කියන්නේ ඉන්ග්‍රිසි වචනයක්නේ. බඩුවක් කියන එකේ ඉන්ග්‍රිසි වචනේ කියන්න . ඒක තමා මම අහන්නේ..
     
    Garrus

    Well-known member
  • Aug 27, 2015
    5,652
    967
    113
    නෝර්මැන්ඩි SR2
    ගනිකාව කියන්නේ කවුද? එහෙනම් තාත්තා මට ගැහුවේ ඇයි. ගනන් උගන්නන අක්කා හම්බ වෙන්න තමා ගියේ..

    ගණිකාව(prostitute) කියන්නේ මුදලට ලිංගිකව එකතු වෙන ගෑනු කෙනාට..
     
    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,195
    1,882
    113
    මාතොට
    නැති හින්දනේ අහන්නේ.. කියලා දුන්නනම්, මෙච්චර වෙලාවක් යනවයැ. ඉවරනේ ත්‍රේඩ් එක.. ට්විස්ටඩ් අයියා හිටියනම් ඉන්ග්ලිශ් වලින් කියලා දෙනවා.. මට සින්හල ටිකක් තෙරෙනව මදි.

    prostitute - a person, typically a woman, who engages in sexual activity for payment