බඩුවක් ගහන්න ගිය වැඩිම දුර මොකක්ද?

IndrajithGamage

Well-known member
  • Oct 6, 2022
    13,857
    2
    15,601
    113
    මම මේ සති අන්තෙ තකහනියක් ත්‍රිකුණාමලයෙ යන්න හිතාගෙන ඉන්නවා. කෝච්චියෙ යන්නෙ. උඹලා (ලංකාව අ‍ැ‍තුළෙ) ඔයිට වඩා දුරක් ගිහින් තියෙනවාද?

    P. S. බඩු ගහනවාට වඩා සෑහෙන වැදගත් සාකච්ඡාවක් යනවා මම කාපු වට්ටක්කා හොද්ද සහ පොතේ තියෙන රු. 217 ගැන. මෙන්න එ‍් ටික. බලලා පිනක් සිද්ධ වෙයි කියල මට කීයක් හරි දාගෙන පලයල්ලා. බුදු සරණයි.

    Screenshot_20221228-203425.jpg
     
    Last edited:

    hecker_thama

    Well-known member
  • Dec 27, 2022
    6,764
    6,978
    113
    මම මේ සති අන්තෙ තකහනියක් ත්‍රිකුණාමලයෙ යන්න හිතාගෙන ඉන්නවා. කෝච්චියෙ යන්නෙ. උඹලා (ලංකාව අ‍ැ‍තුළෙ) ඔයිට වඩා දුරක් ගිහින් තියෙනවාද?
    bijukote kasaddi khmd
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    40,002
    35,929
    113
    වොන්ඩර් ලැන්ඩ්
    මම මේ සති අන්තෙ තකහනියක් ත්‍රිකුණාමලයෙ යන්න හිතාගෙන ඉන්නවා. කෝච්චියෙ යන්නෙ. උඹලා (ලංකාව අ‍ැ‍තුළෙ) ඔයිට වඩා දුරක් ගිහින් තියෙනවාද?
    Aah ara uba dapu thari dara kalu hutta tiyena baduwatada
     
    preamble

    Well-known member
  • Dec 22, 2022
    1,335
    2,242
    113
    මේ උබට ඇත්තටම වයස 31ක්ද බන්.
    එතකොට උබ දැන් කැම්පස් එකේ කීවෙනි වසරෙද?
    උබ විභාග පේල් වෙවීද ඉන්නේ ඔය?
    යකෝ අවුරුදු 31 වෙලා තාම උබ කාමරේකට වෙලා පරිප්පුයි බතුයි කකා ඉන්නවා.
    කවද්ද බන් ඉතින් උබල රස්සා කරලා ගෙයක් දොරක් හදාගෙන වාහනයක් අරගෙන කසාද බැදල ලමයි හදාගෙන ජීවිතේ ඔය වැඩ ටික කරගෙන් මනුස්සයෝ වෙන්නේ?
    පව් බන් මට නම් දුකයි උබ ගැන.
    ජීවීතේ උබ තාම හුගක් පිටිපස්සේ ඉන්නේ
     
    1. ඔව්
    2. 2nd year
    3. Fail වීමක් නෑ. මම අකමැති නිසා අයින් වුණා, දැන් අවුරුදු 8 කට පස්සෙ අ‍ායෙත් පටන් අරන් කරගෙන යනවා.
    4. සතුටින් ඉන්න ඕවා අත්‍යවශ්‍යයි කියලා හිතන එක උඹෙ දූපත් මානසික මෝඩ කම බං. උඹට එ‍්වා හොඳ නම් කරාට කමක් නෑ. හැබැයි හැමෝම එහෙමයි කියලා හිතන්න තරම් මෝඩ වෙන්න එපා. 😊
    5. මම ගැන දුක් වෙනවාට thanks ඉතින්.

    Aah ara uba dapu thari dara kalu hutta tiyena baduwatada
    Photo වල හැටියට නම් රෝස පාටයි. ගිහින් බලමු.
    ------ Post added on Dec 28, 2022 at 6:33 PM
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    40,002
    35,929
    113
    වොන්ඩර් ලැන්ඩ්
    1. ඔව්
    2. 2nd year
    3. Fail වීමක් නෑ. මම අකමැති නිසා අයින් වුණා, දැන් අවුරුදු 8 කට පස්සෙ අ‍ායෙත් පටන් අරන් කරගෙන යනවා.
    4. සතුටින් ඉන්න ඕවා අත්‍යවශ්‍යයි කියලා හිතන එක උඹෙ දූපත් මානසික මෝඩ කම බං. උඹට එ‍්වා හොඳ නම් කරාට කමක් නෑ. හැබැයි හැමෝම එහෙමයි කියලා හිතන්න තරම් මෝඩ වෙන්න එපා. 😊
    5. මම ගැන දුක් වෙනවාට thanks ඉතින්.

    Photo වල හැටියට නම් රෝස පාටයි. ගිහින් බලමු.
    ------ Post added on Dec 28, 2022 at 6:33 PM
    කදිමය්
    Video dan waren matat ate parak gahanna
     
    preamble

    Well-known member
  • Dec 22, 2022
    1,335
    2,242
    113
    1. ඔව්
    2. 2nd year
    3. Fail වීමක් නෑ. මම අකමැති නිසා අයින් වුණා, දැන් අවුරුදු 8 කට පස්සෙ අ‍ායෙත් පටන් අරන් කරගෙන යනවා.
    4. සතුටින් ඉන්න ඕවා අත්‍යවශ්‍යයි කියලා හිතන එක උඹෙ දූපත් මානසික මෝඩ කම බං. උඹට එ‍්වා හොඳ නම් කරාට කමක් නෑ. හැබැයි හැමෝම එහෙමයි කියලා හිතන්න තරම් මෝඩ වෙන්න එපා. 😊
    5. මම ගැන දුක් වෙනවාට thanks ඉතින්.

    Photo වල හැටියට නම් රෝස පාටයි. ගිහින් බලමු.
    ------ Post added on Dec 28, 2022 at 6:33 PM
    හරි යකෝ ඉතින් උබ එහෙම් පිටින්ම ජීවිතේ අවුරුදු 10 ප්‍රමාදයි නේ දැන්.
    අවුරුදු 21 පොඩි උන් කරන ඒවා උබ දැන් නේ කරන්නේ.
    උබ පාස් අවුට් උනත් ඊට පස්සේ දාහක් ප්‍රශ්න.
    35 විතර උපාධිය අරං එලියට එනකොට, තව අවුරුදු 2 3 එක්ස්පීරියන්ස් හදාගන්න ගතවෙනකොට උබට 37 38 වෙලා, එතකොට උබේ කල වයස ඉවරයි නේ බං.
    අවුරුදු 30ක 31ක පොඩි එකෙක් යටතේ තමයි උබට රස්සාව කරන්න වෙන්නේ.
    කසාද බදින ලමයි හදන එක අත ඇරපන්කෝ,
    දූපතේ නෙමෙයි මොන ඇන්ටාක්ටිකාවේ උනාත් මිනිහෙකුට වැටිලා ඉන්න ගෙයක් දොරක්, යන්න වාහනයක් තියෙන්න එපැයි බන්.
    උඹ කවද්ද මේ දේවල් කරගන්නේ ඔහොම ඉදලා?
    හැමදාම කිලෝමීටර් 12-15 පයින් යන්නද උබ?
    පොඩි කොල්ලේ බිත්තර බැද බැද කකා බෝඩිම් වල ගෙවන ජීවිතේ ගෙවන්න දැන් උබ හොදටම පරක්කු වැඩී, උබේ වයසේ අනිත් උන්, උන්ගේ ජීව්ත එක්ක හුගක් දුර යද්දි උබ තාම ජරා බෙඩ්ශීට් එකක් උඩ වැටිලා විකාර දොඩෝ දොඩෝ ඉන්නවා.
    කාත් කවුරුවත් නැද්ද උබට මේවා කියල දෙන්නවත්?