බඩුවක් ගහන්න ගිය වැඩිම දුර මොකක්ද?

AhhhCapaCapa

Well-known member
  • Oct 16, 2022
    3,047
    3,919
    113
    ඇඩ්රස් නෑ
    හැමදාම කිලෝමීටර් 12-15 පයින් යන්නද උබ?
    මුට ඕක පුරුදුයි 🤣🤣🤣🤣
    ඒත් 31 වෙලා campus ඉන්න එකනම් අවුලක්. මොකක් හරි ආන්ඩුව පෙරලන යූනියන් එකක්වත් කැම්පස් එකේ ඉදන් කරනවානම් හිටියට අවුලක් නෑ ඇති තරම් සල්ලිත් දෙනවනේ එවුව කරනවට. ඒත් බඩු ගහනවටනම් සල්ලි දෙන්නේ නැතුව ඇති කවුරුත්
     
    olutanji

    Well-known member
  • Sep 5, 2022
    2,162
    1,593
    113
    හරි යකෝ ඉතින් උබ එහෙම් පිටින්ම ජීවිතේ අවුරුදු 10 ප්‍රමාදයි නේ දැන්.
    අවුරුදු 21 පොඩි උන් කරන ඒවා උබ දැන් නේ කරන්නේ.
    උබ පාස් අවුට් උනත් ඊට පස්සේ දාහක් ප්‍රශ්න.
    35 විතර උපාධිය අරං එලියට එනකොට, තව අවුරුදු 2 3 එක්ස්පීරියන්ස් හදාගන්න ගතවෙනකොට උබට 37 38 වෙලා, එතකොට උබේ කල වයස ඉවරයි නේ බං.
    අවුරුදු 30ක 31ක පොඩි එකෙක් යටතේ තමයි උබට රස්සාව කරන්න වෙන්නේ.
    කසාද බදින ලමයි හදන එක අත ඇරපන්කෝ,
    දූපතේ නෙමෙයි මොන ඇන්ටාක්ටිකාවේ උනාත් මිනිහෙකුට වැටිලා ඉන්න ගෙයක් දොරක්, යන්න වාහනයක් තියෙන්න එපැයි බන්.
    උඹ කවද්ද මේ දේවල් කරගන්නේ ඔහොම ඉදලා?
    හැමදාම කිලෝමීටර් 12-15 පයින් යන්නද උබ?
    පොඩි කොල්ලේ බිත්තර බැද බැද කකා බෝඩිම් වල ගෙවන ජීවිතේ ගෙවන්න දැන් උබ හොදටම පරක්කු වැඩී, උබේ වයසේ අනිත් උන්, උන්ගේ ජීව්ත එක්ක හුගක් දුර යද්දි උබ තාම ජරා බෙඩ්ශීට් එකක් උඩ වැටිලා විකාර දොඩෝ දොඩෝ ඉන්නවා.
    කාත් කවුරුවත් නැද්ද උබට මේවා කිය
    e unata uta dn gewn jiwthe athlnm echrine bng, it depends neeee, kenegen kenata
     
    preamble

    Well-known member
  • Dec 22, 2022
    1,335
    2,242
    113
    මුට ඕක පුරුදුයි 🤣🤣🤣🤣
    ඒත් 31 වෙලා campus ඉන්න එකනම් අවුලක්. මොකක් හරි ආන්ඩුව පෙරලන යූනියන් එකක්වත් කැම්පස් එකේ ඉදන් කරනවානම් හිටියට අවුලක් නෑ ඇති තරම් සල්ලිත් දෙනවනේ එවුව කරනවට. ඒත් බඩු ගහනවටනම් සල්ලි දෙන්නේ නැතුව ඇති කවුරුත්
    ඒ වසන්ත මුදලිගේ වගේ උන්ට අවුලක් නෑ.
    උන්ට හොදට සල්ලි පනම එනවා.
    ඒ උනාට බන් මුන් එහෙම නෑනේ.
    පොඩ්ඩක් බලපන් මම කියනවට මූ දැන් ජීවිතේ කොච්චර පරක්කුද කියලා.
    අවුරුදු 37 38 වෙලා හෙන ජූනියර් පෝස්ට් එකකින් වැඩ පටන්ගෙන කවද්ද බන් ජීවිතේ ඉස්සරහට යන්නේ?
    අනික ඔය නාකි උන්ව ප්‍රයිවට් සෙක්ටර් එකෙන් එහෙම රෙකෲට් කරන්නෙත් නෑ බන්.
    එච්චර දේවල් කල්පනා කරන්න තියෙන එකාට දැන් තියෙන ලොකුම ප්‍රශ්නේ අනිත් උන් බඩු ගහන්න කොච්චර දුර ගිහින් තියෙනවද කියන එක.
    අනේ මන්ද ඕයි.
    පව් මූ.
    මූට ඇඩ්වයිස් එකක් වත් දෙන්න කාත් කවුරුවත් නැති එකෙක්ද?
     
    • Haha
    Reactions: Lokka Bro

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,512
    67,854
    113
    ඒ වසන්ත මුදලිගේ වගේ උන්ට අවුලක් නෑ.
    උන්ට හොදට සල්ලි පනම එනවා.
    ඒ උනාට බන් මුන් එහෙම නෑනේ.
    පොඩ්ඩක් බලපන් මම කියනවට මූ දැන් ජීවිතේ කොච්චර පරක්කුද කියලා.
    අවුරුදු 37 38 වෙලා හෙන ජූනියර් පෝස්ට් එකකින් වැඩ පටන්ගෙන කවද්ද බන් ජීවිතේ ඉස්සරහට යන්නේ?
    අනික ඔය නාකි උන්ව ප්‍රයිවට් සෙක්ටර් එකෙන් එහෙම රෙකෲට් කරන්නෙත් නෑ බන්.
    එච්චර දේවල් කල්පනා කරන්න තියෙන එකාට දැන් තියෙන ලොකුම ප්‍රශ්නේ අනිත් උන් බඩු ගහන්න කොච්චර දුර ගිහින් තියෙනවද කියන එක.
    අනේ මන්ද ඕයි.
    පව් මූ.
    මූට ඇඩ්වයිස් එකක් වත් දෙන්න කාත් කවුරුවත් නැති එකෙක්ද?
    Heta advice dena ekath marila,muth marila ubath maloth.otchara hitanna epa yako naki ganu wage.live now
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,365
    32,087
    113
    මම මේ සති අන්තෙ තකහනියක් ත්‍රිකුණාමලයෙ යන්න හිතාගෙන ඉන්නවා. කෝච්චියෙ යන්නෙ. උඹලා (ලංකාව අ‍ැ‍තුළෙ) ඔයිට වඩා දුරක් ගිහින් තියෙනවාද?
    Anuradhapura ewa demand kiyanawa...
    Gahal kiyapan aththa naththa
    Lol
     
    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,852
    2
    15,601
    113
    හරි යකෝ ඉතින් උබ එහෙම් පිටින්ම ජීවිතේ අවුරුදු 10 ප්‍රමාදයි නේ දැන්.
    අවුරුදු 21 පොඩි උන් කරන ඒවා උබ දැන් නේ කරන්නේ.
    උබ පාස් අවුට් උනත් ඊට පස්සේ දාහක් ප්‍රශ්න.
    35 විතර උපාධිය අරං එලියට එනකොට, තව අවුරුදු 2 3 එක්ස්පීරියන්ස් හදාගන්න ගතවෙනකොට උබට 37 38 වෙලා, එතකොට උබේ කල වයස ඉවරයි නේ බං.
    අවුරුදු 30ක 31ක පොඩි එකෙක් යටතේ තමයි උබට රස්සාව කරන්න වෙන්නේ.
    කසාද බදින ලමයි හදන එක අත ඇරපන්කෝ,
    දූපතේ නෙමෙයි මොන ඇන්ටාක්ටිකාවේ උනාත් මිනිහෙකුට වැටිලා ඉන්න ගෙයක් දොරක්, යන්න වාහනයක් තියෙන්න එපැයි බන්.
    උඹ කවද්ද මේ දේවල් කරගන්නේ ඔහොම ඉදලා?
    හැමදාම කිලෝමීටර් 12-15 පයින් යන්නද උබ?
    පොඩි කොල්ලේ බිත්තර බැද බැද කකා බෝඩිම් වල ගෙවන ජීවිතේ ගෙවන්න දැන් උබ හොදටම පරක්කු වැඩී, උබේ වයසේ අනිත් උන්, උන්ගේ ජීව්ත එක්ක හුගක් දුර යද්දි උබ තාම ජරා බෙඩ්ශීට් එකක් උඩ වැටිලා විකාර දොඩෝ දොඩෝ ඉන්නවා.
    කාත් කවුරුවත් නැද්ද උබට මේවා කියල දෙන්නවත්?
    මම හිතනවා දැන් උඹ ඔය කියන සේරම කරගත්ත එකෙක් කියලා. එහෙම නේද? පොඩ්ඩක් හිතලා බලහන් උඹගෙයි මගෙයි අ‍ැත්තටම තියෙන වෙනස මොකක්ද කියලා. එකපාරටම උත්තර දෙන්න එපා. අ‍ැත්තටම තියෙන වෙනස මොකක්ද.

    උඹලට උදේ නැගිටලා හිතුණොත් අ‍ාපහු අනිත් පැත්ත හැරිලා නිදා ගන්න පුළුවන්ද? ඕනම වෙලාවක ඕන දෙයක් කරන්න පුළුවන්ද? බෑනෙ බං. කොච්චර කිව්වත් තොපිට සීමා තියෙනවා. එක එකාට උත්තර බඳින්න, අවසර ගන්න, දැනුම් දෙන්න තියෙනවා. මට ඔය සීමා නෑ, හැබැයි උඹලට කරන්න බැරි සේරම මට පුළුවන්.

    අතිශයින්ම සරලයි. මම මගෙ ජීවිතේ හැම දේම කරන්නෙ මට ඕන නිසා. එහෙම නැතිව උඹලා වගේ ඉස්සරහට සතුටින් ඉන්න හිතාගෙන අද දුක් විඳින්නෙ නෑ. Loan ගහලා බාස්ලා පොහොසත් කරලා, ලීසිං දාලා කඹුරලා ලෝකෙට ප්‍රදර්ශනය කරන්න ඕන නෑ. මටත් මගෙ අ‍‍ැඳේ උඹලට වගේම සනීපෙට රෑට නින්ද යනවා. ඉතින් මොකක්ද බෙඩ්ෂීට් එකේ අදාළත්වය?

    මට නම් කවදාවත් කවුරුත් යටතෙ රස්සා කරන්න උවමනාවක් නෑ. එහෙම කරන්න කැමැත්තකුත් නෑ. මම කරන දේවල්වලින් මට කෙලින්ම එන අ‍ාදායමයි, අයිති දේවල්වලින් තියෙන security එකයි මට හොඳටම අ‍ැති ඉතින්.

    සතුට තියෙන්නෙ මනසෙ බං. එ‍්ක තියෙන්නෙ පිටින් පෙන්න ගත්ත රෙද්දවල්වලයි, හැමෝම කරන පලියට එක එක දේවල් කරලා හිත යටින් හැමදාම මොකක් හරි ප්‍රශ්නයක් කල්පනා කර කර ඉන්න එකෙයි කියලා හිතන එක උඹලගෙ මෝඩ කම.

    අ‍ායෙත් හිතලා බලහන් කවුද අ‍ැත්තටම සතුටින් ඉන්නෙ කියලා. එතකොට උඹෙ අවුල තේරෙයි. කතා කරාට thanks. 😊
     
    Last edited:

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,622
    125,135
    113
    දෙහිවල
    ඕයි මේ..
    ඔච්චර දුර ගියාට කමක් නැහැ..
    බුද්දික පතිරන ගැහුවට වඩා හොද එකක් ගහපන්..
     
    preamble

    Well-known member
  • Dec 22, 2022
    1,335
    2,242
    113
    e unata uta dn gewn jiwthe athlnm echrine bng, it depends neeee, kenegen kenata
    යකෝ.
    මිනිස්සුන්ට ජීවිතේ ඒ ඒ කාලවල් වල කරන්න දේවල් තියෙනවා.
    ඔය මූ ගන්න ආතල් එක මූට ගන්න තිබ්බේ මීට අවුරුදු 10කට කලින්.
    එහෙමනම් අවුලක් නෑ.
    තව අවුරුදු 7 8 යනකොට මුන් නාකි.
    ඊට පස්සේ ඔයිට වඩා ප්‍රශ්න එනවා.
    උබට දැන් 21ක්ද කොහෙදනේ.
    උබ දැන් ආතල් එකට මම සතුටින් ඉන්නේ කියලා හිත රවට්ටන් අවුරුදු 11 ලමයෙක් වගේ පාක් එකට ගිහිල්ලා ඔන්චිල්ලා පැද්දම ඒක උබට ගැලපෙනවද?
    නෑනේ බන් උබ ඒක කරන්න ඕනේ මීට අවුරුදු 10කට කලින්.
    දැන් ඒ ආතල් එක ගන්න උබ පරක්කු වැඩී.
    මේකත් එහෙම තමයි,
    යකෝ 31 වෙලා තාම මුගේ ජිවිතේ පටන් අරගෙනවත් නෑ.
    මන් දන්නේ නෑ උබලට මේක තේරුම් කරන්නේ කොහොමද කියලා
     
    hecker_thama

    Well-known member
  • Dec 27, 2022
    6,764
    6,978
    113
    හරි යකෝ ඉතින් උබ එහෙම් පිටින්ම ජීවිතේ අවුරුදු 10 ප්‍රමාදයි නේ දැන්.
    අවුරුදු 21 පොඩි උන් කරන ඒවා උබ දැන් නේ කරන්නේ.
    උබ පාස් අවුට් උනත් ඊට පස්සේ දාහක් ප්‍රශ්න.
    35 විතර උපාධිය අරං එලියට එනකොට, තව අවුරුදු 2 3 එක්ස්පීරියන්ස් හදාගන්න ගතවෙනකොට උබට 37 38 වෙලා, එතකොට උබේ කල වයස ඉවරයි නේ බං.
    අවුරුදු 30ක 31ක පොඩි එකෙක් යටතේ තමයි උබට රස්සාව කරන්න වෙන්නේ.
    කසාද බදින ලමයි හදන එක අත ඇරපන්කෝ,
    දූපතේ නෙමෙයි මොන ඇන්ටාක්ටිකාවේ උනාත් මිනිහෙකුට වැටිලා ඉන්න ගෙයක් දොරක්, යන්න වාහනයක් තියෙන්න එපැයි බන්.
    උඹ කවද්ද මේ දේවල් කරගන්නේ ඔහොම ඉදලා?
    හැමදාම කිලෝමීටර් 12-15 පයින් යන්නද උබ?
    පොඩි කොල්ලේ බිත්තර බැද බැද කකා බෝඩිම් වල ගෙවන ජීවිතේ ගෙවන්න දැන් උබ හොදටම පරක්කු වැඩී, උබේ වයසේ අනිත් උන්, උන්ගේ ජීව්ත එක්ක හුගක් දුර යද්දි උබ තාම ජරා බෙඩ්ශීට් එකක් උඩ වැටිලා විකාර දොඩෝ දොඩෝ ඉන්නවා.
    කාත් කවුරුවත් නැද්ද උබට මේවා කියල දෙන්නවත්?
    pau yko
     
    olutanji

    Well-known member
  • Sep 5, 2022
    2,162
    1,593
    113
    යකෝ.
    මිනිස්සුන්ට ජීවිතේ ඒ ඒ කාලවල් වල කරන්න දේවල් තියෙනවා.
    ඔය මූ ගන්න ආතල් එක මූට ගන්න තිබ්බේ මීට අවුරුදු 10කට කලින්.
    එහෙමනම් අවුලක් නෑ.
    තව අවුරුදු 7 8 යනකොට මුන් නාකි.
    ඊට පස්සේ ඔයිට වඩා ප්‍රශ්න එනවා.
    උබට දැන් 21ක්ද කොහෙදනේ.
    උබ දැන් ආතල් එකට මම සතුටින් ඉන්නේ කියලා හිත රවට්ටන් අවුරුදු 11 ලමයෙක් වගේ පාක් එකට ගිහිල්ලා ඔන්චිල්ලා පැද්දම ඒක උබට ගැලපෙනවද?
    නෑනේ බන් උබ ඒක කරන්න ඕනේ මීට අවුරුදු 10කට කලින්.
    දැන් ඒ ආතල් එක ගන්න උබ පරක්කු වැඩී.
    මේකත් එහෙම තමයි,
    යකෝ 31 වෙලා තාම මුගේ ජිවිතේ පටන් අරගෙනවත් නෑ.
    මන් දන්නේ නෑ උබලට මේක තේරුම් කරන්නේ කොහොමද කියලා
    mata 19i sgo :nerd:
    muta slli tyenw bng,, anith eka tawa ekek wena ekekwa judge karanne khmd e kale meka krn ona araka krn ona kiyl,,, ehem set nhne bng mta
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,887
    113
    Fantasy
    මේ උබට ඇත්තටම වයස 31ක්ද බන්.
    එතකොට උබ දැන් කැම්පස් එකේ කීවෙනි වසරෙද?
    උබ විභාග පේල් වෙවීද ඉන්නේ ඔය?
    යකෝ අවුරුදු 31 වෙලා තාම උබ කාමරේකට වෙලා පරිප්පුයි බතුයි කකා ඉන්නවා.
    කවද්ද බන් ඉතින් උබල රස්සා කරලා ගෙයක් දොරක් හදාගෙන වාහනයක් අරගෙන කසාද බැදල ලමයි හදාගෙන ජීවිතේ ඔය වැඩ ටික කරගෙන් මනුස්සයෝ වෙන්නේ?
    පව් බන් මට නම් දුකයි උබ ගැන.
    ජීවීතේ උබ තාම හුගක් පිටිපස්සේ ඉන්නේ
    අනේ ඉතින් මේ ඔක්කොම දේවල් කරන්නේ මාසෙට 22K ගානේ නඩත්තු ගෙවන්න කියලා මතක් වෙද්දි හෝස් ගාලා මාව පත්තු වෙනවා මිතුරේ.

    @preamble Just a joke mchn. I can understand ur inner sufferings 🙄
     
    • Haha
    Reactions: siri_ayya

    preamble

    Well-known member
  • Dec 22, 2022
    1,335
    2,242
    113
    "උඹලට උදේ නැගිටලා හිතුණොත් අ‍ාපහු අනිත් පැත්ත හැරිලා නිදා ගන්න පුළුවන්ද? ඕනම වෙලාවක ඕන දෙයක් කරන්න පුළුවන්ද?" බෑනෙ බං. කොච්චර කිව්වත් තොපිට සීමා තියෙනවා. මට සීමා නෑ. හැබැයි උඹලට කරන්න බැරි සේරම මට පුළුවන්.
    ජීවිතේ හරි වයසට හරි දේ කරාම අවුරුදු 40 වෙද්දි මිනිහෙකුට එන නිදහස වැඩී.
    රැකියාවේ ඉහලට යන්න යන්න මිනිහෙකුට නිදහසත් වැඩි වෙනවා.
    මැනේජර්ට වැඩ තියෙනවද සේල්ස් කරන එකෙකුට තරම්.

    මම නම් 20 22 කාලේ හොදට නැහිලා හම්බ කරල ව්‍යාපාර කරගත්ත.
    දැන් එච්චර ප්‍රෙශර් එකක් නෑ.
    වාහන ගත්තේ ෆිනෑන්ස් දාලා, නෑ කියන්නේ නෑ.
    හැබැයි මහන්සි වෙලා ඒවා ගෙවල ඉවර කලා.
    දැන් එහෙම ප්‍රෙශර් එකක් නෑ.
    උබේ ඉස්කෝලේ පන්තියේ එකට හිටපු උන් අද කාර් වල යනකොට උබ 1500 ඉතුරු කරන්න මහ රෑ පාරවල් පුරා පයින් කොටනවා.

    Heta advice dena ekath marila,muth marila ubath maloth.otchara hitanna epa yako naki ganu wage.live now
    හෙට මැරුනොත් හරි.
    හදිසියේ නොමැරුනොත්?
    යකෝ මේක ලංකාව.
    මිනිහෙකුට අවුරුදු 40 වෙද්දි හොද ආර්ථික මට්ටමකට එන්න බැරි උනොත් ඌ සදා අනාතයි.
    ------ Post added on Dec 28, 2022 at 7:18 PM
     
    • Sad
    Reactions: pasansnoop