මුට ඕක පුරුදුයිහැමදාම කිලෝමීටර් 12-15 පයින් යන්නද උබ?
e unata uta dn gewn jiwthe athlnm echrine bng, it depends neeee, kenegen kenataහරි යකෝ ඉතින් උබ එහෙම් පිටින්ම ජීවිතේ අවුරුදු 10 ප්‍රමාදයි නේ දැන්.
අවුරුදු 21 පොඩි උන් කරන ඒවා උබ දැන් නේ කරන්නේ.
උබ පාස් අවුට් උනත් ඊට පස්සේ දාහක් ප්‍රශ්න.
35 විතර උපාධිය අරං එලියට එනකොට, තව අවුරුදු 2 3 එක්ස්පීරියන්ස් හදාගන්න ගතවෙනකොට උබට 37 38 වෙලා, එතකොට උබේ කල වයස ඉවරයි නේ බං.
අවුරුදු 30ක 31ක පොඩි එකෙක් යටතේ තමයි උබට රස්සාව කරන්න වෙන්නේ.
කසාද බදින ලමයි හදන එක අත ඇරපන්කෝ,
දූපතේ නෙමෙයි මොන ඇන්ටාක්ටිකාවේ උනාත් මිනිහෙකුට වැටිලා ඉන්න ගෙයක් දොරක්, යන්න වාහනයක් තියෙන්න එපැයි බන්.
උඹ කවද්ද මේ දේවල් කරගන්නේ ඔහොම ඉදලා?
හැමදාම කිලෝමීටර් 12-15 පයින් යන්නද උබ?
පොඩි කොල්ලේ බිත්තර බැද බැද කකා බෝඩිම් වල ගෙවන ජීවිතේ ගෙවන්න දැන් උබ හොදටම පරක්කු වැඩී, උබේ වයසේ අනිත් උන්, උන්ගේ ජීව්ත එක්ක හුගක් දුර යද්දි උබ තාම ජරා බෙඩ්ශීට් එකක් උඩ වැටිලා විකාර දොඩෝ දොඩෝ ඉන්නවා.
කාත් කවුරුවත් නැද්ද උබට මේවා කිය
ඒ වසන්ත මුදලිගේ වගේ උන්ට අවුලක් නෑ.මුට ඕක පුරුදුයි![]()
ඒත් 31 වෙලා campus ඉන්න එකනම් අවුලක්. මොකක් හරි ආන්ඩුව පෙරලන යූනියන් එකක්වත් කැම්පස් එකේ ඉදන් කරනවානම් හිටියට අවුලක් නෑ ඇති තරම් සල්ලිත් දෙනවනේ එවුව කරනවට. ඒත් බඩු ගහනවටනම් සල්ලි දෙන්නේ නැතුව ඇති කවුරුත්
Heta advice dena ekath marila,muth marila ubath maloth.otchara hitanna epa yako naki ganu wage.live nowඒ වසන්ත මුදලිගේ වගේ උන්ට අවුලක් නෑ.
උන්ට හොදට සල්ලි පනම එනවා.
ඒ උනාට බන් මුන් එහෙම නෑනේ.
පොඩ්ඩක් බලපන් මම කියනවට මූ දැන් ජීවිතේ කොච්චර පරක්කුද කියලා.
අවුරුදු 37 38 වෙලා හෙන ජූනියර් පෝස්ට් එකකින් වැඩ පටන්ගෙන කවද්ද බන් ජීවිතේ ඉස්සරහට යන්නේ?
අනික ඔය නාකි උන්ව ප්‍රයිවට් සෙක්ටර් එකෙන් එහෙම රෙකෲට් කරන්නෙත් නෑ බන්.
එච්චර දේවල් කල්පනා කරන්න තියෙන එකාට දැන් තියෙන ලොකුම ප්‍රශ්නේ අනිත් උන් බඩු ගහන්න කොච්චර දුර ගිහින් තියෙනවද කියන එක.
අනේ මන්ද ඕයි.
පව් මූ.
මූට ඇඩ්වයිස් එකක් වත් දෙන්න කාත් කවුරුවත් නැති එකෙක්ද?
Anuradhapura ewa demand kiyanawa...මම මේ සති අන්තෙ තකහනියක් ත්‍රිකුණාමලයෙ යන්න හිතාගෙන ඉන්නවා. කෝච්චියෙ යන්නෙ. උඹලා (ලංකාව අැතුළෙ) ඔයිට වඩා දුරක් ගිහින් තියෙනවාද?
මම හිතනවා දැන් උඹ ඔය කියන සේරම කරගත්ත එකෙක් කියලා. එහෙම නේද? පොඩ්ඩක් හිතලා බලහන් උඹගෙයි මගෙයි අැත්තටම තියෙන වෙනස මොකක්ද කියලා. එකපාරටම උත්තර දෙන්න එපා. අැත්තටම තියෙන වෙනස මොකක්ද.හරි යකෝ ඉතින් උබ එහෙම් පිටින්ම ජීවිතේ අවුරුදු 10 ප්‍රමාදයි නේ දැන්.
අවුරුදු 21 පොඩි උන් කරන ඒවා උබ දැන් නේ කරන්නේ.
උබ පාස් අවුට් උනත් ඊට පස්සේ දාහක් ප්‍රශ්න.
35 විතර උපාධිය අරං එලියට එනකොට, තව අවුරුදු 2 3 එක්ස්පීරියන්ස් හදාගන්න ගතවෙනකොට උබට 37 38 වෙලා, එතකොට උබේ කල වයස ඉවරයි නේ බං.
අවුරුදු 30ක 31ක පොඩි එකෙක් යටතේ තමයි උබට රස්සාව කරන්න වෙන්නේ.
කසාද බදින ලමයි හදන එක අත ඇරපන්කෝ,
දූපතේ නෙමෙයි මොන ඇන්ටාක්ටිකාවේ උනාත් මිනිහෙකුට වැටිලා ඉන්න ගෙයක් දොරක්, යන්න වාහනයක් තියෙන්න එපැයි බන්.
උඹ කවද්ද මේ දේවල් කරගන්නේ ඔහොම ඉදලා?
හැමදාම කිලෝමීටර් 12-15 පයින් යන්නද උබ?
පොඩි කොල්ලේ බිත්තර බැද බැද කකා බෝඩිම් වල ගෙවන ජීවිතේ ගෙවන්න දැන් උබ හොදටම පරක්කු වැඩී, උබේ වයසේ අනිත් උන්, උන්ගේ ජීව්ත එක්ක හුගක් දුර යද්දි උබ තාම ජරා බෙඩ්ශීට් එකක් උඩ වැටිලා විකාර දොඩෝ දොඩෝ ඉන්නවා.
කාත් කවුරුවත් නැද්ද උබට මේවා කියල දෙන්නවත්?
යකෝ.e unata uta dn gewn jiwthe athlnm echrine bng, it depends neeee, kenegen kenata
e mokakda ban e seen eka?බුද්දික පතිරන ගැහුවට වඩා හොද එකක් ගහපන්..
pau ykoහරි යකෝ ඉතින් උබ එහෙම් පිටින්ම ජීවිතේ අවුරුදු 10 ප්‍රමාදයි නේ දැන්.
අවුරුදු 21 පොඩි උන් කරන ඒවා උබ දැන් නේ කරන්නේ.
උබ පාස් අවුට් උනත් ඊට පස්සේ දාහක් ප්‍රශ්න.
35 විතර උපාධිය අරං එලියට එනකොට, තව අවුරුදු 2 3 එක්ස්පීරියන්ස් හදාගන්න ගතවෙනකොට උබට 37 38 වෙලා, එතකොට උබේ කල වයස ඉවරයි නේ බං.
අවුරුදු 30ක 31ක පොඩි එකෙක් යටතේ තමයි උබට රස්සාව කරන්න වෙන්නේ.
කසාද බදින ලමයි හදන එක අත ඇරපන්කෝ,
දූපතේ නෙමෙයි මොන ඇන්ටාක්ටිකාවේ උනාත් මිනිහෙකුට වැටිලා ඉන්න ගෙයක් දොරක්, යන්න වාහනයක් තියෙන්න එපැයි බන්.
උඹ කවද්ද මේ දේවල් කරගන්නේ ඔහොම ඉදලා?
හැමදාම කිලෝමීටර් 12-15 පයින් යන්නද උබ?
පොඩි කොල්ලේ බිත්තර බැද බැද කකා බෝඩිම් වල ගෙවන ජීවිතේ ගෙවන්න දැන් උබ හොදටම පරක්කු වැඩී, උබේ වයසේ අනිත් උන්, උන්ගේ ජීව්ත එක්ක හුගක් දුර යද්දි උබ තාම ජරා බෙඩ්ශීට් එකක් උඩ වැටිලා විකාර දොඩෝ දොඩෝ ඉන්නවා.
කාත් කවුරුවත් නැද්ද උබට මේවා කියල දෙන්නවත්?
mata 19i sgoයකෝ.
මිනිස්සුන්ට ජීවිතේ ඒ ඒ කාලවල් වල කරන්න දේවල් තියෙනවා.
ඔය මූ ගන්න ආතල් එක මූට ගන්න තිබ්බේ මීට අවුරුදු 10කට කලින්.
එහෙමනම් අවුලක් නෑ.
තව අවුරුදු 7 8 යනකොට මුන් නාකි.
ඊට පස්සේ ඔයිට වඩා ප්‍රශ්න එනවා.
උබට දැන් 21ක්ද කොහෙදනේ.
උබ දැන් ආතල් එකට මම සතුටින් ඉන්නේ කියලා හිත රවට්ටන් අවුරුදු 11 ලමයෙක් වගේ පාක් එකට ගිහිල්ලා ඔන්චිල්ලා පැද්දම ඒක උබට ගැලපෙනවද?
නෑනේ බන් උබ ඒක කරන්න ඕනේ මීට අවුරුදු 10කට කලින්.
දැන් ඒ ආතල් එක ගන්න උබ පරක්කු වැඩී.
මේකත් එහෙම තමයි,
යකෝ 31 වෙලා තාම මුගේ ජිවිතේ පටන් අරගෙනවත් නෑ.
මන් දන්නේ නෑ උබලට මේක තේරුම් කරන්නේ කොහොමද කියලා
අනේ ඉතින් මේ ඔක්කොම දේවල් කරන්නේ මාසෙට 22K ගානේ නඩත්තු ගෙවන්න කියලා මතක් වෙද්දි හෝස් ගාලා මාව පත්තු වෙනවා මිතුරේ.මේ උබට ඇත්තටම වයස 31ක්ද බන්.
එතකොට උබ දැන් කැම්පස් එකේ කීවෙනි වසරෙද?
උබ විභාග පේල් වෙවීද ඉන්නේ ඔය?
යකෝ අවුරුදු 31 වෙලා තාම උබ කාමරේකට වෙලා පරිප්පුයි බතුයි කකා ඉන්නවා.
කවද්ද බන් ඉතින් උබල රස්සා කරලා ගෙයක් දොරක් හදාගෙන වාහනයක් අරගෙන කසාද බැදල ලමයි හදාගෙන ජීවිතේ ඔය වැඩ ටික කරගෙන් මනුස්සයෝ වෙන්නේ?
පව් බන් මට නම් දුකයි උබ ගැන.
ජීවීතේ උබ තාම හුගක් පිටිපස්සේ ඉන්නේ
aL liyala waren podi ecamata 19i sgo
muta slli tyenw bng,, anith eka tawa ekek wena ekekwa judge karanne khmd e kale meka krn ona araka krn ona kiyl,,, ehem set nhne bng mta
ජීවිතේ හරි වයසට හරි දේ කරාම අවුරුදු 40 වෙද්දි මිනිහෙකුට එන නිදහස වැඩී."උඹලට උදේ නැගිටලා හිතුණොත් අාපහු අනිත් පැත්ත හැරිලා නිදා ගන්න පුළුවන්ද? ඕනම වෙලාවක ඕන දෙයක් කරන්න පුළුවන්ද?" බෑනෙ බං. කොච්චර කිව්වත් තොපිට සීමා තියෙනවා. මට සීමා නෑ. හැබැයි උඹලට කරන්න බැරි සේරම මට පුළුවන්.
හෙට මැරුනොත් හරි.Heta advice dena ekath marila,muth marila ubath maloth.otchara hitanna epa yako naki ganu wage.live now