අනේ බන් අර කොහෙන්ද උස්සපු රේන්ජ් රෝවර් එකක ෆොටෝ එකක් ඉදන් දාල තිබුනේ.
උගේ හිතේ යටි හිතේ තියෙන ආසාව තමයි ඒ පෝස්ට් වලින් එලියට පනින්නේ.
කොල්ලෙක් කියනවනම් වාහනයක් ගන්න ආස නෑ කියල එහෙනම් ඌට ලෙඩක් වෙන්න ඕනේ.
muta attention eka ona ledak thiyanawa.. ekai oya range rover, 50000 denawa, paiye photo danawa wage illan bite wela minissunge attention eka ganna hadanne..ඉතිං ඒක නේන්නම් බන් මාත් මේ කියන්නේ.
කසාදේ පැත්තට දාපංකෝ.
මූට නිදහසේ කෑම ටික කන්න මේසයක් පුටුවක් වත් නෑ.
බලපන් නිදියන ඇදේ මාලු හොදි ටික ඉදලා හලාගෙන කකා බිබී වැටි වැටි ජීවත් වෙන්නේ.
ඒ අස්සේ කියනවා මම ෆන් එකේ සැපේලු ඉන්නේ.
ඌ මේ රවට්ටන්නේ අපිව නෙමෙයි, ඌ රවට්ටගන්නේ උගේම හිත.
------ Post added on Dec 28, 2022 at 7:59 PM
habai ban salli nathuwa pain awa, gedara mesayak putuwak na wage dewal nam wenna ba ban.. muge type eke hatiyata muta aduma laksha keepayak wath maseta hambenawa.. mokada mama oya type ewun dannawa.. mu katha karana widiyen karana wada walin eka therenawa..
උඹ පටලන් ඉන්නෙ. මේ වගේ උන් ගැන දන්නෙ නැද්ද බං
)