බඩුවක් ගහන්න ගිය වැඩිම දුර මොකක්ද?

raman2

Well-known member
  • Feb 16, 2009
    9,992
    12,078
    113
    අනේ බන් අර කොහෙන්ද උස්සපු රේන්ජ් රෝවර් එකක ෆොටෝ එකක් ඉදන් දාල තිබුනේ.
    උගේ හිතේ යටි හිතේ තියෙන ආසාව තමයි ඒ පෝස්ට් වලින් එලියට පනින්නේ.
    කොල්ලෙක් කියනවනම් වාහනයක් ගන්න ආස නෑ කියල එහෙනම් ඌට ලෙඩක් වෙන්න ඕනේ.
    ඉතිං ඒක නේන්නම් බන් මාත් මේ කියන්නේ.
    කසාදේ පැත්තට දාපංකෝ.
    මූට නිදහසේ කෑම ටික කන්න මේසයක් පුටුවක් වත් නෑ.
    බලපන් නිදියන ඇදේ මාලු හොදි ටික ඉදලා හලාගෙන කකා බිබී වැටි වැටි ජීවත් වෙන්නේ.
    ඒ අස්සේ කියනවා මම ෆන් එකේ සැපේලු ඉන්නේ.
    ඌ මේ රවට්ටන්නේ අපිව නෙමෙයි, ඌ රවට්ටගන්නේ උගේම හිත.
    ------ Post added on Dec 28, 2022 at 7:59 PM
    muta attention eka ona ledak thiyanawa.. ekai oya range rover, 50000 denawa, paiye photo danawa wage illan bite wela minissunge attention eka ganna hadanne..
    habai ban salli nathuwa pain awa, gedara mesayak putuwak na wage dewal nam wenna ba ban.. muge type eke hatiyata muta aduma laksha keepayak wath maseta hambenawa.. mokada mama oya type ewun dannawa.. mu katha karana widiyen karana wada walin eka therenawa..
     
    • Like
    Reactions: Samaposha

    YESno

    Well-known member
  • Oct 21, 2020
    3,568
    7,411
    113
    මම හිතනවා දැන් උඹ ඔය කියන සේරම කරගත්ත එකෙක් කියලා. එහෙම නේද? පොඩ්ඩක් හිතලා බලහන් උඹගෙයි මගෙයි අ‍ැත්තටම තියෙන වෙනස මොකක්ද කියලා. එකපාරටම උත්තර දෙන්න එපා. අ‍ැත්තටම තියෙන වෙනස මොකක්ද.

    උඹලට උදේ නැගිටලා හිතුණොත් අ‍ාපහු අනිත් පැත්ත හැරිලා නිදා ගන්න පුළුවන්ද? ඕනම වෙලාවක ඕන දෙයක් කරන්න පුළුවන්ද? බෑනෙ බං. කොච්චර කිව්වත් තොපිට සීමා තියෙනවා. එක එකාට උත්තර බඳින්න, අවසර ගන්න, දැනුම් දෙන්න තියෙනවා. මට ඔය සීමා නෑ, හැබැයි උඹලට කරන්න බැරි සේරම මට පුළුවන්.

    අතිශයින්ම සරලයි. මම මගෙ ජීවිතේ හැම දේම කරන්නෙ මට ඕන නිසා. එහෙම නැතිව උඹලා වගේ ඉස්සරහට සතුටින් ඉන්න හිතාගෙන අද දුක් විඳින්නෙ නෑ. Loan ගහලා බාස්ලා පොහොසත් කරලා, ලීසිං දාලා කඹුරලා ලෝකෙට ප්‍රදර්ශනය කරන්න ඕන නෑ. මටත් මගෙ අ‍‍ැඳේ උඹලට වගේම සනීපෙට රෑට නින්ද යනවා. ඉතින් මොකක්ද බෙඩ්ෂීට් එකේ අදාළත්වය?

    මට නම් කවදාවත් කවුරුත් යටතෙ රස්සා කරන්න උවමනාවක් නෑ. එහෙම කරන්න කැමැත්තකුත් නෑ. මම කරන දේවල්වලින් මට කෙලින්ම එන අ‍ාදායමයි, අයිති දේවල්වලින් තියෙන security එකයි මට හොඳටම අ‍ැති ඉතින්.

    සතුට තියෙන්නෙ මනසෙ බං. එ‍්ක තියෙන්නෙ පිටින් පෙන්න ගත්ත රෙද්දවල්වලයි, හැමෝම කරන පලියට එක එක දේවල් කරලා හිත යටින් හැමදාම මොකක් හරි ප්‍රශ්නයක් කල්පනා කර කර ඉන්න එකෙයි කියලා හිතන එක උඹලගෙ මෝඩ කම.

    අ‍ායෙත් හිතලා බලහන් කවුද අ‍ැත්තටම සතුටින් ඉන්නෙ කියලා. එතකොට උඹෙ අවුල තේරෙයි. කතා කරාට thanks. 😊
    ජීවත් වෙන්න උබ මොනා කරනවද මන් දන්නෑ. තෝ කියන ඒව වල ඇත්ත බොරු මන් දන්නෙත් නෑ.

    බට් තෝ කියල තියෙන මේ කතාවට මම එකගයි.
     
    • Like
    Reactions: Tricle_Buwa

    preamble

    Well-known member
  • Dec 22, 2022
    1,335
    2,242
    113
    muta attention eka ona ledak thiyanawa.. ekai oya range rover, 50000 denawa, paiye photo danawa wage illan bite wela minissunge attention eka ganna hadanne..
    habai ban salli nathuwa pain awa, gedara mesayak putuwak na wage dewal nam wenna ba ban.. muge type eke hatiyata muta aduma laksha keepayak wath maseta hambenawa.. mokada mama oya type ewun dannawa.. mu katha karana widiyen karana wada walin eka therenawa..

    පුටුවක් මේසයක් තියෙනවම් නිදියන ඇදේ ඉදන් හලාගෙන කෑම කනවද බන්?
    පයින් ඇවිල්ලා නැත්තේ මොකද ඌ ස්ටෙප්ස් කවුන්ට් එක ඉදලම දාල තියෙන්නේ බන්.
    වැඩිය ඕනේ නෑ, මුලින් කිව්වේ බස් නැති නිසා පයින් ආව කියලා, පස්සේ බස් තියෙන විත්තිය කිව්වම කියනවා කොන්දා පානදුරේට ටිකට් කඩනවා ඒ නිසා පයින් ආවා කියලා.
    යකෝ ඔච්චර සල්ලි තියෙන එකා මේ රු 30 40ට පයින් කොටනවද බන්.
    බොරු නෙමෙයි නේ බන් ආපු මුළු දුරම ගිය වෙලාවත් එක්ක දාලා තිබ්බේ.
    පරිප්පුවට පොල් ටිකක් ඉහගෙන බත් කන්න ඕනෙද යකෝ ලක්ශ කීපයක් හම්බ කරන එකෙක්.
    පානදුරේට ටිකක් කඩනවා කියලා සැවෝයි එක ලග ඉදලා පයින් එනවා ලක්ශ ගානක් හම්බ කරන එකෙක්?
    පොඩ්ඩක් ප්‍රායෝගිකව මේවා ගලපලා බලපන්කෝ.

    ඔව් සිරාවටම මූ පව්.
    ------ Post added on Dec 28, 2022 at 8:15 PM
     
    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,852
    2
    15,601

    උඹෙ අ‍ාතල් දැන්මම කඩන්න අප්සෙට් වගේ. තව ටිකක් කියවහන්කො. මම අ‍ැවිදලා කරලා තව රෑ වෙලා එන්නම්.
     
    YESno

    Well-known member
  • Oct 21, 2020
    3,568
    7,411
    113
    මම උඹේ වේස වැඩ නම් අනුමත කරන්නෙ නෑ.. හැබැයි උඹේ මේ මතයට ගරු කරනව.

    එකෙක්ට සැපට පේන ලයිෆ් තව එකෙක්ට වෙනස් විදිහට පේන්න පුලුවන්..

    තමන් කරන දෙයින් තමනි සැටිස් නම් ඒකයි වෙන්න ඕනෙ
    මාත් කියන්නෙ ඒකමයි
     
    • Love
    Reactions: Tricle_Buwa

    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,938
    15,591
    113
    Somewhere in this world
    ආයි එන්න සල්ලි තියෙනවනම් යමං නැත්තං කැරි පිරෙන්න ඇවිදින්න වෙයි කිලෝමීටර් 100ක් වගේ 🤣
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,992
    12,078
    113
    පුටුවක් මේසයක් තියෙනවම් නිදියන ඇදේ ඉදන් හලාගෙන කෑම කනවද බන්?
    පයින් ඇවිල්ලා නැත්තේ මොකද ඌ ස්ටෙප්ස් කවුන්ට් එක ඉදලම දාල තියෙන්නේ බන්.
    වැඩිය ඕනේ නෑ, මුලින් කිව්වේ බස් නැති නිසා පයින් ආව කියලා, පස්සේ බස් තියෙන විත්තිය කිව්වම කියනවා කොන්දා පානදුරේට ටිකට් කඩනවා ඒ නිසා පයින් ආවා කියලා.
    යකෝ ඔච්චර සල්ලි තියෙන එකා මේ රු 30 40ට පයින් කොටනවද බන්.
    බොරු නෙමෙයි නේ බන් ආපු මුළු දුරම ගිය වෙලාවත් එක්ක දාලා තිබ්බේ.
    පරිප්පුවට පොල් ටිකක් ඉහගෙන බත් කන්න ඕනෙද යකෝ ලක්ශ කීපයක් හම්බ කරන එකෙක්.
    පානදුරේට ටිකක් කඩනවා කියලා සැවෝයි එක ලග ඉදලා පයින් එනවා ලක්ශ ගානක් හම්බ කරන එකෙක්?
    පොඩ්ඩක් ප්‍රායෝගිකව මේවා ගලපලා බලපන්කෝ.
    mama uwa defend karanawa nemei, u kiyala thibbe uber pickme ewun awe nathi nisa pain awa, eka uge health achievement ekak widiyatane dala thibbe app eke milestone dan... bus nathi nisa hadissiye pain yana ekek pain yanna app dan milestone dan inne na neda..
    oka thaniyama inna nisa gewal as nokara innawa athi..

    mama kiyana ewa waradi, umba kiyanawa wage mu bus eke yanna sallith nathi real hingannek wenna puluwan.. but ehema wenna chance eka 1%tath adui ban.. umba kamathi deyak hitha ganin..
     
    Last edited:

    preamble

    Well-known member
  • Dec 22, 2022
    1,335
    2,242
    113
    උඹෙ අ‍ාතල් දැන්මම කඩන්න අප්සෙට් වගේ. තව ටිකක් කියවහන්කො. මම අ‍ැවිදලා කරලා තව රෑ වෙලා එන්නම්.
    ඇවිදපන් ඇවිදපන් ඉතින් වෙන මොකක් කරන්නද?
    මොකෝ 50 100ක් දීල උබ බස් එකකට ගොඩ වෙනවා කියලද?
    හපුතල් යන ගොනා වගේ වාහන් දුම් ටිකයි, දූවල්ලයි සේරම කකා දාඩිය පෙරාගෙන ඇවිල්ලා ඔය 6 4 කාමරේ ඇදේ වැටිලා වරෙන්කෝ එහෙනම් මගේ ආතල් කඩන්න.
    මමත් මේ බලාගෙන ඉන්නේ එතකන්.
     
    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,852
    2
    15,601
    113
    ඇවිදපන් ඇවිදපන් ඉතින් වෙන මොකක් කරන්නද?
    මොකෝ 50 100ක් දීල උබ බස් එකකට ගොඩ වෙනවා කියලද?
    හපුතල් යන ගොනා වගේ වාහන් දුම් ටිකයි, දූවල්ලයි සේරම කකා දාඩිය පෙරාගෙන ඇවිල්ලා ඔය 6 4 කාමරේ ඇදේ වැටිලා වරෙන්කෝ එහෙනම් මගේ ආතල් කඩන්න.
    මමත් මේ බලාගෙන ඉන්නේ එතකන්.
    අලුත් thread එකට set වෙයන් bro. ❤️ https://elakiri.com/threads/අද-රෑට-...ැකුළු-බතුයි-තොපිට-කොහෙන්ද-මේවා-🤣🙏.2085210/
     
    preamble

    Well-known member
  • Dec 22, 2022
    1,335
    2,242
    113
    mama uwa defend karanawa nemei, u kiyala thibbe uber pickme ewun awe nathi nisa pain awa, eka uge health achievement ekak widiyatane dala thibbe app eke milestone dan... bus nathi nisa hadissiye pain yana ekek pain yanna app dan milestone dan inne na neda..
    oka thaniyama inna nisa gewal as nokara innawa athi..

    mama kiyana ewa waradi, mu bus eke yanna sallith nathi real hingannek wenna puluwan.. but ehema wenna chance eka 1%tath adui ban.. umba kamathi deyak hitha ganin..
    කැම්පස් යන එකෙක්ට හෙල්ත් ඇචීව්මන්ට් කරන්න පාර දිගේ වාහන දුමයි දූවිල්ලයි කකා පයින් එන්න ඕනෙද බන්.
    ඔන්න අපි නම් ඒවා කිව්වත් කමක් නෑ.
    හෙලත් ඇචීව්මන්ට් කරන්න ඕනේ නං කැම්පස් එකේ කරන්න ඕනේ තරම් ස්පෝර්ට්ස් තියෙන්නේ බන් කරන්න.
    වෝකින් ස්ටෙප්ස් පෙන්නන්න ඕනේනං කැම්පස් එක ඇතුලේ ඇවිදපන්කෝ නිදහසේ එහෙම මෙහෙට පැයක් දෙකක්.
    කොන්දා පානදුරේට ටිකක් කඩන කතාව කිව්වමද බන් හෙලත් ඇචීව්මන්ට් මතක් වෙන්නේ?

    නෑ නෑ බන්.
    අලුත් ත්‍රෙඩ් ඕනේ නෑ.
    උබේ සැප අනිත් එවුන්ට බලාගන්නත් එක්ක මේකම බම්ප් කරමු ඉතින්.
    ------ Post added on Dec 28, 2022 at 8:30 PM
     
    preamble

    Well-known member
  • Dec 22, 2022
    1,335
    2,242
    113
    ඒක නෙමෙයි උබ රෑ වෙලා මගේ ආතල් කඩන්න එනකම් මම බලන් ඉන්නවා හොදේ
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,992
    12,078
    113
    කැම්පස් යන එකෙක්ට හෙල්ත් ඇචීව්මන්ට් කරන්න පාර දිගේ වාහන දුමයි දූවිල්ලයි කකා පයින් එන්න ඕනෙද බන්.
    ඔන්න අපි නම් ඒවා කිව්වත් කමක් නෑ.
    හෙලත් ඇචීව්මන්ට් කරන්න ඕනේ නං කැම්පස් එකේ කරන්න ඕනේ තරම් ස්පෝර්ට්ස් තියෙන්නේ බන් කරන්න.
    වෝකින් ස්ටෙප්ස් පෙන්නන්න ඕනේනං කැම්පස් එක ඇතුලේ ඇවිදපන්කෝ නිදහසේ එහෙම මෙහෙට පැයක් දෙකක්.
    කොන්දා පානදුරේට ටිකක් කඩන කතාව කිව්වමද බන් හෙලත් ඇචීව්මන්ට් මතක් වෙන්නේ?
    mu puke amaruwatane ban 31 di campus yanne.. textile da mokadak oka wadak athi course ekak da ban.. anika naki wela..
    31 di 21 campus ewun ekka sport karanna bane..
    31 di godak ewun walking running wage dewal thama karanne.. tikak nakine ban..
     
    preamble

    Well-known member
  • Dec 22, 2022
    1,335
    2,242
    113
    mu puke amaruwatane ban 31 di campus yanne.. textile da mokadak oka wadak athi course ekak da ban.. anika naki wela..
    31 di 21 campus ewun ekka sport karanna bane..
    31 di godak ewun walking wage dewal thama karanne.. tikak nakine ban..
    මොරටුව කැම්පස් එක ඇතුලේ ෆ්‍රී ඇක්සේස් තියෙන ජිම් එකක් නැද්ද බන්?
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,992
    12,078
    113
    මොරටුව කැම්පස් එක ඇතුලේ ෆ්‍රී ඇක්සේස් තියෙන ජිම් එකක් නැද්ද බන්?
    mata umbata therun karnna ba ban.. mu oka asse gym ekatama yanna ona kiyala neethiyak na ne..
    pare walking kiyanne wenama athal ekak.. hamoma gym yanna bari ewun nemei pare walking karanne..
     
    preamble

    Well-known member
  • Dec 22, 2022
    1,335
    2,242
    113
    mata umbata therun karnana ba ban.. mu oka asse gym ekatama yanna ona kiyala neethiyak na ne..
    pare walking kiyanne wenama athal ekak.. gym yanna bari ewun nemei pare walking karanne..
    පාරේ වෝකින් ආතල් උනේ ඌට කොන්දා පානදුරටම ටිකට් කඩන්න ඇහුවට පස්සෙද?
    උබ ඌ කියපු සේරම ටික දැක්කා ඒ පෝස්ට් එක විතරක් දැක්කේ නැද්ද?
     
    Samaposha

    Well-known member
  • Nov 9, 2016
    520
    530
    93
    Habarana
    ඒක නෙමෙයි උබ රෑ වෙලා මගේ ආතල් කඩන්න එනකම් මම බලන් ඉන්නවා හොදේ
    මූ ඇවිල්ලා ඇටෙන්ශන් සීකර් කෙනෙක්.. :yes: උඹ පටලන් ඉන්නෙ. මේ වගේ උන් ගැන දන්නෙ නැද්ද බං
    ඌට සල්ලිත් තියෙනවා උගේ ආතල් එක ඌ ගන්නවා මේකෙ දාන ගොඩක් ඒවා බොරු ඉතුරු ටික ඌ කරලා තියෙන්නෙ මේකෙ කියන චේතනාවෙන් නෙවෙයි.
    ඔය බඩු ගැහිලි කතා,කෙල්ලොන්ගෙ ෆොටෝ වීඩියෝ කෙලවරක් නැතුව දදා දඟලන්නෙ නම් වෙනම සිද්ධියක් ඒක (සයිකොලොජිකල් කතන්දරයක් ;))
     
    • Like
    Reactions: hkiz

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,992
    12,078
    113
    පාරේ වෝකින් ආතල් උනේ ඌට කොන්දා පානදුරටම ටිකට් කඩන්න ඇහුවට පස්සෙද?
    උබ ඌ කියපු සේරම ටික දැක්කා ඒ පෝස්ට් එක විතරක් දැක්කේ නැද්ද?
    u kiyala thibbe taxi nathi nisa pain awa health achievement ekak widiyata, eeta passe anthima hariye bus ekakuth awa eth aparade kiyala ekath pain awa wage deyak... salli nathi ewun witharak nemei ban pain yanne...eke fun ekak achievement ekak thiyanawa..
    mage adahasa mama kiwwe ban.. umba kamathi deyak hitha ganin..
     
    preamble

    Well-known member
  • Dec 22, 2022
    1,335
    2,242
    113
    මූ ඇවිල්ලා ඇටෙන්ශන් සීකර් කෙනෙක්.. :yes: උඹ පටලන් ඉන්නෙ. මේ වගේ උන් ගැන දන්නෙ නැද්ද බං
    ඌට සල්ලිත් තියෙනවා උගේ ආතල් එක ඌ ගන්නවා මේකෙ දාන ගොඩක් ඒවා බොරු ඉතුරු ටික ඌ කරලා තියෙන්නෙ මේකෙ කියන චේතනාවෙන් නෙවෙයි.
    ඔය බඩු ගැහිලි කතා,කෙල්ලොන්ගෙ ෆොටෝ වීඩියෝ කෙලවරක් නැතුව දදා දඟලන්නෙ නම් වෙනම සිද්ධියක් ඒක (සයිකොලොජිකල් කතන්දරයක් ;))
    සයිකෝ නැත්තං අවුරුදු 8ක් ගෙදරට වෙලා ඉදලා ආයේ නාකි හුට්ටලන් වෙලා කැම්ප්ස් යයිද බන්