එතකොට වාහනයට දෙන priority එක වත් තමන්ගෙ wife ට දෙන්නෙ නැද්ද ?
මොකද අපි පරෙ යන හමොටම අපේ වාහනෙ අරන් යන්න දෙන්නෙ නෑන එයල කමති උනට
තව් දෙයක් මෙතන අයිතිවාසිකම් ප්‍රශ්නයක් නෙවෙයි නේ මෙතන තියෙනෙ ? මම නම් ධර්ම එච්චර දන්නෙ නෑ . ඒත් අපි දෙකට commit උනහම එ විශ්වාසය ගෞරවය අපි ආරක්ශා කරන්න ඔන නේද ? ඒක අපේ යුතුකම කියල මම නම් විශ්වස කරන්නවා . තව දෙයක් ඔහොම ගෙදර දෙන්නම හිතුවොත් මොකද වෙන්නෙ ගෙදර ඉන්න ලමයින්ට ? එයල පිට අය එක්ක යනකොටත් බලගන ඉන්න වෙන්වා .
තව දෙයක් මෙතන මම කතා කරන්නේ ආගම සම්බන්ඩව නෙවෙයි . සන්ස්කෘතිය සහ මානුශික බව ගැන .
ඔය කියන විදිහට වැඩ කරොත් අපෙයි පරෙ ඉන්න බල්ලගෙයි වෙනසක් නැති වෙන්වා නේද ?
මේ කරන්නේ "ලීටරය" කියන ඒකකය තෝරගන එකෙන් "කාලය" මනින හදනවා වගේ වැඩක් !
ඔයවගේ දේවල් කතා කරන්න සමාජ විද්‍යාව , චර්යා විද්‍යාව, මනෝ විද්‍යාව වගේ විෂයන් තියවා. හැගීම්බර නොවී ටිකක් මුහුකුරාගිය මනෝභාවයකින් විග්‍රහ කරන්න ඕනේ දේවල් ...
Simone de Beauvoir කියන ප්‍රංස දර්ශන වෙදිනියගේ The Second Sex කියන පොත පුලුවන්නම් හොයාගන කියවපන්
මේකෙ උන් ගහපු බඩුවක් නෑ




