බඩුවක් ගහමුද?

saw1993

Well-known member
  • Aug 9, 2015
    1,703
    1,710
    113
    Kandy
    ප්‍රශ්න තමුන්ගේ නොවනතාක් කල් පිළිතුරු දාර්ශනිකයි. අර සඳ කැන් වැටිලා සිංදුවේ තියෙන්නේ ප්‍රේමකීර්ති එයාගේ දුක බෙදා ගත්ත විදිය.මෙතන ඇවිල්ලා කොච්චර පොර ටෝක් දුන්නත් අනේ ගෑණි ගියාට ගාණක් නෑ කමක් නෑ කියලා ඇත්තටම වෙච්ච දවසක එහෙම කරන්න පුළුවන් නම් එක්කෝ ඌ ගෑණිට ,ළමයින්ට පොඩ්ඩක් වත් ආදරයක් නැති වෙන කාරණයක් නිසා කසාද බැන්ද එකෙක්.නැත්තම් ගෑණිව එපා වෙලා ඩිවෝස් වෙන්න ඉන්න එකෙක්.

    Sira kathawa
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    මම මේ ටිකේ එලකිරියේ එහෙට මෙහෙට යනකොට දැක්ක දෙයක් තමයි , ගොඩාක් කොල්ලො බඩු ගහපු ඒවා / වෙන කොල්ලන්ගෙ කෙල්ලො අදින එව / බැඳපු ගෑනු ඇදපු ඒවා ගොඩාක් කියලා තියනවා වගේ ම ඒවාගෙන් වෙච්ච ප්‍රශ්න ගොඩකට උත්තර හොයන්නත් මෙකට අවිත් තියනවා .

    අද පෝය දවසෙ මම කියන්න අවේ ඒව හොද නෑ , කරන්න එපා කියන්න නෙවෙයි , එත් හැමොගෙම අදහස දැනගෙන අපි ඉන්න තැනින් අඩියක් හරි උඩට එන්න අපේ ජිවිතෙට වගේම අපේ ආදරණීයයන්ට වටිනකමක් එකතු කරගන්න පුලුවන් නේද?

    මේක හැමෝටම open වගේම ඔයලගෙ අදහස් ගොඩ්ඩක් වටිනවා


    මම එකම ප්‍රශ්නයයි අහන්නෙ , මම උඩ කිව්ව දෙවල් එකක් හැරි ඔයාගේ ආදරණීයයන් කරොත් ඔය මොකද කරන්නෙ ? ( උදා - වෙල කොල්ලෙක් එක්ක සෙට් උනොත් , වෙන මිනිහෙක් එක්ක සෙට් උනොත් )



    ubata allapu gedara baduwa set wegena enawada?? danmama idea hoyanne
     

    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,511
    6,201
    113
    මම හුගක් වෙලාවට දැකලා තියෙනවා පෝය දවසේ මේ වගේ ත්‍රෙඩ් හුගක් ඕපන් වෙනවා.. ඒවාගේ මුල් කමෙන්ට් ටික එකම සෙට් එකක් දාන්නේ..


    කොහොම ගේමක්ද ඇතුලෙන් යන්නේ පෙන්නේ නැති උනාට.. :no::no::no:

    :nerd::nerd::nerd:
     

    redundent

    Well-known member
  • Jun 7, 2016
    4,982
    3,495
    113
    Budapast
    384_1000.jpg

    maru jabba
    mekata doggy style ekata uda pana pana gahanna puluwan