බඩුවක් සමග පැයක්(අතිශයින්ම ලොකුවෙච්ච උන්

Jun 18, 2010
3,322
1,125
0
Katunayake
පට්ට මචෝ Rep 6+
3d-up.gif

Onna magenuth rep:yes::yes::yes:
 
crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මෙය හිතා මතා කල අතවරයකි.වැරදිලාවත් කොල්ලෙක් කෙල්ලෙකුගේ කරේ කොස් ඇට ඇතිල්ලීමට ගියා නම් හත්වලාමයිය.ගුටි නැවක් කෑමට සිදුවෙනවාද ෂුවර්ය.කොල්ලෝ සියල්ලක්ම මැදහත් සිතින් ඉවසීම කොයිතරම් උතුම්දැයි මොහොතකට මට සිතිණ.ඇයට ලාදුරු තිබීමටද බැරිය.චිරිස් බිරිස් ශබ්දය නම් මට ෂුවර්ය... තව කීමට දෙයක් ඇත.සුදු ෂර්ට් ඇඳන් සිටිනා විට ඕවා ඉවසා නොදරන්න... :දිව
     
    අන්න මචෝ සිරා ටෝක ...
    :lol::lol::lol::rofl::rofl::rofl:
     
    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,526
    113
    Unknown
    අඩෝ ෆට්ට බන් :cool:
    නිකන් බලු එකක් බලනවා වගේ :rolleyes:
    පට්ටම සුන්ගර සාහිත්‍ය යක් නේ උබට තියෙන්නේ :P
    එල එල,රේප් දෙන්න බෑ කියනවා :sorry:
    ත්‍රෙඩ් එක ඉදිරියට :)
     
    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,223
    4,114
    113
    ගැහැණු ලමයෙකු අතින් පුරා පැයක් තිස්සේ අතවරයට ලක් වූ බවය:shocked::shocked::shocked::shocked::shocked:

    බයත් හිතෙනව බන්:rolleyes::rolleyes::rolleyes::shocked::shocked::shocked:

    Jun 18, 2010
    3,322
    1,125
    0
    Katunayake
    ගැහැණු ලමයෙකු අතින් පුරා පැයක් තිස්සේ අතවරයට ලක් වූ බවය:shocked::shocked::shocked::shocked::shocked:

    බයත් හිතෙනව බන්:rolleyes::rolleyes::rolleyes::shocked::shocked::shocked:

    උබ බය නොවී ඉදින්...
    මමනේ අතවරයට ලක් උනේ ....:lol::lol::lol::rofl::rofl::rofl: